අවුරුදු 7ක affair එක නැවතුනා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෙල්ල කැමති නම් හොරාට බැදපන් හුත්තො ලගදි ටෙක් යන කෙල්ලෙක් ඉස්සුවා.. බැන්දා කියලා ගෙදරට කෝල් එකක් දුන්නා පන්නගෙන යන ගමන්..කෙල්ලගෙ තාත්තා ආමි එකේ ලොක්කෙක් හෙන නම්බූ කාරයෙක් මෙන්න අකමැති කිව්ව හාදයා වෙනස් වෙලා වෙඩින් එකක් ගන්න ඕනෙ කියල දවස් දෙකෙන් වෙඩින් එකක් ගත්තා
     
    • Like
    Reactions: Sara_LK

    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    මචං උබට මම හිතන විදිය කියන්නම්.. බූට් එකක් කාපු ගමන් තව කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා ... ටිකක් කල් ගනින්.. නැත්නම් උබලා දෙන්නම් පව්.. මට උබට ඇයි ඒ කියලා විස්තර කියලා ලියන්න වෙලා නෑ ... මම කියන දේ අත්දැ කීමෙන්ම්ම තේරුම් ගනින් උබට ඕනේමනම්...
    ඊට අමතරව මතක තියාගනින් හිටපු කෙල්ලට උබව ඕනේම නම් මොන මල යකා කියුවත් උබ ලගට එනවා... එකට අම්මා තාත්තා නෙමේ මොන ලොක්කා කියුවත් බලපෑමක් නෑ ... කෙල්ලට ඕනේ නැති නිසයි ගියේ ... උබ බොන එකෙක් නම් හොදට බිපන්... අඩනවා නම් හොදට අඩපන්.. කවදාහරි උබ උනන්දුවෙන් උඩට ගිය දවසක් අවොත්, ඔය සියලුම දේවල් හරිම සුන්දර අත්දකීම් මචං.. එදාට උබට තේරෙයි හරි ගියපු තැන් වලට වඩා වැරදුන තැන් ගොඩක් ලස්සනයි කියලා.. දෙයක් තේරෙන නිසයි මචං උබට මෙහෙම කියුවේ....
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    hariyatama kiyala thiyanawa...
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් උබ ඉන්න තත්වය තේරෙනවා.මේ ටිකේ හොදට හිතලා මතලා වැඩ කරපන්.ජීවිතේ විදින එක දුකක් විතරයි උබ ඔය වින්දේ.අපි හැමොටම ඔය වගේ ඒවා අඩු වැඩි ලෙස වෙලා තියෙනවා බන්.ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි.ඒක හැමොටම එකයි මොකද අපි ලව්කික මිනිස්සු නේ බන්.උබට බන කියනවා කියලා හිතෙයි.ටිකක් මේවා ගැන හිතපන්..අපි කාටවත් මිනිස්සුන්ව වසගයේ තියාගන්න බෑ.යන කෙනා බන් යනවා මොක කලත් හැබයි ඉන්න කෙනා ඉන්නවා කොහොමත්.ඒ කෙල්ල ඇත්තටම ආදරය කලානම් එයි දවසක හැබයි එයා එනකන් උබ බලන් ඉන්න එපා..උබ ජීවිතයේ ඉදිරියට පලයන්.ගිහින් හැරිලා බලපන්.ඒ උබ නිස නෙමේ ඒ උබලගේ ගෙදර එන්න අර අවුරුදු ගානක් උබට එක වගේ ආදරය කරන අම්මයි තාත්තයි දිහා බලලා.කෙල්ලො නම් මොනවද බන්.උබ ඔය අවුරුදූ 7ක් ලව් කරලා ඔයිට වඩා ලව් කරලා කෙල්ලො දාල ගිහින් ජිවිතේ ගොඩ ගිය උන් ඕන තරම් ඉන්නවා..මන් දන්නවා බන් කියනවට වඩා අමාරුයි කරන්න ගියාම ඒත් ඒදේ උබ කරන්න ඕනා.අඩන්න ඕනනම් අඩපන්(කිම්බක් නිසා අඩන්නේ ඇයි කියලා සමහර උන් කියයි )හැබයි උබ හැමදාම අඩන්න තියාගන්න එපා.උබ කොල්ලෙක් ඔය කෙල්ල ගාව වැටෙන්න එපා.මොනව නැතත් උබට අම්මයි,තාත්තයි ඉන්නවා(මන් උබව දන්නෙ නෑ ඇති කියලා හිතනවා බන්)ඒ මිනිස්සු දිහා බලලා ගැම්ම ගනින්.මේ මිනිස්සුන්ව ගොඩ දානවා මන්.කාවත් ඉස්සර ඒ මිනිස්සු අසරන කරන්න එපා බන්.උබට මොනවත් නැති උනත් වැටෙන්න එපා.දියුනු වෙයන් කට්ට කාපන්.පෙන්නපන් නැගිටලා.ඒ පලිගැනීමක් ලෙස නෙමේ.ඒ කෙල්ලට වයිර කරන්න එපා.සමාව දීපන් පුලුවන් නම්.ආදරය ඇත්තටම කරානම් උබට කොහොමත් බෑ එකිට වයිර කරන්න:yes:.
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචං උබට මම හිතන විදිය කියන්නම්.. බූට් එකක් කාපු ගමන් තව කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා ... ටිකක් කල් ගනින්.. නැත්නම් උබලා දෙන්නම් පව්.. මට උබට ඇයි ඒ කියලා විස්තර කියලා ලියන්න වෙලා නෑ ... මම කියන දේ අත්දැ කීමෙන්ම්ම තේරුම් ගනින් උබට ඕනේමනම්...
    ඊට අමතරව මතක තියාගනින් හිටපු කෙල්ලට උබව ඕනේම නම් මොන මල යකා කියුවත් උබ ලගට එනවා... එකට අම්මා තාත්තා නෙමේ මොන ලොක්කා කියුවත් බලපෑමක් නෑ ... කෙල්ලට ඕනේ නැති නිසයි ගියේ ... උබ බොන එකෙක් නම් හොදට බිපන්... අඩනවා නම් හොදට අඩපන්.. කවදාහරි උබ උනන්දුවෙන් උඩට ගිය දවසක් අවොත්, ඔය සියලුම දේවල් හරිම සුන්දර අත්දකීම් මචං.. එදාට උබට තේරෙයි හරි ගියපු තැන් වලට වඩා වැරදුන තැන් ගොඩක් ලස්සනයි කියලා.. දෙයක් තේරෙන නිසයි මචං උබට මෙහෙම කියුවේ....

