අවුරුදු_10කට_ම_ඇති_වෙන්න_kaspersk_ 2011

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් ගත්ත තැනත් දාන්න... මොකද ?
    blog එකකින් එහෙම් පිටින්ම උස්සන කොට ගත්ත තැනත් දාන්න....
    http://toppiya.blogspot.com/2011/01/10-kaspersky-2011.html

    අනික මේක මම මීට කලින් ek දැම්මා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1042059

    මට සතුටකුත් තියෙනවා මේ වගේ ek එකේ නිල් කො‍ටු 6ක් තියෙන පුද්ගලයෙක්
    මගේ බ්ලොග් 1න් කොපි කරපු එක ගැන...

    ek එකේ නිල් කො‍ටු වැඩි උනාම ඉතින් පිලිගන්නවා වැඩියි නේ....
    මම මේ පොස්ට් 1 දැම්මම මට අඩු ගානේ 1 රෙප් 1ක් වත් ලැබුනේ නෑ....

    අව්ලක් නෑ උබ හරි රෙප් හොයා ගත්තනේ....

    :lol::lol::lol: ... No words to say :rofl:

    +4
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට නම් අව්ලක් නැ බන්.. දැනුත් අප්ඩෙට් කලා...:D
    152z4a1.jpg

    mgmunasinghe

    Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    හැමදාටම Kaspersky

    මචං මෙක Black List වෙන්නෙ නැතුව දිගටම තියාගන්න ක්‍රමයක් තියනවා.

    01) මුලින්ම ඔයලාගෙ "C:\Program Files\Kaspersky Lab\Kaspersky Internet Security 2011"වල තියෙන "avp.exe" එක කොපි කරලා තියගන්න ඕන. මෙක කරන්න ඕන මුලින්ම කරපු වෙලාවෙදිමයි.

    02) ඊට පස්සෙ කවදහරි දවසක ඔයගෙ "Kaspersky" එක Black List වෙනවනෙ. එතකොත තමයි ඔයා අර කලින් කොපි කරගත්තු "avp.exe" එක අයෙමත් C:\Program Files\Kaspersky Lab\Kaspersky Internet Security 2011 එතනත Paste කරන්න.

    03) ඊට පස්සෙ ඔයලගෙ Kaspersky එක Trial Version එකක් වෙනවා. පස්සෙ අර මුලින්ම කරපු පිලිවෙලත්ම කරගෙනයන්න

    මම මෙක කරලා බැලුවා. අත්දුටුවයි ප්‍රත්යක්ෂයි. ඔයාලත් කරලා බලන්න.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    firazrox

    Member
    Dec 26, 2009
    1,054
    193
    0
    cyberඅවකශායෙ

    bro ethakota dan kalama hariyana ekak nadda :(