මට එපා වෙලා ඕයි තියෙන්නෙ, අපේ නෑදෑ එවුන් කෙල්ලෝ කොල්ලෝ සෙට් කරගෙන , විකාර කරනවා, අපේ ගෙවල් වල එවුන් මගෙන් අහනවා කවද්ද මගේ කෙල්ලව එයාලාට පෙන්නනේ කියලා
නෑයෝ බදිනකන් එක ගැන අහයි. බැන්දට පස්සේ තව එකක් අහයි. ඕකුන් ගෙ හිතවල් හදන්න බැ බන්. උඹේ පාඩුවේ උඹ හිටපන්







යකෝ ටුපැක් මහින්දගේ ෆෑන් කෙනෙක් කිව්වා කියලා රිදෙන්නේ මොකෝ බන්...