Kammali kiyanne ice gahanawata thamaiමට කන්න දෙන්න කවුරුත් නෑ
මට කවුරුත් නෑ
අම්ම තාත්ත විතරයි මට ආදරේ
මම කැත හින්ද කාවුරුත් මාව ගණන් ගන්නෙ නෑ
මං නිකම හින්ද ගමේ කවුරුත් මාව ගණන් ගන්නෙ නෑ
අම්ම නිසයි ජීවිත් වෙන්නෙ. නැත්තං මම මෙලහකට මැරිල..
අම්මටයි තාත්තටයි උපස්ථාන කරනව කියල අරමුණක් හිතේ හදං ඉන්නෙ මම, සල්ලි නෑ මට. ශ්‍රමයෙන් කරන දෙයක් තමා ඉතිං
උඹල හිතන්නෙ මෙහෙම ඉන්න එක ලේසි වැඩක් කියලද.. එපා වෙනව මාර විදියට
ඒ දවස්වල රිටලින් අනං මනං ගහල තමා ඔලුව හදා ගත්තෙ
නැත්තං මැරෙන්නමයි හිතෙන්නෙ.. බෝරිං වෙලාම..
හැබැයි මම මැරෙන්න කලින් අයිස් පාරක් එහෙම ගහනව..


