දැන් කිරිය සෑහෙන්න වෙනස් වෙලා. කාලකට පස්සේ මම දාපු පොස්ට් එකක් ගැන කෙනෙක් ඇහුවට පස්සේ මතක් වෙලා තමයි log වුණේ. ඒ දවස් වල ඉතින් බයික් ගැනයි , වාහන ගැනයි තමයි ඉතිං ලොකුවටම Interest එක තිබ්බේ.
ගොඩක් දෙනෙකුගේ නම් ගම් නම් දැන් මතක නෑ. හැබැයි ඉතින් එහෙමයි කියල කිරියේ මතකයන් නැති වෙන්නේ නෑ.
මම හිතන්නේ අදටත් Night Club එක එහෙම යනවා ඇති. ඒ දවස් වල හිටිය Rex921, DMTX, mjayanatha, crazyasa, anjur, mal pappa එහෙම අදටත් හොඳම යාලුවෝ.
ඒ දවස් වල Facebook, Intagram, Tiktok එහෙම ලොකුවට active නැති නිසා ගොඩක් අය මේකේ හිටියේ. ඒ දවස් වල වෙනම Social Media platform එකක් වෙලා තිබ්බේ.
අද නම් ඒ දේවල් ගොඩක් වෙනස් වෙලා නේද?
කොහොමද වෙලා හරි හැමෝටම සුභ දවසක් කියල ප්‍රර්ථනා කරනවා....!
ගොඩක් අද වෙනකොට personally දන්නා උන්ගේ ID මතක නෑ . දැන් එක එකා ඇවිල්ල බැන බැන යයි. Harshat92, Prasad9805, hancok, Fury, Paris, u knw me, Kadiya, urajlk, dath kimbula, somapala, cutebaby, rasheirosh, hashan dis, Jack_Sparrow තව හිටිය. sasliit නම් නැති වුනානේ...

Last edited: