අවුරුදු 37 දී Career එක චේන්ජ් කරන එක ගොන් වැඩක්ද? Computer science පැත්තට බහින්න බැලුවේ. දන්න හොද online course, or කැම්පස් වල හොද කෝස් තියනවද?
Inna eka set na, salli nisa nemai itn karanne, 37 di change wenna hoda industry ekak kiyapanko, dan inne marketing patte.ආස නම් කරපන්
සල්ලි නිසා නම් එපා
වයස බාදාවක් නැ කිව්වට ඉතින් 37 දී තියෙන responsibilities එක්ක උබට වෙලාව වෙන් කරන්න පුලුවන්ද නිදිමරාගෙන වැඩ කරන්න. එහෙම නැත්නම් ඉතින් උබට සැහෙන්න අමාරු වෙයි මොකද උබට competition එකට ඉන්න අවුරුදු 20 - 25 උන්ට නිදි මරාගෙන වැඩ කරන්න පුළුවන් නිසා උබට වඩා ඉක්මනට උඩට යන්න පුළුවන්.
උබට ලොකු අහේනියක් නැත්නම් ඉන්න එකේම ඉස්සරහට යන්න බලපන්.
මගේ මතේ බෑ
Option tikak deepankoEpa bn. Intern ehema adui
Framing ?Inna eka set na, salli nisa nemai itn karanne, 37 di change wenna hoda industry ekak kiyapanko, dan inne marketing patte.
Farming?Framing ?
Job nam ona na, online unath wada karanna aulak najob nathuwa freelance or entrepreneurship nam 37 unath IT hondai, job nam umbata podi un ekka mula indan happenna kari kattak kanna wei..
Salli loku case ekak na ban.. Mata kisi go ekak na ban dan karana wada walin, life eka boring godak..හැමෝටම හැමදේම හරියන්නේ නෑ ඉතින්. අන්න ඒක ඔලුවෙ තියාගෙන balance එකේ කරන දෙයක් කරන්න වෙයි. 100% effort දාන එක risky වෙයි. සල්ලිවලින් කිසිම අඩු පාඩුවක් නැත්තං, වෙන ආදායම් මාර්ග තියෙනවා නම් ඔහොම කරන්න. නැත්තං part time වගේ පොඩ්ඩක් කරගෙන යන්න සෙට් ද නැද්ද බලන්න.
Entrepreneurship karanna baha කොහෙවත් ඉදල ඇවිත් . man danna මෝඩ නාකියෙක් . digital marketing company ekak දාගත්ත . ඌ Wordpress Youtube tutorial bala bala SEO ahema kara . passe website wala issues awilla , virus awilla . migrate kara ganna baruwa domain walata . hena issues awilla website godakata kela una. anthimata mu wahala daala giya. coding knowladge . industry eke wada karanna method danne nathuwa IT business bahajob nathuwa freelance or entrepreneurship nam 37 unath IT hondai, job nam umbata podi un ekka mula indan happenna kari kattak kanna wei..
IT poddak igenagena wada karanna kollo dennek aran lesiyen digital marketing company ekak run karanna puluwan ban..Entrepreneurship karanna baha කොහෙවත් ඉදල ඇවිත් . man danna මෝඩ නාකියෙක් . digital marketing company ekak දාගත්ත . ඌ Wordpress Youtube tutorial bala bala SEO ahema kara . passe website wala issues awilla , virus awilla . migrate kara ganna baruwa domain walata . hena issues awilla website godakata kela una. anthimata mu wahala daala giya. coding knowladge . industry eke wada karanna method danne nathuwa IT business baha
මට කෙනෙක් කිව්ව හැමෝටම IT හරියන්නේ නෑ කියලා. මම ඒ දවස්වල එච්චර care කරේ නෑ. මනුස්සයා මට උපදෙසක් වගේ තමයි එක කිව්වේ කියලා මට තේරුණා ඒ වෙලාවෙත්. පස්සේ ඇත්තටම තේරුණා IT මට සෙට් නෑ advance වැඩී කියලා. ඔයා සාමාන්‍යයෙන් logical thinking එහෙම තියෙන කෙනෙක් නම් අවුලක් වෙන එකක් නෑ. IT වලත් ඉතින් එක එක පැති තියෙනවා හැබැයි. Creative පැත්තට වුණත් යන්න පුළුවන් ඉතින්. හැබැයි ඔය වයසත් එක්ක පය ගහපු අත්ත දැන්ම අත් අරින්න නැතුව IT study කරන්න පටන් ගන්න. එතකොට තේරෙයි නේ සෙට් ද නැද්ද කියලා. සමහර විට දැන් කරන දේ හොඳයි කියලා හිතෙන්න වුණත් පුළුවන් සමහර කටු සෙට් වුනාම. නැත්තං වෙන දෙයක් තමන්ට හොඳයි කියලා තේරෙයි. කුඹුරට බහින්නම ඕන ඉතින් ගොවිතැන් කරන එකේ මහන්සිය බලන්න.Salli loku case ekak na ban.. Mata kisi go ekak na ban dan karana wada walin, life eka boring godak..
uba hitapan company ekakata ecommerce web ekak hadala digital marketing karanna wenawa kiyla . client requirement eka woocommerce plugin eke nath nam custom code karala customize karanna one . ahema plugin customize karala . site backup aran . anika theme walin keruwoth . saren sare update enwa. website 50k witara hada gatthama thamai athal eka thiyenne. owata hoda technical knowledge eka thiyna un one . client requirement eka dennaIT poddak igenagena wada karanna kollo dennek aran lesiyen digital marketing company ekak run karanna puluwan ban..
IT walath wadeta wada marketing thama wadagath, wada hoya ganna puluwan nam karawa ganna ona tharam aduwata IT karayo innwa dan..
wisheshayen oya digital markting wage basic seen wala, onna SE la 100 withara ekata wada karana loku system walata thama high skilled IT un hoyanna amaru..
Marketing thama godak unta bari wagema loke wadima watinaamak thiyana skill eka, mutath marketing hondatama ba kiyala therenawa mokada naththan real marketing puluwan ekek kawadawath job eka boaring kiyanne naha..
habai mu awrudu 37 wenakan karala honda ganakuth hamba kala kiyanne muta yam pramanayak hari marketing puluwan athi.. ithin e skill tika hari yodawala IT walin hamba karanna puluwan..