අවුරුදු 7න් මම කෝටිපති

gepa

Well-known member
  • අවුරුදු 7න් මම කෝටිපති

    මචන්ලා හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නෑ..ඉක්මනින් කෝටිපතියෙක් වෙන්න හිතලා මම හිටෙව්ව ගේ වටේට වල්ල පට්ටා ගස් හයක්ම.

    වල්ල පට්ට කියන්නේ රත්තරන් වලටත් වඩා වටිනාකමින් අධික ශාකයක් කියලා තමයි කියන්නේ.. වනාන්තර ප්‍රදේශවල වැවෙන මෙම ශාකය සුවද විලවුන් නිෂ්පාදනයට ගන්නා හංදා විදේශවලදී අධික මිලක් ලැබෙනවා

    “ඉන්දියාවේ වාණිජ වගාවක් ලෙස වල්ලපට්ටා වගා කරනවා. හැබැයි ලංකාවේ ඇති වල්ලපට්ටා ශාකයේ විදේශීය සහෝදර කුල වල ශාක සුවඳ විලවුන් නිෂ්පාදනයට අවශ්යව “රෙසින” නම් වූ රසායනය නිපදවන්න වසර හැට හැත්තෑවක කාලයක් ගන්නවා.

    පහුගිය දවස වල ඉංදියන් කාරයෝ සෙට් එකක්ම ලංකාවේ වල්ල පට්ට හොරෙන් පිටරට පටවන්න ගිහින් අහු උනා.වාණිජ වශයෙන් එම ශාකය මහා පරිමාණයෙන් වගා කරන ඉංදියන් කාරයෝ ලංකාවට අත ‍පොවන්නේ වාණිජ වශයෙන් වගා කරන ඉන්දියාවේ ඇති ශාකයට වඩා ඉහළ ගුණාත්මක රෙසින ලාංකික වල්ලපට්ටා තියන හංදයි. ලාංකීය වල්ලපට්ටා ශාකයෙන් වසර අට නවයක් තුළ රෙසින ස්වභාවිකව නිපදවෙනවලු.

    ශාක කොටස් ග්රෑටම් 01 ක් ඇමෙරිකානු ඩොලර් 2 ත් 5 ත් අතර මුදලකටද එම මැලියම් කිලෝග්රෑනමයක් ඇමෙරිකානු ඩොලර් 25,000 වගේ වෙනවා.දැම්ම පැල කරගත්තොත් අවුරුදු හයක් යනකොට කොල්ල ගොඩ..කස්ටියටත් දැනුවත් වෙන්න දැම්මේ..ඔන්න එහෙනම් ට්රරයි එකක් දාලා බලන්ඩෝ.....
     
    Last edited:
    • Like
    Reactions: humpty dumpty

    gepa

    Well-known member
  • පිස්සු පුසා;15232647 said:
    වවල විකුනන්න කෙනෙක් දන්නවද,

    රජයෙන් දැනටමත් මේවා රට යවන්න වවාන්න මිනිස්සු උනන්දු කරවන්න කටයුතු සම්ම්පාදනය වෙමින් පවතී
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    අඩේ මචන් ත්වත් සුදු අලියෙක් නෙවෙයි නේද ඔය?

    මටත් පෑල දෙක තුනක් දෙන්න බෑරිද?​
    :rofl::rofl::rofl:
     

    gepa

    Well-known member
  • machan kohenda wisthara ganna puluwn?
    පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය
    අඩේ මචන් ත්වත් සුදු අලියෙක් නෙවෙයි නේද ඔය?

    මටත් පෑල දෙක තුනක් දෙන්න බෑරිද?​
    :rofl::rofl::rofl:
    පුලුවන් බන්..මේ පැත්තේ ඔය කැලේට වෙන්න තියෙන්නේ..ඕනි නම් කියපන්
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Jim-Carrey.gif
     
    • Like
    Reactions: chami_84

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    machan walla patta gas wala hema eka kinma resins produce karanne nethi lu .5% k withra lu resins produce karanne ekai owa echchara ganan .
     

    gepa

    Well-known member
  • උබ පඩ වලින් “රෙසින” නිපදවන ක්‍රමයක් හොයාගනින්කො

    අප්පට සිරි පඩ වලින් රෙසින හොයාගත්තොත් ලංකාවේ ඉන්ඩ නෙවේයි..පාරක යන්ඩ විදියක් නැතුව ගඳ ගහයි