water borad neh taama uba ?porawa dakketh na kalekin. mama wadiya mukuth danne na danna dekuth na wadiya. thiyana ewa kiyawanna thama me tike godakma enne
water borad neh taama uba ?porawa dakketh na kalekin. mama wadiya mukuth danne na danna dekuth na wadiya. thiyana ewa kiyawanna thama me tike godakma enne
na ban e training witharai ehe hitiye. passe LRT project ekata giya design. dan me tike gedara inne aai LRT patan gannawa lagadi ethakanwater borad neh taama uba ?
ඔව් නිකමට ඇවිල්ල යන්න ආවේ. මටත් සතුටුයි පරණ සෙට් එක තවමත් active ඉන්නව දැක්කම. බලමු ඉස්සරහට හොඳ threads ටිකක් දාමුපට්ට සන්තෝසයි..මාව නම් ඔය කවුරුවත් අදුනන්නෙ නැහැ..එවුනත් අපෙ කාලෙ කට්ටිය අදටත් කිරියට එනවා කියන්නෙ පට්ට සතුටුයි..නිකමට හරි කිරියට ඇවිත් යන්න එන්න අමතක කරන්න එපා..ඇවිත් ආයෙම ඉස්සර වගෙ වටින ත්‍රෙඩ් එහෙමත් දාන්න..ජය වෙවා..ජය ශ්‍රි කට්ටියටම..
අපොයි.... දැන් නම් මට ගොඩක් දේවල් මතක නෑ කොල්ලෝ. ලඟදි අයෙත් Djebel එකක් අරගෙන off road වැඩේ පටන් ගත්තා. ආයේ නම් road bikes පදින්නේ නැතිවෙයි බොහෝ දුරට. දැන් තියෙන්නෙත් Baja එකක්. ඒවා ගැන නම් දාන්න පුළුවන් විස්තර ටිකක්ආ ලොකායිය..කොහොමද ඉතිං... පටන් ගමුද එහෙනම් ස්පෙක් 1 එකේ ඉදල.. මගෙ CB4 පිස්සුව හොදකරගන්න ඔයාගෙ නූල් ටික සෑහෙනට පිහිට උනා..
Thanks bro...!Welcome back brooo
තැන්ක්යූ මල්ලි.....Welcome back Kandy aiya
BUMP.........![]()
![]()
Thanks bro....!heyy bro welcome back![]()
කොහොමද බං. උඹලව නම් අමතක නෑ. ලොකු දෙයක් තවම ඉන්නවා කියන ඒකත්. කොහොමද වාස දේස?හලෝ මචං
Thanks bro...!Welcome back legend
welcome back nakiyo.
Infinity Arcade තාම තියෙනව නේද?..රෂ්මි නම් මම දන්නව.
කොහොමද මචං. ඒ දවස් වල siggy හැදුව මතකද?කොහොමද කාලෙකින්
ඔව් මචං. Infinity Data Recovery එක කරගෙන ඉන්නවාඋබ දැනටත් නුවරද ඉන්නේ? දන් මොකෝ කරන්නේ ?![]()
Bump
Bump
Thank you bro...!issara wage actve na neda? mmth sahena kalekin awe.. raaththaran ehma hodin innawaluda bro?
------ Post added on Feb 19, 2021 at 10:23 PM
Welcome back bro....mmth hen awlen htye parana kattiya nathi ekta
------ Post added on Feb 19, 2021 at 10:25 PM
පොර අපේ best friends සෙට් එකේ ඉන්නවා. අදටත් අපි සෙට් වෙනවා ඉඳල හිටලා. mjayanatha, rex921, dmtx, mal pappa, anjur, nuwan buwa, crazyasa සෙට් එකට තවම සෙට් වෙනවා. ඉස්සර Night Club සෙට් එක. අපි ඒ දවස් වල married නැති නිසා Married Club එකට ගත්තේ නෑනේTwa Nuwan buwa kiyala ayya knk htya porata monawa unada danne na...
ඒ කට්ටියව මතක් කලා කියන්න.. ආයේ කිරියට එන්ඩ කියන්න.පොර අපේ best friends සෙට් එකේ ඉන්නවා. අදටත් අපි සෙට් වෙනවා ඉඳල හිටලා. mjayanatha, rex921, dmtx, mal pappa, anjur, nuwan buwa, crazyasa සෙට් එකට තවම සෙට් වෙනවා. ඉස්සර Night Club සෙට් එක. අපි ඒ දවස් වල married නැති නිසා Married Club එකට ගත්තේ නෑනේ![]()
harshat91, prasad9805, hancok, nightfury අපි සෙට් එක සෙට් උන ටික කාලෙකට කලින් වෙඩිමකදීත්
දාමු දාමු. ඔයාල මෙහෙම කියනකොට මටත් නිකන් දැනෙනවා මිස් වුණා වගේ කියල. ඉස්සර Elakiri Radio ඒකත් තියෙනවනේ. පිස්සු කෙලිය උපරිමෙන්. හැබයි ඒ සෙට් එකම අදටත් පුද්ගලිකව දැනගෙන සෙට් වෙනවා ඉස්සර වගේම. කට්ටියටම කියන්නම් මමඒ කට්ටියව මතක් කලා කියන්න.. ආයේ කිරියට එන්ඩ කියන්න.
Kandyan ayyath ඉස්සර වගේ අලුත් නූල් ටිකක් පටන් ගන්ට.
Baja එකත් දාමු.. CB4 විස්තරේ දාමු කොහොම හරි.. දැං වෙනම සීන් එකක්නෙ තියෙන්නෙ රෙවෝ ඉදල..අපොයි.... දැන් නම් මට ගොඩක් දේවල් මතක නෑ කොල්ලෝ. ලඟදි අයෙත් Djebel එකක් අරගෙන off road වැඩේ පටන් ගත්තා. ආයේ නම් road bikes පදින්නේ නැතිවෙයි බොහෝ දුරට. දැන් තියෙන්නෙත් Baja එකක්. ඒවා ගැන නම් දාන්න පුළුවන් විස්තර ටිකක්
ade ...
dan padinne jade da hornet da cb4 da
Baja එකත් දාමු.. CB4 විස්තරේ දාමු කොහොම හරි.. දැං වෙනම සීන් එකක්නෙ තියෙන්නෙ රෙවෝ ඉදල..
මොකෝ රෝඩ් අතඇරල බාජ බැස්සෙ?
චැසි කීයක් ද? අලු පාට එකක් නම් ලගදි දැක්ක එක්ක තැන්නෙකුඹුර දී...![]()
අඩෝ මාර සීන් එක, මම මේ ලගදි උබට කෝල් කරා බන් data recovery සීන් එකකට. ගුගල් එකෙන් නම්බර් එක හොයා ගත්තේ. උබ කිව්වා පොඩි කරදරයක් වෙලා තියෙන්නේ ටික දවසකින් කතා කරපන් කියලා.ඔව් මචං. Infinity Data Recovery එක කරගෙන ඉන්නවා![]()
machan 1tb hdd ekak Recover karanna samanyayen price kohomada ?දාමු දාමු. ඔයාල මෙහෙම කියනකොට මටත් නිකන් දැනෙනවා මිස් වුණා වගේ කියල. ඉස්සර Elakiri Radio ඒකත් තියෙනවනේ. පිස්සු කෙලිය උපරිමෙන්. හැබයි ඒ සෙට් එකම අදටත් පුද්ගලිකව දැනගෙන සෙට් වෙනවා ඉස්සර වගේම. කට්ටියටම කියන්නම් මම![]()
Arcade එක තිබ්බ කාලේ නම් බස් එකේ නුවර එන හැමදාම වගේ ඩයලොග් එක ගාවින් බැහැලා ගොඩවෙනවා මොනවා හරි දෙයක් අරන් යන්න නැත්තම් කයියක් ගහලා යන්න හරි කියලා. දැන් ඉතින් බස් එකේ එවෙන් නැති නිසා තමා වැඩි හරියක කඩේට ගොඩ වෙන්න වෙන්නේ නැත්තේ වාහනේ නවත්තන්න ඉඩක් ඇත්තෙම නැති නිසා ඒ හරියේ ලඟ පාතක.පොර අපේ best friends සෙට් එකේ ඉන්නවා. අදටත් අපි සෙට් වෙනවා ඉඳල හිටලා. mjayanatha, rex921, dmtx, mal pappa, anjur, nuwan buwa, crazyasa සෙට් එකට තවම සෙට් වෙනවා. ඉස්සර Night Club සෙට් එක. අපි ඒ දවස් වල married නැති නිසා Married Club එකට ගත්තේ නෑනේ![]()
harshat91, prasad9805, hancok, nightfury අපි සෙට් එක සෙට් උන ටික කාලෙකට කලින් වෙඩිමකදීත්
ආහ්.... 2006 නාකි කුලුලෙක් ඇවිත්. උඹට කොහොමද තට්ටටයෝ ??
වැඩිය සද්ද තිය ගන්න එපා.. දැන් මෙහෙ රඟන්නේ සිඟිති අපි !
PS. පොඩ්ඩක් හිටපන් Scurvy ටිකකින් එයි සරම උස්සගෙන... DragonD නම් නැතෝ... ඌ වලියක් දාගෙන ගියා.
දැම්මා...අඩෝ මාර සීන් එක, මම මේ ලගදි උබට කෝල් කරා බන් data recovery සීන් එකකට. ගුගල් එකෙන් නම්බර් එක හොයා ගත්තේ. උබ කිව්වා පොඩි කරදරයක් වෙලා තියෙන්නේ ටික දවසකින් කතා කරපන් කියලා.
දැන් ප්‍රශ්නේ හරිද? pm එකක් දාපන් කෝ
ඒ පැත්තේ නම් ගියේ නෑ.ලඟකදී. පේරාදෙණිය පැත්තේ සහ කටුගස්තොට පැත්තේ නම් ගිය....මේක ද මන්ද දැක්කෙ...![]()
එකනේ ඒකනේ. ගොඩක් ය තවම ඉන්නවා active නැති වුනාටlokka Apith Paranai hariya.... Active nethi unata
සිරාවටම, මම හිතුව ගමික සිරාම ගුරෙක් වෙලා කියලArcade එක තිබ්බ කාලේ නම් බස් එකේ නුවර එන හැමදාම වගේ ඩයලොග් එක ගාවින් බැහැලා ගොඩවෙනවා මොනවා හරි දෙයක් අරන් යන්න නැත්තම් කයියක් ගහලා යන්න හරි කියලා. දැන් ඉතින් බස් එකේ එවෙන් නැති නිසා තමා වැඩි හරියක කඩේට ගොඩ වෙන්න වෙන්නේ නැත්තේ වාහනේ නවත්තන්න ඉඩක් ඇත්තෙම නැති නිසා ඒ හරියේ ලඟ පාතක.
Btw., ගමිකත් මේකේ ඉන්නවා @King GBN කියලා![]()
ඔව් නේද?Dan godak wenas wela