•මමත් අවුරුදු ගානක් රස්සාවක් කරපු මනුස්සයෙක්. දවසක් මම කල්පනා කරා රුපියල් 40,000ක් විතර ස්තිර ආදායමක් අරන් මොකද්ද මට කරන්න පුලුවන් කියල 
Loan එකක් දාන්න ගියා, ලක්ෂ 5ක් දෙන්නම් කිව්වා. මම මටම කියා ගත්තා. "ලක්ශ පහකින් මොනවද බං උඹ කරන්නෙ?" කියල. ඒකත් අවුරුදු 5ක් විතර යනව ගෙවල ඉවර කරන්න
මම තනියම ඉදගෙන කල්පනා කරා, ජීවත් වෙනව කියන්නෙ මේකද කියල. ඒ කාලෙ මගෙ යාලුවා Dinushka Samaraweera කරේ tourism.
පොර කිව්වා පොරට Norway කෙල්ලෙක් හම්බුනා අවුරුදු 22ක. ඒ කෙල්ල ඉගෙන ගන්න ගමන් Part time Job එකක් කරලා ඒකෙන් ඉගෙන ගන්න වැඩත් කරගෙන රටවල් 21ක travel කරල තියනවලු කියල. අපි දෙන්නම කල්පනා කරා මොන ජීවිතයක්ද බං අපි මේ ගෙවන්නෙ කියල
.
ජීවත් වෙනව කියන්නෙ මොකද්ද? උදේම නැගිටල "අයියෝ එපා වෙනව" කියල දවස පටන් අරන්, Bus එකේ හිර වෙලා වැඩට ගිහින්, 8.00 ඉදන් හවස 5.00- 6.00 වෙනකන් වැඩ කරල. ආයෙ Bus එකේ හිර වෙවී ගෙදර ඇවිල්ලා නාලා කාලා ඉවර වෙද්දි මහන්සියටම ඇස් පියවෙන එකටද?
කෝ අපේ ශරීර සෞක්‍ය? කෝ අපේ මානසික නිදහස? පවුලෙ අය එක්ක ආස තැනකට ගිහින් ආස දෙයක් කාලා එන්න, යාලුවො එක්ක මේක වටේ ඇවිදින්න, Concert එකක් Film එකක් බලන්න යන්න, සැප පහසුවට ඉන්න ගෙයක් හදා ගන්න, වාහනයක් පදින්න, ලෙඩක් හැදුනම සුවපහසුවට ප්‍රතිකාර ගන්න අපිට අයිතියක් නැද්ද?
මේව අපි කල්පනා කරපු දේවල්. අපි හිතමුකො අවුරුදු ගානක් මහන්සි වෙලා ඉගෙන ගෙන රුපියල් 100,000ක පඩියක් ගන්න රස්සාවක් හම්බුනා කියල. අපි හිතමුකො මේකෙන් ඔයා 80,000ක්ම වාරිකේට අයින් කරල Loan එකක් දානව කියල අවුරුදු 5කින් ගෙවන්න පොලී නැතුව. ( එහම දෙන්නෙ නෑ හැබැයි). එහෙම දුන්නත් ඔයාට හම්බ වෙන්නෙ ලක්ශ 48යි. මේකෙන් වාහනයක් වත් ගන්න පුලුවන්ද? රුපියල් 100,000ක් පඩි ගන්න පුලුවන් Job එකක් වත් හොයා ගන්න ලේසිද!
ඉතින් අපි හෙව්වා ඇයි මෙහෙම වෙන්නෙ සහ මේකෙන් එහාට යන්නෙ කොහොමද කියල. සල්ලි කියන්නෙ රුපියල් නෙමෙයි. දැනට ලෝකෙ පිලි ගන්න මුදල වෙන්නෙ USD එක. මම දකිනව ලංකාවෙ ණය මෙච්චරයි කියල රුපියල්වලින් කියනව. රුපියල් වලින් ණය ගෙවන්න බෑ. ඒකට අපි විදේශ විනිමය ගේන්න ඕන. අපිත් හෙව්වා Dollar ගේන්න ක්‍රම. අපි සෙට් එකක් එකතු උනා. පොඩි කාලෙ ඉදන්ම එකට හිටපු අපි Online Jobs මොනවද කරන්න පුලුවන් කියල හෙව්වා. අපිව ගොඩ දැම්මෙ මේ online jobs.
තමන්ගෙ Skill එක විකුනා ගන්න ඕන තරම් Platforms තියනව, අතරමැදියෙක් විදියට Buying and Selling කරන්න ඕන තරම් Platforms තියනවා. මම ගොඩ ගියෙ Trading වලින්. Investing වලින්. මම ඒ අතරින් එක්කෙනෙක් විතරයි. අද අපි නිදහසේ ජීවත් වෙනවා.
ඔයා ලග තියන ඔය Phone එකෙන්, Tab එකෙන්, Laptop එකෙන් මුලු ලෝකෙත් එක්කම සම්බන්ද වෙන්න පුලුවන්. ගහන්න ඒකෙන් ගේමක්! කුහක ගති අත ඇරල එකතු වෙන්න යාලුව එක්ක. එකතු වෙලා ගොඩ යන්න. Good Luck හැමෝටම!

අපිත් උපතින් සල්ලි තිබුන අය නෙමෙයි. එකෙක් අලුත් ඇදුමක් ගත්තම අපි ඔක්කොම ඒක ඇදපු දවස් තිබුනා. අපි තුන් දෙනෙක් රුපියල් 120ට එක වේලක් කාපු දවස් තිබුනා. දැන් ඇති නේද බලන් හිටියා. දේශපාලනයත් වෙනස් කරගෙන අපිත් නැගිටිමු!

ජය

Copired from OESL.