    Best advice and comment so far :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මස්සිනා.....බූට් 3-4ක සාඩම්බර හිමිකරුවෙක් විදියට කියන්නේ......
    ගොඩ යනවා නම් ඔය කාපු බූට් එකම ඇති.....

    වැඩට හිත යොදවපන්. ටාගට් එකක් තියා ගනින්.
    නොනවත්වා වැඩ කරපන්.
    ඔය වේදනාව, කේන්තිය, තරහ එක්ක එන ඔක්කොම ජවය ජිවිතේ ගොඩ දාගන්න යොදවපන්.
    ජිවිතේ ජය ගත්තයින් පස්සේ බලමු වෙන එකක් ගැන.....

    ජය වේවා!!!!!
    වැටෙන්න එපා. ඕකෙන් ම ගොඩ පලයන්. බූට් එකකින් ගොඩ යාන කියන්නේ මාර කලාවක් සහ ඇචිව්මන්ට් එකක්.....
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අපරාදේ කාලය. කරන්න දෙයක් නැ බන් ඉතින්. ගිය දේ ගියා. උබ job එකක් කරනවද? කරනවා නම් ඒවගෙන් ඉස්සරහට යමන් ඔවා හිතන්නේ නැතුව. කෙල්ලෝ හම්බෙයි බන්. ගිය කාලය තමයි ආයේ ගන්න බැරි.