අවුරුදු 5ක Fiverr account එක disable උනා 
මචන්ල මම අවු.5ක් තිස්සෙ maintain කරපු Fiverr account ඒක yesterday බෑන් වෙලා තිබ්බ. Reason එක තිබ්බෙ මගේ gigs terms and conditions violate කරනව කියල. කොහොමහරි ban වෙන වෙලාවෙ pending clearance eke $850+ තිබ්බ. in progress orders $350+ වගේ තිබ්බ. මුන් කියල තියෙනව account ඒකේ available balance එකක් තියෙනවනම් දවස් 90ට පස්සෙ contact කරන්න කියල.
1. මට දැනගන්න one දවස් 90 complete weddi pending clearance tiyena ewa clear wela tiyei da mata withdraw karanna?
2. Mama account eka hadala tibbe kellekge namakin kellekge photo ekak dala. ID verify karanna kiwwoth mama mage lankawe ID eka yawwoth hariyanne nathi weida?

ලෙවල් කීයක එකවුන්ට් එකක් ද?
fiverr unta malapaninda athi