සිරාවට..පලවෙනි ලව් එක ගැන අදටත් එහෙමයි.එහෙම හැඟීමක් ආවෙම නෑ කවදාවත්..මෙතුමිය ගැන එහෙම කුප්ප හැඟීමක් කවදාවත් ඇවිත් නෑ
සිරාවට..පලවෙනි ලව් එක ගැන අදටත් එහෙමයි.එහෙම හැඟීමක් ආවෙම නෑ කවදාවත්..මෙතුමිය ගැන එහෙම කුප්ප හැඟීමක් කවදාවත් ඇවිත් නෑ
Oww bandapu ewa ekka chats onee na
අඩේ එහෙම දෙයක්නං මගේ තුන්හිතකවත් නෑ බං..ඕවා පවුල් ඇරෙන වැඩ cuddh
නිකන් අපි කතා කරනවා විතරයි ඉඳලා හිටලා, කොහොම හරි නවත්තගන්න ට්‍රයි එකක් දෙනවා 

umbata onimanam ithin walath kapagena welaliyan...
ethakotawath lede sanipa wela samanya manussayek wage indiy...

අන්නේකයි! ඒක හෙනම complicated කේස් එකක්සිරාවට..පලවෙනි ලව් එක ගැන අදටත් එහෙමයි.එහෙම හැඟීමක් ආවෙම නෑ කවදාවත්..
නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙත් ඒකමයි බං!ඒකි ඩිවෝස් වෙලා උබේ වෙනවා ඕං බලහං (2)
එතුමියට දැන් එයා ජීවත් වෙන ජීවිතේ deserve!Thun hithaka thibbe nathi unata, e kellata ehema aye hithunoth. Marry krala inna kolla pau neda?
අඩේ එහෙම දෙයක්නං මගේ තුන්හිතකවත් නෑ බං..නිකන් අපි කතා කරනවා විතරයි ඉඳලා හිටලා, කොහොම හරි නවත්තගන්න ට්‍රයි එකක් දෙනවා
------ Post added on Sep 10, 2024 at 12:12 PM
------ Post added on Sep 10, 2024 at 12:14 PM
අන්නේකයි! ඒක හෙනම complicated කේස් එකක්
------ Post added on Sep 10, 2024 at 12:15 PM
නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙත් ඒකමයි බං!එතුමියට දැන් එයා ජීවත් වෙන ජීවිතේ deserve!
------ Post added on Sep 10, 2024 at 12:16 PM
එතුමිය ඔබතුමිය කියන හින්ද වෙන්න බැරිද ඒමං අහන ඒවට බං එතුමිය yes/no ටයිප් එකේ උත්තර දෙන්නෙ
------ Post added on Sep 9, 2024 at 7:56 PM
Ube bijje full scale HDR photo ekakda yawwe ?
tikak kamu.![]()
ඊයෙ ආයෙත් පොඩ්ඩක් wrong ගියා..අනවශ්‍ය කතාවක් ඇදිලාඑතුමිය ඔබතුමිය කියන හින්ද වෙන්න බැරිද ඒ
එහෙම වෙන්න දෙන්නෙ නෑ බන් මමThun hithaka thibbe nathi unata, e kellata ehema aye hithunoth. Marry krala inna kolla pau neda?


Good for you![]()
![]()
------ Post added on Sep 10, 2024 at 3:04 PM
ඊයෙ ආයෙත් පොඩ්ඩක් wrong ගියා..අනවශ්‍ය කතාවක් ඇදිලාමේක ඔහොම්මම නවත්තලා දානවා අමාරුවෙන් හරි
![]()
------ Post added on Sep 10, 2024 at 3:05 PM
එහෙම වෙන්න දෙන්නෙ නෑ බන් මම
------ Post added on Sep 10, 2024 at 3:07 PM
ඔව් බන් දැන්නම් මටත් හිතෙනවා එහෙම..Good for you
Eth mama nm kiyanne yes/no answers wath ganna prashna ahanna epa kiyala. Onee na
Goodඔව් බන් දැන්නම් මටත් හිතෙනවා එහෙම..![]()
![]()
කවුරු ගැනද බන් මේ කියවන්නෙ? හරිනි අමරසූරිය ගැනදපරණ ෆොටෝ එකක් හින්දා මාත් එක්ක මලපැනලා බ්ලොක් කලා..එතුමිය ඒ වෙනකොටත් බැඳලා හිටියෙ,
මේ ලඟදි මම වෙන නම්බර් එකකින් msg කරලා සමාව ඉල්ලුවානොකරපු වැරැද්දකට උනත්.. මං එතුමිය හිතනවා වගේ කැත චේතනාවකින් යවපු ෆොටෝ එකක් නෙවෙයි ඒක.. එහෙම උනාම බං මාරම අවුල් හිතට.
මේ අවුරුදු ගානම ඕක ගැන පසුතැවිතැවි හිටියෙ.
දැන් yes/no type එකෙන් උත්තර දෙනවා..මොන හේතුවක් හින්දවත් ආය එතුමියව තරහ කරගන්න මම කැමති නෑ ඒ හින්දා වැඩිය කතා කරන්න යන්නෙත් නෑ.
එතුමිය ඉන්න වටින තැනක දැන් ඉන්නවා සතුටින්.. මට ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් මොන රෙද්දක්වත් මම එතුමියගෙන් බලාපොරොත්තුවෙන්නෙත් නෑ අඩුම ගානෙ හිනාවක්වත්..මෙතනදි මම සමාව ගත්තෙ හිතේ තිබ්බ ගිල්ටි ෆීලින් එකෙන් නිදහස් වෙන්න ඕනෙ හින්දා නැත්තන් ඕක මගේ හිතට ජීවිත කාලෙම වදදෙනවා
i hope you get everything you deserves, she deserved !
වෙන කිසිම කෙල්ලෙක් ගැන ඒ වගේ ප්‍රේමයක් ඇති වෙන්නෙ නැති එකයි අවුල..වෙන කෙල්ලො ගැන එන්නෙ සෙක්ශුවල් ෆීලින්ග්ස් විතරයි ලව් හිතෙන්නෙ නෑ..
මෙතුමිය ගැන එහෙම කුප්ප හැඟීමක් කවදාවත් ඇවිත් නෑ
( එහෙම එකක් ඇති කරගන්න ට්‍රයි කලත් එක්ක මම
)
දැන් මට ගෙදරිනුත් කේස් එක කාව හරි බඳින්න කියලා
ලව් හිතෙන්නෙ නැතුව එහෙම මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක අසාධාරණයක් කියලා හිතුනා... ඒ හේතුවෙන්,
සෙක්ශුවල් ෆීලින්ග්ස් විතරක් එක්ක කෙල්ලෙක්ව අමාරුවෙ නොදා සදා තනිකඩව ඉන්න තීරණය කලා සිංහලු..
View attachment 236589
( ලිවුවට පස්සෙ මටම තේරුනා අගක් මුලක් නැති මේ මගුලෙ කිසිම් තේරුමක් නෑ වගේ කියලාඉඳපන් ෆුල් ස්ටෝරිය ලඟදිම මේකෙ ලියනවා.. අවධානෙ ගන්නවත් වෙන මගුලකටවත් නෙවෙයි කාටම හරි මේ කුනු කන්දල් කියලා හිත පොඩ්ඩක් නිදහස් කරගන්න ඕනෙ හින්දා )
banda nm paduwr inna diyan bn uba 3rd wheel unoth unge paulath iwarai
