අවුරුදු 37ක් නාලා නෑ....... pissu hadei!

ලෝකේ එක එක මිනිස්සුන්ගේ එක එක විදිහේ අන්ද විශ්වාස තියෙනවනේ.මේ කියන්නෙත් ඒ වගේ අන්ද විශ්වාසයක් නිසා අවුරුදු 37ක් ඇඟ සොදපු නැති මිනිහෙක් ගැන කතාවක්.

Guru Kailash singh නම් මේ මිනිසා තමාට පුතකු ලැබේ යයි යන විශ්වාසය නිසා අවුරුදු 37කින් එනම් 1974 සිට මේ වෙනකන් නාලා නෑලු. කොන්ඩේ කපලත් නෑලු.

මේ විදිහට ඉන්න පටන් ගෙන තියෙන්නේ තමන්ගේ නෝනගේ දැඩි විරෝද තාවය මැද්දේ. මේ මිනිහ වෘතියෙන් ගොවියෙක් ලු. මේ වෙනකොට දුවලා 7 දෙනෙක් ඉන්නවා.
අන්තිම අවුරුදු 37 දීම කරලා තියෙන එකම පිරිසිදු කිරීම fire bath ලු. මෙයා කියන විදිහට ඒකෙන් තමන්ගේ ඇඟේ තියන සියලුම දාඩිය නැති වෙලා යනවලු.

මෙයාගේ බිරිඳ කියන විදිහට කීප විටක්ම බලෙන් නාවන්න හැදුවත් මෙකා කොහොම හරි පැනල ගිහින් තියෙනවා.

සමහර විට මේ මිනිහ ලෝකේ ඉන්න ගඳම මිනිහ වෙන්න පුළුවන්.

උඹල මොකද මේ ගැන හිතන්නේ. සතියක් නාන්නේ නැතිව ඉන්න අමාරු එකේ ගොවියෙක් අවුරුදු 37ක් නෑවේ නෑ කිව්වම කොහොම ඇතිද නේ?

අපේ elakiri එකෙත් මේ වගේ අය ඉන්නවද මන්දා

?
Source
http://www.dailymail.co.uk/news/article-2007220/Kailash-Singh-The-farm-worker-washed-37-years.html

?Source

Last edited: