අවුරුදු 7න් මම කෝටිපති
මචන්ලා හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නෑ..ඉක්මනින් කෝටිපතියෙක් වෙන්න හිතලා මම හිටෙව්ව ගේ වටේට වල්ල පට්ටා ගස් හයක්ම.
වල්ල පට්ට කියන්නේ රත්තරන් වලටත් වඩා වටිනාකමින් අධික ශාකයක් කියලා තමයි කියන්නේ.. වනාන්තර ප්‍රදේශවල වැවෙන මෙම ශාකය සුවද විලවුන් නිෂ්පාදනයට ගන්නා හංදා විදේශවලදී අධික මිලක් ලැබෙනවා
“ඉන්දියාවේ වාණිජ වගාවක් ලෙස වල්ලපට්ටා වගා කරනවා. හැබැයි ලංකාවේ ඇති වල්ලපට්ටා ශාකයේ විදේශීය සහෝදර කුල වල ශාක සුවඳ විලවුන් නිෂ්පාදනයට අවශ්‍යව “රෙසින” නම් වූ රසායනය නිපදවන්න වසර හැට හැත්තෑවක කාලයක් ගන්නවා.
පහුගිය දවස වල ඉංදියන් කාරයෝ සෙට් එකක්ම ලංකාවේ වල්ල පට්ට හොරෙන් පිටරට පටවන්න ගිහින් අහු උනා.වාණිජ වශයෙන් එම ශාකය මහා පරිමාණයෙන් වගා කරන ඉංදියන් කාරයෝ ලංකාවට අත පොවන්නේ වාණිජ වශයෙන් වගා කරන ඉන්දියාවේ ඇති ශාකයට වඩා ඉහළ ගුණාත්මක රෙසින ලාංකික වල්ලපට්ටා තියන හංදයි. ලාංකීය වල්ලපට්ටා ශාකයෙන් වසර අට නවයක් තුළ රෙසින ස්වභාවිකව නිපදවෙනවලු.
ශාක කොටස් ග්රෑටම් 01 ක් ඇමෙරිකානු ඩොලර් 2 ත් 5 ත් අතර මුදලකටද එම මැලියම් කිලෝග්රෑනමයක් ඇමෙරිකානු ඩොලර් 25,000 වගේ වෙනවා.දැම්ම පැල කරගත්තොත් අවුරුදු හයක් යනකොට කොල්ල ගොඩ..කස්ටියටත් දැනුවත් වෙන්න දැම්මේ..ඔන්න එහෙනම් ට්‍රරයි එකක් දාලා බලන්ඩෝ.....

Last edited: