Ridila™:22781799 said:Mehema karahan
Mulin kiyapan amme mata badinna one allapu gedara kella man nisa bada wela kiyala.
Gahanna eddi kiyapan man me vihiluwak kale mata kello gana kisi feeling ekak ne. Kollontai ewwa enne kiyala.
Mehema karahan
Mulin kiyapan amme mata badinna one allapu gedara kella man nisa bada wela kiyala.
Gahanna eddi kiyapan man me vihiluwak kale mata kello gana kisi feeling ekak ne. Kollontai ewwa enne kiyala.

හම්මෝ මුල් ටික කිව්වාම සිරාම සිද්ධිය කියන්න මන් ජීවතුන් අතර ඉන්න එකක් නෑ
shamil45:22781829 said:තව ටිකක් හොයන්න දීල හැන්ගිලා ඉදපන්. උන්ට උබව එලියෙ හොයලා ඇතිඋනාම උබ ගේ ඇතුලෙ හැන්ගිලා ඉන්නේ කියලා තේරෙයි.
අපේ ගෙවල් ලග හැන්ගි මුත්තෝ කරද්දී මම හොරෙන් ගෙදර යනවා, උන පැයගනන් හොයනවා.දවසක් මාරු වෙද්දී එකෙක් මාව අල්ලගත්තා කියපන්කෝ.

තව ටිකක් හොයන්න දීල හැන්ගිලා ඉදපන්. උන්ට උබව එලියෙ හොයලා ඇතිඋනාම උබ ගේ ඇතුලෙ හැන්ගිලා ඉන්නේ කියලා තේරෙයි.
අපේ ගෙවල් ලග හැන්ගි මුත්තෝ කරද්දී මම හොරෙන් ගෙදර යනවා, උන පැයගනන් හොයනවා.දවසක් මාරු වෙද්දී එකෙක් මාව අල්ලගත්තා කියපන්කෝ.

මරුසිරා:22781822 said:unp එකට චන්දෙ දීපන් .මොනවා නැතත් ගේ සින් එක නිත්ගත කරලා තමයි පොනිල් මංගල සාගල කම්පැනි එක පස්ස බලන්නේ .
ඊට පස්සේ අම්ම නෙමේ සක්කරයටවත් උබව නවත්වන්න බැ

kinkon:22781878 said:එකෙක් හොයන් ගේ මැරෙජස් කල හැකි රටකට පැනපන්,මෙහේ නම් දෙමාපිය ආසිර්වාදෙ කෙසේ වෙතත් පාරෙ බැහැල යන්ඩ බැරිවෙයි..රනිල්,මොංගල උබලට හරියන නීති හදන්ඩ හැදුව හිටං බෑ කිව්ව ඉඳන්![]()
මට බඳින්න ඕනි නෑ බන්
kinkon:22781920 said:මට බඳින්න ඕනි නෑ බන්
එහෙනම් මොකටද ලව් කරන්ඩද,ගෙදරට කියන්නෙ මොකටද එහෙනම්.
මට එපා වෙලා ඕයි තියෙන්නෙ, අපේ නෑදෑ එවුන් කෙල්ලෝ කොල්ලෝ සෙට් කරගෙන , විකාර කරනවා, අපේ ගෙවල් වල එවුන් මගෙන් අහනවා කවද්ද මගේ කෙල්ලව එයාලාට පෙන්නනේ කියලා

kinkon:22781938 said:මට එපා වෙලා ඕයි තියෙන්නෙ, අපේ නෑදෑ එවුන් කෙල්ලෝ කොල්ලෝ සෙට් කරගෙන , විකාර කරනවා, අපේ ගෙවල් වල එවුන් මගෙන් අහනවා කවද්ද මගේ කෙල්ලව එයාලාට පෙන්නනේ කියලා
එහෙනම් ගෙදරට කියපන් "ගේ" කියල එතකොට අහයි තෝ අනාගතේ කසාදෙ සම්බන්දෙන් මොනාද කරන්නෙ කියල,කෙල්ලො මට වහ කිව්වොත් පස්න ගොඩයි අනේ මන්ද බොල.![]()
මට දැන් මේ විදිහට හැංගිලා ඉඳලා එපා වෙලා මට හිතෙනවා ගෙදර අයට කියන්න මම gay කියලා අවුල් වෙයිද කිව්වොත්?