අවුරුදු 36 කට කලින්
මාර දුකයි බං අපේ රට මෙහෙම අවුරුදු ගානකට සැරයක්ට මිනි ඉල්ලන රටක් උන එක ගැන...
මම ඉපදුනේ භීෂණ සමයේ. ජිවිතේ වැඩි හරියක් ගෙව්වේ ජාති-ආලකාරයොන්ගේ වැඩ නිසා උඩුදිව්ව එල්ටීටීඊ එකත් එක්ක.
දැන් අපි අපේ ලමයිටත් ඒකමද මේ උරුම කරන්න හදන්නේ?
ඊයේ පෙරේදා තැන් තැන් වල කලබල කරපු වැඩි දෙනෙක් අවුරුදු 20-22 වගේ පොඩි උන්. 2009 යුද්දේ ඉවර වෙද්දී වයස අවුරුදු 10-12 උන පොඩි උන්. පොඩි ගිනි කුරකින් උනත් මහා ගින්නක් අවුලුවන්න පුළුවන්. ඒක නිමන්න මහා සාගරයක ජලය දැම්මත් බැරි වෙන්න පුළුවන්.