අවුල් මචන්

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mama athe gahanne naha dan issara gahuwaa awu 18=22 athara
    dan mewaa gahanne
    picture.php

    :rofl:

    patta machan....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    uba la dennath maru ban .... hmm hari aulak naa ..thopila ehema hari mood eka wenas kara tikak mage :yes::yes:

    ඔක්කොම අමතක වෙලා යන්න දාපං මචං ෂොට් එකක් ලොවෙත් නැති වෙන්න ! ;)

    mama athe gahanne naha dan issara gahuwaa awu 18=22 athara
    dan mewaa gahanne
    picture.php

    :rofl:

    චී වල්ල්ල්ල්ල්ල් :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලිදේ පැනහන් බං ! බාර් නැද්ද බොල ඔච්චරට ! :lol::lol::lol::lol:
    බාර් නැහැ බන්
    2.gif
    කරුමෙට ලිදකුත් නැහැ:rofl: බන් මෙහා මුහුදට පනින්න හිතන් ඉන්නේ මොන අයියත් කසිප්පු තමයි කෙලින්නේ ;):rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බාර් නැහැ බන්
    2.gif
    කරුමෙට ලිදකුත් නැහැ:rofl: බන් මෙහා මුහුදට පනින්න හිතන් ඉන්නේ මොන අයියත් කසිප්පු තමයි කෙලින්නේ ;):rofl:

    වරෙන් සුන්දර ලංකාවට !
    ගහන්න සැප කනේ හිටින්න වැටෙන්න ! :rofl::rofl::rofl:
     
    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    naa ban mehe nam bonna ada gahanna ahuwe ..na ban shes with me .... mata hena adarei ..eth mata eya ge parana scene mathak wenwa ban....me lagadi apey nangit a love advice deela ...boru pora talk a dewal ekak wath eya karala naa ....anith eka mama nathi taraha unu kale wena kollek wa daagena .... ouuta love kara nikan sira nemi ...eth kiss ehema denna athi...parana kolla ekka chat ..kollo 2 3 hitiya mata ewa mathak wenwa..mama cigaratte bonna gatta ..tamath kassa. ..eya pau kiyalath hitenawa ..eya bonna epa kiwwa ..mama issara boru kare na..eka nawatanna ba ban ..mama taama bonawa...anemanda ban...mama kohomada danaganne ban a kollo set eken ma kaatada wadiyen ma adare kare kiyala ? ai ban mata ehema hiten ne ? mage 1st nisa da ? un ta kiyapuwama ne matath kiyanawa atte.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    වරෙන් සුන්දර ලංකාවට !
    ගහන්න සැප කනේ හිටින්න වැටෙන්න ! :rofl::rofl:
    ඈවිත් ගියේ හොදට ගසලා ආවේ :rofl:
    sekillata sarasilla:lol::lol::lol::lol:
    සිකිල්ලට සැරසිල්ල ඉවත් කරන්න ඕන:lol: සැරසිල්ල ගලවගත්තාම සිකිල්ලට ලේසියි :lol::yes:;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    naa ban mehe nam bonna ada gahanna ahuwe ..na ban shes with me .... mata hena adarei ..eth mata eya ge parana scene mathak wenwa ban....me lagadi apey nangit a love advice deela ...boru pora talk a dewal ekak wath eya karala naa ....anith eka mama nathi taraha unu kale wena kollek wa daagena .... ouuta love kara nikan sira nemi ...eth kiss ehema denna athi...parana kolla ekka chat ..kollo 2 3 hitiya mata ewa mathak wenwa..mama cigaratte bonna gatta ..tamath kassa. ..eya pau kiyalath hitenawa ..eya bonna epa kiwwa ..mama issara boru kare na..eka nawatanna ba ban ..mama taama bonawa...anemanda ban...mama kohomada danaganne ban a kollo set eken ma kaatada wadiyen ma adare kare kiyala ? ai ban mata ehema hiten ne ? mage 1st nisa da ? un ta kiyapuwama ne matath kiyanawa atte.

    මේ කොමෙන්ට් එකෙන් හිත රිදෙයි උබේ.. කරන්න දෙයක් නෑ..

    පෝලිමේ දාන බැල්ලියෙකුට love කරන්නෙ තොට පුකේ අමාරුවටද.. අනේ මේ නිකං ඉදිං බං කාලේ නාස්ති කරන්නෙ නැතුව.. තොට පිස්සුද බොල කෙල්ලෙක් නිසා සිකරට් බීල මැරෙන්න,,

    අනික කෙල්ලෙක් කියන්නෙ ඒක ෆීලින්ග් එකක් විතරයි.. අපේ ජීවිතේම මෙයා... මෙයා නැත්තම් මම මැරෙනව වගේ ඒවා සාමාන්‍ය හැගීම් බං.. ඔය first love එක වෙන්න අතු උබේ .. එක නිසා තමා ඔය අවුල.. පිස්සෙක් වෙන්නෙ නැතුව හිටහන්.. ඔයිට වඩා හොද කෙල්ලෙක් හම්බවෙයි.. කොල්ලො අඩ අඩ සති ගනන් ඇහැරිලා ඉන්න ඒවා අපි දැකල අත් විදලා තියනවනේ බං..

    මගෙ කතාව මෙතනින් අවසානයි අසාසිටිය ඔබ සැමට ස්තුතී !
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    adoooo uba la wal wadila mage mood eka wenas kara ....... poddak pin hodey
    එල එල ෆන් එකේ හිටපන් කොල්ලා :)කෙල්ලෝ ගැන හිතන්න එපා ඕකුන් ඔහොම තමයි :eek::)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මේ කොමෙන්ට් එකෙන් හිත රිදෙයි උබේ.. කරන්න දෙයක් නෑ..

    පෝලිමේ දාන බැල්ලියෙකුට love කරන්නෙ තොට පුකේ අමාරුවටද.. අනේ මේ නිකං ඉදිං බං කාලේ නාස්ති කරන්නෙ නැතුව.. තොට පිස්සුද බොල කෙල්ලෙක් නිසා සිකරට් බීල මැරෙන්න,,

    අනික කෙල්ලෙක් කියන්නෙ ඒක ෆීලින්ග් එකක් විතරයි.. අපේ ජීවිතේම මෙයා... මෙයා නැත්තම් මම මැරෙනව වගේ ඒවා සාමාන්‍ය හැගීම් බං.. ඔය first love එක වෙන්න අතු උබේ .. එක නිසා තමා ඔය අවුල.. පිස්සෙක් වෙන්නෙ නැතුව හිටහන්.. ඔයිට වඩා හොද කෙල්ලෙක් හම්බවෙයි.. කොල්ලො අඩ අඩ සති ගනන් ඇහැරිලා ඉන්න ඒවා අපි දැකල අත් විදලා තියනවනේ බං..

    මගෙ කතාව මෙතනින් අවසානයි අසාසිටිය ඔබ සැමට ස්තුතී !

    11.gif
    12.gif
    1.gif
    2.gif
    :eek::(
     
    mata wada eya geth 1st love ekata eya love athi ..anemanda ban.... eya mata dan adarei lu..issarath ehema thama kiwe..kiyala giya ...dan na ban
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    uba koheda ? heta bommu da ??
    ගනේමුල්ල රොකර්ස් :lol::lol::lol:

    වල් නෙමේ:rofl: ඕක ලෝකේ සොබාවය :yes:අනික ඕක කිරිල්ලෙන් තමයි ලෝකය පවතින්නේ :lol:

    නැතුව.. ලංකාවෙ බබාලට තාම මේවා මැජික් නොවැ ! :lol: