සුපර් සීනියර් කෙසේ වෙතත් දැන් කාලය ඉක්ම වෙමින් පවතිනවාසුපර් සීනියර් කෙනෙක් ඇවිල්ලා
කොහොමද? උඹල තවම ඉන්නවා දකින්නට ලැබුණ ඒකත් සතුටක්....Welcome back naki kukulo
මේ ID එක නම් දැනගන්න විදියක් නෑ. මම 2015 න පස්සේ අද ආවේ. පරණ ID එක මොකද්ද?hallo hallo matakada maawa?
මේ ID එක නම් දැනගන්න විදියක් නෑ. මමhallo hallo matakada maawa?
කොහොමද හැකා. සෑහෙන කාලෙකින්? දරුවෝ කීදෙනෙකුගෙ අප්පච්චි කෙනෙක් ද දැන්...?BUMP
දැන් වැඩත් එක්ක එච්චර ලොකු දෙයක් කරන්න බැරි වෙයි. ඉස්සර ඕන තරම් වෙලාව තිබ්බනේ. දැන් ඉතින් ජිවන සටනේ දුවනවා....ඉස්සර උඹ දාපු Android Root කරනවා , ElaKiri Bike Clinic , Honda Dio HET වගේ ත්‍රෙඩ් ටිකක් ආපහු දාපන්කෝ
කොහොමද කුකුලාහ්.... සැහෙන කාලෙකින්....ah kukulo![]()
මට ඇත්තටම මතක නෑ රංග කිව්වට කොයි රංගද කියල. සමාවෙන්න ඕනubawa anthimata dekke parisage wedding ekedida koheda
අයියා.... තවම මෙහි සිටී නේ...? ඒ කියන්නේ අපි තමයි මිසින් වෙච්ච අය....kandyan malaya ...
ඒ කතාව නම් සක සහිතයි. පුද්ගලිකව දන්නවා නම් PM එකකින් දැනුවත් කරන්න බය නොකර.....Facebook page ekath negala yanawa neda?
innawa innawa..... hemadama log wenawa puruddata............ waliyak tibunoth set wenawa..කොහොමද කුකුලාහ්.... සැහෙන කාලෙකින්....![]()
මට ඇත්තටම මතක නෑ රංග කිව්වට කොයි රංගද කියල. සමාවෙන්න ඕනඅපේ GT ලොක්කත් රංග නේ......
අයියා.... තවම මෙහි සිටී නේ...? ඒ කියන්නේ අපි තමයි මිසින් වෙච්ච අය....
ඒ කතාව නම් සක සහිතයි. පුද්ගලිකව දන්නවා නම් PM එකකින් දැනුවත් කරන්න බය නොකර.....![]()
හම්මට බෝයිස් ලා ඔක්කොම ඉන්නවාහ් නේ..... මම මේ නිකමට බැලුවේ මොක්කුද තවම available කියල. එකයි මම පිළිවෙලට මැසේජ් එකක් එහෙම දාල පටන් ගත්තේ. කොට්ටක් පනින්නවත් වෙන්නේ නෑ. පරණ උන් බුරුත්තම ඉන්නවා මේකේ....දැකපු කල් බෝයිස්.
සිරා කතාව. ගොඩක් උන් මාමිලගේත් අප්පොච්චිලා දැන්......මාමිලාටික සෙට් වෙලා වගේ
එහෙමවත් බිස්නස් එකක් කරගත්තොත් තමයිවාහන බිස්නස් එක නැගලා යනව නේද ලංකාවට වාහන ගෙන්නන එක නවතල තියන කාලේ අයියා සුපිරි වන්ඩි ගේනවනේ
එහෙමවත් බිස්නස් එකක් කරගත්තොත් තමයි![]()
. ප්ලාස්ටික් ගේන එක තව strict කරයි. එහෙම උනොත් ඒකත් නතර කරන්න වෙයි වගේ.
![]()
ඔව් plastic ban එක නිසා ටිකක් අමාරු වෙයි toys වලට. මේ thread එක වැරදි section එකක නේද දාල තියෙන්නේ. Elakiri Chat! එකට මාරුවක් දාගත්තා නම් හරි වගේ. ඉස්සර වගේ නොවෙන නිසා ටිකක් පැටලෙනවා.අනේ මන්ද මේ යන විදියට නම් ඉස්සරහට සෙල්ලන් කර් එකක් වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ![]()
ඔව් plastic ban එක නිසා ටිකක් අමාරු වෙයි toys වලට. මේ thread එක වැරදි section එකක නේද දාල තියෙන්නේ. Elakiri Chat! එකට මාරුවක් දාගත්තා නම් හරි වගේ. ඉස්සර වගේ නොවෙන නිසා ටිකක් පැටලෙනවා.
ඒකත් එහෙමද ? මක්කැයි කොරන්නේ දැන් උඹ ?දැන් වැඩත් එක්ක එච්චර ලොකු දෙයක් කරන්න බැරි වෙයි. ඉස්සර ඕන තරම් වෙලාව තිබ්බනේ. දැන් ඉතින් ජිවන සටනේ දුවනවා....
------ Post added on Feb 19, 2021 at 3:22 PM