සාධාරණ විවේචනයක් දෙන්න ඕනේ කියලා හිතුනා
වරාය හා නාවුක - රෝහිත අබේගුනවර්දන
ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
ඔහොම දීලා මේ මනුස්සයාට
විදුර වික්රමනායක – ජාතික උරුම ප්රාසාංග කලා හා ග්රාමීය කලා ශීල්පී ප්රවර්ධන කටයුතු
වගේ එකක් දුන්න එක නම් එච්චර හොද තීරණයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