මගේ facebook account එක ඊයේ lock උනා...අද identity confirmation කරන්න ලින්ක් එක ඇවිත් තිබ්බා ඒකත් කරා.මේක unlock වෙන්න දවස් කීයක් යයිද මචංලා?
someone logged into your account කියල තිබුනා ඒ නිසා lock කරා කියල තිබුනේ...ඒත් ඉතින් එහෙම වෙන්න විදිහක් නෑ...මේක facebook එකේ අවුලක්ද?