affair එක break up උනා සහෝලා.. helpp plzz

Reborn man

Member
Feb 8, 2023
26
9
3
Ganu wena ekek line wela naththan thiyena love eka kadaganne naha.
ubawa dala giya kiyanne hoda catch ekak hambawela.
ඔව් සගෝ.. ඒකනම් එහෙමයි කියල මාත් අහල තියේ.. ඒත් මම හොයල බැලුව.. එහෙම වෙන කාවවත් ආශ්‍රයකුත් නෑ ඒ campus එකේ.. a/l හරියට කරගත්තෙ නැති නිසා ගෙදරට කියන්න බෑ කියල නැවැත්තුවෙ
 

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    15,518
    1
    27,491
    113
    ජාලේ...
    sorry.com
    යද්දි ගියේ "හොඳ job එකක්වත් ඔයාට ලැබෙයිද කියල sure නෑ" කියල
    You cannot fix that using plasters bro. yana ekata yanna deela uba goda yanna balanna
    ඔව් සගෝ.. ඒකනම් එහෙමයි කියල මාත් අහල තියේ.. ඒත් මම හොයල බැලුව.. එහෙම වෙන කාවවත් ආශ්‍රයකුත් නෑ ඒ campus එකේ.. a/l හරියට කරගත්තෙ නැති නිසා ගෙදරට කියන්න බෑ කියල නැවැත්තුවෙ
    ඒත් මම හොයල බැලුව = Dont!

    She left you bro. accept that and move one. there is nothing you can do about now.
    If you had a lot of cash ... you would be a king for her and she would be your slave for life. Girls like shiny things and you dont shine enough for her. it is in their nature.

    Focus on your studies. try to make some cash. have a good sleep. atleast now you have freedom
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    307
    854
    93
    ඔවානම් මොනවද මම අවුරුදු 3 යාළුවෙලා හිටිය කෙල්ල ඔක්කොම ලෑස්ති කරගෙන තවත් එකෙක් එක්ක ලන්කාවෙන යනකනුත් මම දන්නේ නෑ කිව්වහම.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,157
    755
    113
    ඔව්ව ගනන්ගන්න එපා පගෝ. ජීවිතේ තව අවුරුදු 10ක් ගිහින් ආපස්සට හැරිලා බලද්දී ඔව්ව බලු බෙට්ටක් තරම් වටින්නේ නැති සුළු සිද්දි. ඒකි කැම්පස් ගියාම මිනිස්සු එක්ක ගැටෙනකොට ජීවිතේ ගැන තේරෙන්න ගන්නවා.ඔය ලවු මොන සූපිංග් ද කියල තේරෙනවා. ඒකිට හරියන්නේ මොනවගේ එකෙක්ද කියල ටික ටික තේරෙනවා. තෝ තාම සමාජෙට ගිහින් තැලිලා පොඩිවෙලා මදි. තෝ ඉස්සරවෙලා කැම්පස් හරි රස්සාවකට හරි ගියානම් තොටත් ඔයවගේ තේරෙයි.

    "ආදරයත් පඩයක්ද. ගොයොත් ගියාවේ" කියල පුරාන කතාවක් තියෙනවා. අමතක කරලා කරන වැඩක් කරන හිටු.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,099
    5,020
    113
    ඔවානම් මොනවද මම අවුරුදු 3 යාළුවෙලා හිටිය කෙල්ල ඔක්කොම ලෑස්ති කරගෙන තවත් එකෙක් එක්ක ලන්කාවෙන යනකනුත් මම දන්නේ නෑ කිව්වහම.
    utto... ganu nam kujeethai
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    3,834
    3,924
    113
    එයා private campus යන්න තීරණය කරනව
    hmm, campus ekedi kello ge puka palanawa hodata :rofl:. 4y iwarala wela ubata aya kematiyi kiyai. dont worry

    Ganu wena ekek line wela naththan thiyena love eka kadaganne naha.
    ubawa dala giya kiyanne hoda catch ekak hambawela.
    just like SE fuk bois, :lol: :P
    ------ Post added on Mar 6, 2023 at 6:02 AM
     

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    123
    117
    43
    ඔවානම් මොනවද මම අවුරුදු 3 යාළුවෙලා හිටිය කෙල්ල ඔක්කොම ලෑස්ති කරගෙන තවත් එකෙක් එක්ක ලන්කාවෙන යනකනුත් මම දන්නේ නෑ කිව්වහම.
    sathutu weyan beruna ekata

    කාලෙට ඉඩ දියන් ඕක ඔලුවෙන් අයින් වෙයි අද්දැකීමෙන් කියන්නෙ. හොබි එකක් තියා ගනින්. නිතරම බිසී වෙයන්. සිම්පල් කේස් ඕවා :yes::yes:
    ------ Post added on Mar 6, 2023 at 7:02 AM
     
    • Like
    Reactions: Reborn man

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    4,108
    7,874
    113
    ලග පාත
    මම කාලෙක ඉඳන් එලකිරියෙ වැටෙන it tread වලින් account එකක් නැතුව help ගත්ත කෙනෙක්.. මේ සිද්දිය උන දවස් වලම මේක දානව දානව කියල account එකක් හැදුවට මේක ගැන මට ලියන්න හම්බුනේ නෑ..🤕 හිත හදාගන්න මට මේක කාටහරි කියන්නම ඕනෙ සගෝලා.. අවුරුදු 3 ක් තිබ්බ affair එක නැති උනා..💔 සිරා කරපු love එක මචංලා.. a/l ඉවර වෙලා එයා private campus යන්න තීරණය කරනව(මෙතන specially කියන්න ඕනෙ ඒ campus එක ඇතුලෙ කවුරුත් එක්කත් affair එකක් මේ වෙනකනුත් නෑ..)මම තව shy එකක් කරනව.. ඔතනින් තමයි ප්‍රශ්න පොඩියට ඇති වෙන්න පටන් ගත්තෙ.. මම මෙතන වැඩිය තොරතුරු දාන්නෙ නෑ.. යද්දි ගියේ "හොඳ job එකක්වත් ඔයාට ලැබෙයිද කියල sure නෑ" කියල.. Mind එක හදාගන්න help එකක් අත්දැකීම් තියෙන ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව.. මම IT field එකට කැමති කෙනෙක්.. SE degree එකක් කරන්න ඉන්නෙ.. එයාට පේන්න නෙමේ මට මේ ඉන්න තැනින් ඔලුව උස්සගන්න help එකක් දෙන්න සගෝලා..❤️❤️
    කොන්ග්රජුලේෂන්ස් , උබ බේරුනා කියල හිතාගනින් :love2:
     
    • Like
    Reactions: Reborn man