Originally Posted by sj91 View Post
සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.
එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා.Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්රහ කර තිබෙනවා.
මුට ඕක තේරුම්ගන්න තරම් මොලයක් නෑ බං. රට හරකෙක් උගෙ තනි වාක්‍යෙයන් ඌ කියන එක ෆක් වෙලා යනවා![]()
What a retarded dumb fuck![]()
මේකට සරල දෙයක් තාම තේරෙන්නේ නැහැ බන්....ඒගමන හිත ගැන මරු කියවනවා...
ගහපන් මට පොල්ලක් අරන් මේවගේ උන් එකක කතා කරන්න යනවට




මම මෙතන මතුකරලා තියෙන්නේ ලෝකාන්තරීය නිරය කියන්නේ කලුකුහරයට කියලා..
