පරණ ෆොටෝ එකක් හින්දා මාත් එක්ක මලපැනලා බ්ලොක් කලා..එතුමිය ඒ වෙනකොටත් බැඳලා හිටියෙ,
මේ ලඟදි මම වෙන නම්බර් එකකින් msg කරලා සමාව ඉල්ලුවා
නොකරපු වැරැද්දකට උනත්.. මං එතුමිය හිතනවා වගේ කැත චේතනාවකින් යවපු ෆොටෝ එකක් නෙවෙයි ඒක.. එහෙම උනාම බං මාරම අවුල් හිතට.
මේ අවුරුදු ගානම ඕක ගැන පසුතැවිතැවි හිටියෙ.
දැන් yes/no type එකෙන් උත්තර දෙනවා..මොන හේතුවක් හින්දවත් ආය එතුමියව තරහ කරගන්න මම කැමති නෑ ඒ හින්දා වැඩිය කතා කරන්න යන්නෙත් නෑ.
එතුමිය ඉන්න වටින තැනක දැන් ඉන්නවා සතුටින්.. මට ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් මොන රෙද්දක්වත් මම එතුමියගෙන් බලාපොරොත්තුවෙන්නෙත් නෑ අඩුම ගානෙ හිනාවක්වත්..මෙතනදි මම සමාව ගත්තෙ හිතේ තිබ්බ ගිල්ටි ෆීලින් එකෙන් නිදහස් වෙන්න ඕනෙ හින්දා නැත්තන් ඕක මගේ හිතට ජීවිත කාලෙම වදදෙනවා
i hope you get everything you deserves, she deserved !
වෙන කිසිම කෙල්ලෙක් ගැන ඒ වගේ ප්‍රේමයක් ඇති වෙන්නෙ නැති එකයි අවුල..
වෙන කෙල්ලො ගැන එන්නෙ සෙක්ශුවල් ෆීලින්ග්ස් විතරයි ලව් හිතෙන්නෙ නෑ..
මෙතුමිය ගැන එහෙම කුප්ප හැඟීමක් කවදාවත් ඇවිත් නෑ
( එහෙම එකක් ඇති කරගන්න ට්‍රයි කලත් එක්ක මම
)
දැන් මට ගෙදරිනුත් කේස් එක කාව හරි බඳින්න කියලා
ලව් හිතෙන්නෙ නැතුව එහෙම මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක අසාධාරණයක් කියලා හිතුනා... ඒ හේතුවෙන්,
සෙක්ශුවල් ෆීලින්ග්ස් විතරක් එක්ක කෙල්ලෙක්ව අමාරුවෙ නොදා සදා තනිකඩව ඉන්න තීරණය කලා සිංහලු..
( ලිවුවට පස්සෙ මටම තේරුනා අගක් මුලක් නැති මේ මගුලෙ කිසිම් තේරුමක් නෑ වගේ කියලා
ඉඳපන් ෆුල් ස්ටෝරිය ලඟදිම මේකෙ ලියනවා.. අවධානෙ ගන්නවත් වෙන මගුලකටවත් නෙවෙයි කාටම හරි මේ කුනු කන්දල් කියලා හිත පොඩ්ඩක් නිදහස් කරගන්න ඕනෙ හින්දා )
මේ ලඟදි මම වෙන නම්බර් එකකින් msg කරලා සමාව ඉල්ලුවා
නොකරපු වැරැද්දකට උනත්.. මං එතුමිය හිතනවා වගේ කැත චේතනාවකින් යවපු ෆොටෝ එකක් නෙවෙයි ඒක.. එහෙම උනාම බං මාරම අවුල් හිතට.
මේ අවුරුදු ගානම ඕක ගැන පසුතැවිතැවි හිටියෙ.

දැන් yes/no type එකෙන් උත්තර දෙනවා..මොන හේතුවක් හින්දවත් ආය එතුමියව තරහ කරගන්න මම කැමති නෑ ඒ හින්දා වැඩිය කතා කරන්න යන්නෙත් නෑ.
එතුමිය ඉන්න වටින තැනක දැන් ඉන්නවා සතුටින්.. මට ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් මොන රෙද්දක්වත් මම එතුමියගෙන් බලාපොරොත්තුවෙන්නෙත් නෑ අඩුම ගානෙ හිනාවක්වත්..මෙතනදි මම සමාව ගත්තෙ හිතේ තිබ්බ ගිල්ටි ෆීලින් එකෙන් නිදහස් වෙන්න ඕනෙ හින්දා නැත්තන් ඕක මගේ හිතට ජීවිත කාලෙම වදදෙනවා

i hope you get everything you deserves, she deserved !
වෙන කිසිම කෙල්ලෙක් ගැන ඒ වගේ ප්‍රේමයක් ඇති වෙන්නෙ නැති එකයි අවුල..
මෙතුමිය ගැන එහෙම කුප්ප හැඟීමක් කවදාවත් ඇවිත් නෑ
( එහෙම එකක් ඇති කරගන්න ට්‍රයි කලත් එක්ක මම
)දැන් මට ගෙදරිනුත් කේස් එක කාව හරි බඳින්න කියලා