අවුරුදු 37ක් නාලා නෑ....... pissu hadei!

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
අවුරුදු 37ක් නාලා නෑ....... pissu hadei!

:eek::eek:ලෝකේ එක එක මිනිස්සුන්ගේ එක එක විදිහේ අන්ද විශ්වාස තියෙනවනේ.මේ කියන්නෙත් ඒ වගේ අන්ද විශ්වාසයක් නිසා අවුරුදු 37ක් ඇඟ සොදපු නැති මිනිහෙක් ගැන කතාවක්.:baffled::baffled::confused::eek::eek:
article00cb12a0d0000057.jpg


Guru Kailash singh නම් මේ මිනිසා තමාට පුතකු ලැබේ යයි යන විශ්වාසය නිසා අවුරුදු 37කින් එනම් 1974 සිට මේ වෙනකන් නාලා නෑලු. කොන්ඩේ කපලත් නෑලු.:eek::eek:
මේ විදිහට ඉන්න පටන් ගෙන තියෙන්නේ තමන්ගේ නෝනගේ දැඩි විරෝද තාවය මැද්දේ. මේ මිනිහ වෘතියෙන් ගොවියෙක් ලු. මේ වෙනකොට දුවලා 7 දෙනෙක් ඉන්නවා.
අන්තිම අවුරුදු 37 දීම කරලා තියෙන එකම පිරිසිදු කිරීම fire bath ලු. මෙයා කියන විදිහට ඒකෙන් තමන්ගේ ඇඟේ තියන සියලුම දාඩිය නැති වෙලා යනවලු.:oo::oo::P:baffled:

article00cb129130000057.jpg



මෙයාගේ බිරිඳ කියන විදිහට කීප විටක්ම බලෙන් නාවන්න හැදුවත් මෙකා කොහොම හරි පැනල ගිහින් තියෙනවා. :no::no:

article00cb129910000057.jpg




සමහර විට මේ මිනිහ ලෝකේ ඉන්න ගඳම මිනිහ වෙන්න පුළුවන්. :nerd::nerd::rolleyes:

article00cb129880000057.jpg




උඹල මොකද මේ ගැන හිතන්නේ. සතියක් නාන්නේ නැතිව ඉන්න අමාරු එකේ ගොවියෙක් අවුරුදු 37ක් නෑවේ නෑ කිව්වම කොහොම ඇතිද නේ?:oo::oo:
අපේ elakiri එකෙත් මේ වගේ අය ඉන්නවද මන්දා:lol::lol::lol:?


Source
http://www.dailymail.co.uk/news/article-2007220/Kailash-Singh-The-farm-worker-washed-37-years.html:):)
 
Last edited:

ZENNIL RTG

Member
Feb 4, 2010
244
9
0
අපේ elakiri එකෙත් මේ වගේ අය ඉන්නවද මන්දා:lol::lol::lol:?

===========================

ඔයා කොහොමද එකපාරටම මම ගැන සැක කලේ? :rolleyes:
 

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    తోట పిస్సుడా యాకో ఎలాకిరి ఏకత్ గంధ గాహనవానే
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම දන්න එලකිරි එකේ එකෙක් ඉන්නවා දැනට සති 2කින් නාලා නෑ. ඊයැක්කා
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    thread ekee title eka dekkahama man denagatta indian gonek wennethi kiyala
    Wireshark Cookie Dump:

    OKCancel​