affair එක break up උනා සහෝලා.. helpp plzz

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    hari weerakama.JPG

    1678074552191.jpeg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,107
    50,431
    113
    සේදවත්ත
    කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න හදන්න එපා පගෝ . සති දෙකක් අතේ නොගා ඉදපන් දැකින දකින එකට ගහන්න හිතෙන ගානට ඔලුව මෝලක් වෙනවා
     
    • Haha
    Reactions: Voldemort Bro

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඌව නම් ඇතුලෙදිම මරණ ලයින් එකක් තියෙන්නේ
    උ මෙගන් මාකල්ගෙන් ආතල් ගත්තා නෙ, එක සින් එක... වෙන බම්බුවක් නැ ඔකෙ,,

    මට නම් කෙල්ල දාල ගිය එක ජිවිතෙ උනු හොදම දෙවල් වලින් එකක්, දාලා නොගියානම් මාත් ගෙවල් හදන් කාර් අරන් ලොකෙට පෙන්න පොස් එකෙ ඉන්න දගලන තව එකෙක්, මගෙ උවමනාවට නෙවි, එකිගෙ උවමනාවට, මම දැන් ෆ්‍රීරි,,,
    ------ Post added on Mar 6, 2023 at 9:36 AM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    ලව් කරන උන් බලපල්ලා. සිරා කරනවා කියලා ඉන්ඩ එපා කොල්ලො. සෙට් වෙනවනම් ඒකත් සෙට් කරගනින්. ඒක ඉද්දි තව එකක් සෙට් වෙනවනම් සෙට් කරගනින් උබට වෙලාව තියන විදියට. එක මල පතාගෙන ඉන්ඩම එපා. කෙලවපුවාම පිස්සු හැදෙනවා. කෙල්ලො විශ්වාස කරන්ඩම එපා.
    මේක දාපු එකාට, බල්ලෙක්ව ඇති කරපන්. ඔය දුක හිමින් අඩු වෙනවා එතකොට. ඌ එක්ක සෙල්ලම් කරපන්. තවත් ඕනෙනම් උපදේශන සේවා දෙන අය ඉන්නවා. කන්ටැක්ට් කරගෙන උබ ඉන්නෙ attached වෙලානම් ඒකෙන් ගැලවියන්. ඒ කරල ඒකිව පාවිච්චි කරනවනම් එහෙමයි නැත්තන් අතාරිනවනම් එහෙමයි.
    ජීවිතේට කෙල්ලෙක්ට අවංක වෙන්ඩ එපා.
     

    Reborn man

    Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    උ මෙගන් මාකල්ගෙන් ආතල් ගත්තා නෙ, එක සින් එක... වෙන බම්බුවක් නැ ඔකෙ,,

    මට නම් කෙල්ල දාල ගිය එක ජිවිතෙ උනු හොදම දෙවල් වලින් එකක්, දාලා නොගියානම් මාත් ගෙවල් හදන් කාර් අරන් ලොකෙට පෙන්න පොස් එකෙ ඉන්න දගලන තව එකෙක්, මගෙ උවමනාවට නෙවි, එකිගෙ උවමනාවට, මම දැන් ෆ්‍රීරි,,,
    ------ Post added on Mar 6, 2023 at 9:36 AM
    life goals tika gahuwada sago
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,639
    1,544
    113
    ඔවානම් මොනවද මම අවුරුදු 3 යාළුවෙලා හිටිය කෙල්ල ඔක්කොම ලෑස්ති කරගෙන තවත් එකෙක් එක්ක ලන්කාවෙන යනකනුත් මම දන්නේ නෑ කිව්වහම.
    මං හිතුවේ මට විතරයි ඒ වගේ මරාල සෙට් උනේ කියලා.

    🤜🤛
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,654
    658
    113
    සිරා කරනවා කියලා ඉන්ඩ එපා කොල්ලො. සෙට් වෙනවනම් ඒකත් සෙට් කරගනින්. ඒක ඉද්දි තව එකක් සෙට් වෙනවනම් සෙට් කරගනින් උබට වෙලාව තියන විදියට. එක මල පතාගෙන ඉන්ඩම එපා. කෙලවපුවාම පිස්සු හැදෙනවා.
    sira kathawa
     
    • Love
    Reactions: KSPathirana