අවුරුදු 6කට විතර පස්සෙ ඇඟ බහින්නත් එක්ක Ingress ගහන්න ගත්තා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    දැන් නම් සොහොන් පිටියක් වගේ වගේ නෙමෙයි තමයි, එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ෆීල්ඩ් මේන්ටේන් කරනවා, කොම් එකේ බල්ලෙක්වත් නෑ. ඉස්සර භීශනේ මිස් වෙනවා සෑහෙන්න. ඒකාලෙ ෆෝන් නෑ හරි හමන්. දැන් ෆෝන් තියෙනකොට වෙලාවයි සෙට් එකයි මිසින්. අද ලෝඩ් පකීර් වගේ මාලඹේ හන්දිය කවර් කරලා ආවා. ඉස්සර හිතන්නත් බෑ මේ ගහනකොට මේ ගලවනවා.

    පොලිසියෙනුත් නැවැත්තුවා කියහංකො සැකේට. උන්ට තේරුම් කරපු විදිය හිතල බලපන්කො. තව ටිකක් ගියා නම් ඔරලෝසු කණුවට ඇටෑක් කරන්න ආපු ත්‍රස්ථයෙක් කියලා කුදලගෙන යනවා.

    එක නාකියෙක් නම් කිව්වත් එක්ක අළුතෙන් ඊසිකෑශ් දැම්මම අයිස් කෑලි තැන තැන තියලා ලොකේශන් ගහන ඇප් එකක්ද කොහෙද මේ. පොලිසියට එක්ක යමු කියලා. එතන ලොකු එකාට නම් මොලයක් තිබ්බා.

    හයිය තියෙනකොට සල්ලි නෑ, සල්ලි තියෙනකොට වෙලාව නෑ, වෙලාවයි සල්ලියි තියෙද්දි හයිය නෑ කියන එක අද හොඳටම තේරුනා.

    කාලෙකින් කිරියටත් මේකම වෙයි, දැනුත් වෙලාද මන්දා.

    මේ වගේ කමියුනිටි සෙට් වෙලා ආතල් එකක් දාන්න හැකි දැනට දුවන ඇප් මොනවද තියෙන්නෙ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    අප්පට සිරි ගේම් එක සෑහෙන්න වෙනස් කරලා වගේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    අපේ set එකකුත් ගැහුවා ඕක. මට හොඳ phone එකක් තිබුනෙ නැ ඒ කාලේ. 2010-2015 කාලේ නේද ඔය
    මතකත් නෑ
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    436
    145
    43

    Agent name eka mokadda? Res or Enl?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,715
    21,423
    113
    Mage yaluo tikak 2014-15 wage pissuwen gahuwa....

    Lankawe un set ekak Maldivesth giya neda game eka play karannama? 🤔
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    අප්පට සිරි ගේම් එක සෑහෙන්න වෙනස් කරලා වගේ
    සිරාවට කොයිල් වගේ

    අපේ set එකකුත් ගැහුවා ඕක. මට හොඳ phone එකක් තිබුනෙ නැ ඒ කාලේ. 2010-2015 කාලේ නේද ඔය
    මතකත් නෑ
    සෙම් හියර්, අදටත් බැටරි කනවා
    Boomer game ekakda bun 2014 video set ekak enne search karama

    :yes:

    ඒකාලෙ තමයි සුපිරිම භීශණේ

    Agent name eka mokadda? Res or Enl?
    res gizmo92

    Mage yaluo tikak 2014-15 wage pissuwen gahuwa....

    Lankawe un set ekak Maldivesth giya neda game eka play karannama? 🤔
    ehema innawa, portal keys gannama ratin rata gihipu un, campaign ehea godak tibba ee kale
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    Ela ela math res. Koi kaleda play kale?

    COMM eken msg ekak damma? Thama L6 neda
    ------ Post added on Sep 29, 2025 at 7:40 AM
    ඔව් .Rookie numbers ලොකු සර්, බෝඩ් එක දැකලා පට්ට කික් එකක් ආවා ලෙවෙල් 16 :) . තාම ගහනව නම් ඔය TG එකකට වගේ දාන්ඩකො. ඔය ගොඩක් සෝලෝ ගහපුව තමයි, හරි හමන් ආතල් එකක් ගන්න සෙට් වෙලා නෑ
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    436
    145
    43
    ඔව් .Rookie numbers ලොකු සර්, බෝඩ් එක දැකලා පට්ට කික් එකක් ආවා ලෙවෙල් 16 :) . තාම ගහනව නම් ඔය TG එකකට වගේ දාන්ඩකො. ඔය ගොඩක් සෝලෝ ගහපුව තමයි, හරි හමන් ආතල් එකක් ගන්න සෙට් වෙලා නෑ
    Mama 2017 na passe hariyata gahuwe na. Aluth app eka set unema na. Mama TG ekakata set karannam TG id eka mata msg karanna
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    දැන් නම් සොහොන් පිටියක් වගේ වගේ නෙමෙයි තමයි, එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ෆීල්ඩ් මේන්ටේන් කරනවා,
    මොන හුත්තක්ද සොහොන් පිට්ටනියක් වගේ නෙවේ?
    ෆිල්ඩ් මේටේන් කරනව කියන්නෙ මොන පකක්ද?

    කොම් එකේ බල්ලෙක්වත් නෑ.
    කොම් එක කියන්නෙ මොන පකක්ද?
    අද ලෝඩ් පකීර් වගේ මාලඹේ හන්දිය කවර් කරලා ආවා.
    කවර් කරා කියන්නෙ මොන පකක්ද? වහනව කියන එක නෙවේ තමා. කවර් කරා කියල මොන පකක්ද කරේ? :oo:
    ඉස්සර හිතන්නත් බෑ මේ ගහනකොට මේ ගලවනවා.
    මොකක් ගහද්දි මොන පකක්ද ගලවන්නේ?
    පොලිසියෙනුත් නැවැත්තුවා කියහංකො සැකේට.
    වාහනේකද ගියෙ?
    මේ වගේ කමියුනිටි සෙට් වෙලා ආතල් එකක් දාන්න හැකි දැනට දුවන ඇප් මොනවද තියෙන්නෙ?
    මොන ආතල් දාන ඇප් ද

    මෙලෝ හුත්තක් තේරුනේ නෑ. ලින්ක් එකට ගියාම ඊට වඩා ඔලුව කුරුවල් උනා. :angry:

    තේරෙන්න කියපන්කො @Gingy :confused:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    හම්මට උබත් ගැහුවද . ඉස්සර කොල්ලුපිටියේ ඉදන් රාජගිරියට යනකන් නෙලාගෙන යන්නේ 175 පට්ට වෙගකින් නේ යන්නේ අයේ ඔකොටම නෙලාගෙන යන්න පුළුවන්.