අවුරුදු 5කට වැඩියෙන් + + +
.
.
..
...
....
.....
....
...
..
.
.
අවුරුදු 5කට වැඩියෙන් කාලයකට ආයිත් ගෙවන්න ගන්න loan දෙන බැංකුවක් කියන්නකෝ මචන්zZලා..
හැම එකේම දෙන්නේ repayment අවුරුදු 5ක් තමයි.ඉතින් අපි ලක්ෂ 15ක් වගේ ගන්න ගියාම 32,000ක් වත් අඩුම ගෙවන්න ඕනේ..
දන්න අය කියන්නලා.. වාහනයක් ගන්න කියලා හිතන් ඉන්නේ මචන්ස්Zz'ලා
පොලියත් එක්ක දානවනම් ගොඩක් හොදයි.
[මම කිව්වේ NSB එකේ; අවුරුදු 5ක් විතරයි දෙන්නෙ කිව්වා
]