අවුල් තැන්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සාධාරණ විවේචනයක් දෙන්න ඕනේ කියලා හිතුනා

    වරාය හා නාවුක - රෝහිත අබේගුනවර්දන

    ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන

    ඔහොම දීලා මේ මනුස්සයාට

    විදුර වික්‍රමනායක – ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු

    වගේ එකක් දුන්න එක නම් එච්චර හොද තීරණයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    මිනිහව කපලම දැම්මා මලාට ඡන්ද ගන්න බැරි ඇමතිකමක් දීලා තියෙන්නේ. දැන් රෝහිත මුලින්ම කරන්නේ හොරණ එවුන්ට වරායේ job දෙන එක.