අවුරුදු vibe එක

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    හැමෝම වගේ කියන්නෙ ඉස්සර තිබුන අවුරුදු ආතල් එක දැන් නෑ කියල.මටත් ඒක එහෙම තමයි. කැවිලි හැදුව එන අයට දුන්න සමහර අයගෙ ගෙවල් වල ගියා විතරයි.චාරිත්‍ර කරන එක නැවැත්තුව. ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන අයත් ඉන්නෝ ද?

    ඉස්සර අවුරුදු ලොකුවට නැති දැන් ඊට වඩා අවුරුද්ද දැනෙන අය?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය සින් එක අපි වයසට යනකොට ඒ වයිබ් එක ටිකක් නැති වෙනවා කොහොමත්. පොඩි කාලේ ඉතින් ජිවිතේ කිසි බරක් පතලක් දැනෙන්නේ නැ නේ. එක නිසා ඔය වගේ උත්සව අවස්ථා උපරිමයෙන්ම දැනෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපිටනං කෑම පිගානක්වත් හම්බෙන්නෙ නෑ

    පල්ලියෙ මංගල්ල කාලෙටනං ගෙවල් දෙක තුනකින් හම්බෙනව
     
    • Wow
    Reactions: Mr.dark

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    අවුරුදු චාරිත්‍ර karanawa habai kohewath yanna na තාත්තා restriction dala thiyenne :dull:
     
    • Wow
    Reactions: Mr.dark

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,813
    113
    kandy
    අපිටනං කෑම පිගානක්වත් හම්බෙන්නෙ නෑ

    පල්ලියෙ මංගල්ල කාලෙටනං ගෙවල් දෙක තුනකින් හම්බෙනව
    උබලා නත්තලට දෙන්නේ නැතුව ගෙදර ඉදන් ඔක්කොම කනවා ඇති .. දුන්නොත් තමයි බන් ලැබෙන්නේ ..
     
    • Love
    Reactions: sliit_kolla

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    අපිටනං කෑම පිගානක්වත් හම්බෙන්නෙ නෑ

    පල්ලියෙ මංගල්ල කාලෙටනං ගෙවල් දෙක තුනකින් හම්බෙනව
    උබල ඇත්තට ම අවුරුදු සමරන්නෙ නෑ නේද මම දන්න විදියට.

    අවුරුද්දටත් වැඩට ආවේ කතෝලික අය විතරයි. දැන් ඔෆිස් එකේ නම් කතෝලික අය කවුරුත් නෑ

    Chitta santhaneta mawenawa
    උබට ලෙඩක් ද බන් ඕව විතරක් කියෝ කියෝ ඉන්නෙ😅
    ------ Post added on Apr 15, 2024 at 8:04 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113


    උබට ලෙඩක් ද බන් ඕව විතරක් කියෝ කියෝ ඉන්නෙ😅
    ------ Post added on Apr 15, 2024 at 8:04 PM
    Ubalata terene ne owa :ROFLMAO: eliye kawurwath ne.chakku vinchanayata mawenawa.
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ළමයි ඉන්නකොට නං මෙව කරන්න ඔනෙ අනිවාරෙන්.

    මොකද එව තම පොඩි උන්ට පොඩි කලේ මතක විදිහට ඉතිරි වෙන්නෙ :yes:
    එතකොට කරන්න හිතාගෙන හිටියෙ.

    දැන් හිතෙනව උන්ටත් පස්සෙ ලොකු උනා ම මේ විදියට දැනෙන කොට අපට වගේ නිකම් miserable ෆීලින් එකක් එයි කියලා. ඒ නිසා පොඩි කාලේ එහෙම කරනවද නැද්ද කියලා හිතලා බලන්න ඕන
     
    • Like
    Reactions: gamerlk

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උබල ඇත්තට ම අවුරුදු සමරන්නෙ නෑ නේද මම දන්න විදියට.

    අවුරුද්දටත් වැඩට ආවේ කතෝලික අය විතරයි. දැන් ඔෆිස් එකේ නම් කතෝලික අය කවුරුත් නෑ
    ඔව් මචං එහෙම සමරන්නෙ නෑ
    හැබැයි බෞද්ධ අය අදුරන කතෝලික අයට කෑම පිගන් දෙනව මම හිතන්නෙ
     
    • Like
    Reactions: Mr.dark

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපි දැන් අවුරුදු ගාණක ඉඳල නෑදෑ ගෙදරක යන්නේවත් ලොකුවට සමරන්නේවත් නෑ..
    චාරිත්‍ර ටික ගෙදරම කරල වෙනද වගේ ඉන්නව..
    නෑදෑ ගෙවල් වල යන්නයි ගෙනියන්නයි සල්ලි නෑනෙ දැන් මාර වියදම්නෙ
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    හැබැයි බෞද්ධ අය අදුරන කතෝලික අයට කෑම පිගන් දෙනව මම හිතන්නෙ
    හිතවත් අය එහෙම දෙනව ඇති කතෝලික අයට.
    කෑම පිගන් දෙන චාරිත්‍රයක් නම් නෑ. ගෙදරට කට්ටිය ආව ම කැවිලි දෙනව. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. උබල නත්තලට කැම පිගන් දෙන චාරිත්‍රයක් කරනව ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හිතවත් අය එහෙම දෙනව ඇති කතෝලික අයට.
    කෑම පිගන් දෙන චාරිත්‍රයක් නම් නෑ. ගෙදරට කට්ටිය ආව ම කැවිලි දෙනව. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. උබල නත්තලට කැම පිගන් දෙන චාරිත්‍රයක් කරනව ද?
    නත්තලටත් ඔය මොනාහරි ගෙනිහින් දෙනව. පිගන් නෙමේ..
    පල්ලියෙ මංගල්ලෙ කාලෙට දානෙ දෙනව කියල කැම පිගන් දෙන සීන් එකක් තියෙනව
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අවුරුදු වයිබ් එක මට නොදැනෙන්න අරගත්තෙ ටිකක් කල්.
    කවුරුහරි කියාවි පොඩි කාලෙ මෙහෙමයි දැන් එහෙමයි කියලා .ඔව් එක අතකින් හරි .
    එත් මෙහෙම එකක් තියෙනවා .
    අවුරුදු වයිබ් එක මුලින්ම දැනෙන්නෙ පාරිසරිකව සිද්ධ වෙන වෙනසත් එක්ක.
    දැන් මන් මැදපෙරදිග හිටියා. මට අපෙ අවුරුදු වයිබ් එක ආවෙ නැහැ ? ඒ ඇයි ? ඒ රටෙ ඒකට ඔනි කරන පාරිසරික වෙනස් වීම් නැති නිසා.
    මොනවද පාරිසරික වෙනස් වීම්.
    මූලික වශයෙන්ම කොහා හඬලන එක.
    කොහාට දැන් ඇඩ්‍රස් නැහැ .
    අනික එරබොදු මල් පිපෙනව ,කජු පුහුලන් හැදෙනවා එතකොට වැඩි රස්නෙයක් නැති සෞම්‍ය කාලගුණයක් තියෙනවා.
    මේ එකක්වත් වැඩිය නැහැ දැන් පරිසරය උඩු යටිකුරු වෙලා.
    ඒ වගෙම රබන් ගහන එව්ව අවුරුදු උත්සව ,එතකොට කැට ගහන එව්වා වගෙ ක්‍රීඩාවන් ගොඩාක් සිද්ධ වෙනවා.