අවුල් වෙයිද?

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට එපා වෙලා ඕයි තියෙන්නෙ, අපේ නෑදෑ එවුන් කෙල්ලෝ කොල්ලෝ සෙට් කරගෙන , විකාර කරනවා, අපේ ගෙවල් වල එවුන් මගෙන් අහනවා කවද්ද මගේ කෙල්ලව එයාලාට පෙන්නනේ කියලා

    නෑයෝ බදිනකන් එක ගැන අහයි. බැන්දට පස්සේ තව එකක් අහයි. ඕකුන් ගෙ හිතවල් හදන්න බැ බන්. උඹේ පාඩුවේ උඹ හිටපන්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    Nice_guy:22781955 said:
    මට දැන් මේ විදිහට හැංගිලා ඉඳලා එපා වෙලා මට හිතෙනවා ගෙදර අයට කියන්න මම gay කියලා අවුල් වෙයිද කිව්වොත්?

    උඹ මේ පාර චන්දෙ ඉල්ලන්නනේ යන්නේ? ඇත්ත කියපන් :P


    ඇයි ඒ?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බිත්තියෙ හිලක් හදන් අම්මට පේන්න එකට හුක හුක හිටපන්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    තව ටිකක් හොයන්න දීල හැන්ගිලා ඉදපන්. උන්ට උබව එලියෙ හොයලා ඇතිඋනාම උබ ගේ ඇතුලෙ හැන්ගිලා ඉන්නේ කියලා තේරෙයි.

    අපේ ගෙවල් ලග හැන්ගි මුත්තෝ කරද්දී මම හොරෙන් ගෙදර යනවා, උන පැයගනන් හොයනවා.දවසක් මාරු වෙද්දී එකෙක් මාව අල්ලගත්තා කියපන්කෝ.

    hammo meka. :lol::lol::lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    ElakiriPora1111:22781979 said:
    බිත්තියෙ හිලක් හදන් අම්මට පේන්න එකට හුක හුක හිටපන්.

    උඹ කළා,වගේ ද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හම්මෝ මුල් ටික කිව්වාම සිරාම සිද්ධිය කියන්න මන් ජීවතුන් අතර ඉන්න එකක් නෑ
    kollo gahanwata wadiya million times nambui yako allapu gedara kella bada karana eka...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    D_Mad:22782508 said:
    හම්මෝ මුල් ටික කිව්වාම සිරාම සිද්ධිය කියන්න මන් ජීවතුන් අතර ඉන්න එකක් නෑ
    kollo gahanwata wadiya million times nambui yako allapu gedara kella bada karana eka...


    :(
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මොකට හැන්ගිලා ඉන්නවද? බය නැතුව කියපං. උඹ ගේ වෙන්න ඕන කියල තෝර ගත්තෙ නෑනේ. හිතලම ගේ උනා නම් වැරදී. අම්මල තේරුම් ගනී. ලස්සන කොලු පැටියෙක් හොයල දෙයි බඳින්න. නෑ අයියල පරිස්සම් වෙයි මින් මතුවට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22781822 said:
    unp එකට චන්දෙ දීපන් .මොනවා නැතත් ගේ සින් එක නිත්ගත කරලා තමයි පොනිල් මංගල සාගල කම්පැනි එක පස්ස බලන්නේ .:cool::yes:

    ඊට පස්සේ අම්ම නෙමේ සක්කරයටවත් උබව නවත්වන්න බැ :cool:

    මහින්දගේ ෆෑන් කෙනෙක් ටුපැක් :rofl::P
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මට දැන් මේ විදිහට හැංගිලා ඉඳලා එපා වෙලා මට හිතෙනවා ගෙදර අයට කියන්න මම gay කියලා අවුල් වෙයිද කිව්වොත්?

    දන් නෑ.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පොඩ්ඩක් මුට්ටිය දාලා බලපන්,ඒ කියන්නේ උඹේ යාළුවෙක් එහෙම ඉන්නවා,ගෙදර අය එයාව කොන් කරනවා වගේ කියලා.බලපන් උඹලග‍ෙ අම්මගෙ ප්‍රතිචාර,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled:යකෝ ටුපැක් මහින්දගේ ෆෑන් කෙනෙක් කිව්වා කියලා රිදෙන්නේ මොකෝ බන්...
    මහින්දට අප්පච්චි කියලා රට වටේ අය කියද්දී ටිපැක් ෆෑන් වීමට රිදවගන්න එපා:rofl::P
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :P ඒක ඉතින් උඹේ ගෙදර අයගෙන් අහල තමයි කියන්න වෙන්නේ.. කෝකටත් යන්න තැනක් හේම ලැස්ති කරගෙන කියන්න :baffled::sorry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    upulpdn:22782548 said:
    මරුසිරා;22781822 said:
    unp එකට චන්දෙ දීපන් .මොනවා නැතත් ගේ සින් එක නිත්ගත කරලා තමයි පොනිල් මංගල සාගල කම්පැනි එක පස්ස බලන්නේ .:cool::yes:

    ඊට පස්සේ අම්ම නෙමේ සක්කරයටවත් උබව නවත්වන්න බැ :cool:

    මහින්දගේ ෆෑන් කෙනෙක් ටුපැක් :rofl::P

    <3