දැන් කිරියට ආවම,
ඇමරිකාවට රතු ඉන්දියානුවෙක් ආව වගේ සීන් එකක් තියෙන්නෙ.
ඇමරිකාවට රතු ඉන්දියානුවෙක් ආව වගේ සීන් එකක් තියෙන්නෙ.
දැන් ඉතින් අපි තමා අයියෙ රගන්නෙ.ඔයාල රගනවනම් අපෙන් අවසරයක් ගන්න ඕනෙසිඟිති ඔයාලා රඟන්න, බැරි දෙයක් තිබුනොත් අපෙනුත් අහන්න....
DrangonD ඉස්සර ඉඳල කලබල කාරයා. Scurvy නම් දැන් පට්ට නාකියා වෙලා. වැඩක් නෑ උ ගැන කතා කරලා. ළඟ පාත ඉන්න එකෙක් කිව්වා දැන් ඉස්සර වගේ නෙවෙයි කලබල අඩුයි කියල
දැම්මා...
ඒ පැත්තේ නම් ගියේ නෑ.ලඟකදී. පේරාදෙණිය පැත්තේ සහ කටුගස්තොට පැත්තේ නම් ගිය....
එකනේ ඒකනේ. ගොඩක් ය තවම ඉන්නවා active නැති වුනාට
සිරාවටම, මම හිතුව ගමික සිරාම ගුරෙක් වෙලා කියල
ඔව් නේද?
ඒකනේ කියන්නේ. කට්ටිය හොරෙන් ඇවිල්ල ඉන්නවා. පෙන්නෙන්න ඉන්නේ නෑ. නිකන් නෑ වගේ හැංගිලා....parana eke thread ekak dammama mechchara kal penna hitiye nathi anith parana unuth mathuwela...![]()
සිරාවටම. තවම මම මේ හොයනවා එහෙ මෙහෙ යන්න පාරවල්....!දැන් කිරියට ආවම,
ඇමරිකාවට රතු ඉන්දියානුවෙක් ආව වගේ සීන් එකක් තියෙන්නෙ.
අම්මෝ ගැටළුවක් නෑ මල්ලි. අපේ කාලේ අපි රැඟුවා. දැන් උඹලගේ කාලේ. කිසිම අවුලක් නෑදැන් ඉතින් අපි තමා අයියෙ රගන්නෙ.ඔයාල රගනවනම් අපෙන් අවසරයක් ගන්න ඕනෙ
අඩෝ ඩිලා.... කොහොමද බං? උඹ දැන් නම් PM කෙනෙක්වත් වෙන්න ඕන. මොකද වෙන්නේ? සසා නම් නැති වුණා උඹ දන්නවා ඇති නේ.....happata..![]()
කොහොමද එක එකා මතුවෙන හැටි
හායි මචං. ඉන්නවා බං හොඳින්. ජිවිතේ ඉතින් දැහැමින් සෙමින් ගෙවනවාHi machan . mata yaanthan wage matakayi . komada ithin life eka.
හොදින් ඉන්නව. සිරාවට. 100 පාරක් විතර තාත්ත කෙනෙක් උන පොරත් දැන් එන්නෙ නෑ.කොහොමද මචං. ඒ දවස් වල siggy හැදුව මතකද?![]()