අවු. 2500කට පෙර ගෞතම බුදුන් දුටු කලුකුහරය
බුද්ධ දේශනාවෙ හැටියට "ලෝකාන්තරික නිරය" තිබෙන්නේ සක්වල 3ක් එකතු වන තැනක. එතැනට සුර්යාලෝකය හෝ කිසිම අලෝකයක් කිසිදාක ලගාවෙන්නෙ නෑ.
උඩින් ආවරනයකුත් නෑ යටින් ආවරනයකුත් නෑ......
කළු කුහරයක අධික ගුරැත්වය නිසා ආලෝක තරංගවත් ඒ වෙත ලගාවුන පසු ඉතිරි වෙන්නෙ නැ. සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ.
කළු කුහරයක් නිර්මාණය වන්නෙ සුර්යයෙක් පුපුරා යාමෙන්.කළු කුහරයක අධික ගුරැත්ව බලය නිසා ඒ අවට කාලය හා අවකාශය හැකිලිමක් සිදුවනවා. ඒ නිසා අවකාශයේ ඈත ස්තාන දෙකක් හා කල හැකි කුහරයක් මෙතන නිර්මාණය විය හැකි බවට මතයක් තියෙනවා. එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා. එනම් මෙය ස්වභාවික star gate එකක් ලෙස සලකනවා. එනිසා කළු කුහරයක් යනු සක්වල දෙකක් එකතු වන ස්තානයක්. බොහෝ දෙනෙක්කළු කුහරය වෘත්තාකාර කුහරයක් විදියට හිතාගෙන හිටියත් එය ගෝලාකාර බව විද්‍යාත්මකව සාධනය කර තිබෙනවා. Intersteller විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටයේ එය විග්රහ කර තිබෙනවා.
ඒ වගේම කළු කුහරයක අධික ගුරැත්වය නිසා ඒ අවට කාල අවකාශය හැකිලිමක් සිදුවෙනවා. ඒ නිසා කළු කුහරයක් අසල කාලය ගත විම හා පිටත කාලය ගතවිම වෙනස්. කළු කුහරයක් අසල විනාඩියක් පිටත බාහිර අවකාශයේ අවුරැදු ගනනකට සමානයි.
ලෝකාන්තරික නිරයේ ආයුශ ප්‍රමාණය මිනිස් අවුරැදු වලට සාපේක්ශව කල්ප ගනණක්...මේ නිරය පතුලේ අතිශයින්ම සීතය ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී ගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැම්ම පිටි බැදෙනවා වගේ ඔවුන්ගේ ශරීර පුපුර පුපුරා ශීතලෙන් බැදෙනවා.
මේ ලෝකනාතරික නිරය පවා එකම එක අවස්ථාවක ආලෝකමත් වෙනවා. ඒ තමයි සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහල වන විට. ඒ ලෝකාන්තරික නිරය එළිය වෙන්නේ බුදු කෙනෙක් පහළ වූ දවසක, බුදු කෙනෙක් දහම් දෙසන වෙලාවක, පිරිනිවන් පාන වෙලාවක වගේ වෙලාවක විතරයි.බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලම අවබෝධ කරගෙන මේ සියල්ලෙන්ම මිදුණ එකම ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ ඒකාන්තයෙන්ම ‘ලෝකවිදූ’ වන සේක.
විද්‍යා ප්‍රභන්ධ මෙන්ම නොවිසුදුනු විද්‍යාත්මක න්‍යායයන් රාශියක් දරා සිටින
විශ්ව රහස් රැසක් සගවාගත් කළු කුහරයක ඡායාරැපයක් ප්‍රථම වරට මිනිස් සංහතියට දකින්න ලැබුනේ අදයි. මේ තිබෙන්නේ කළු කුහරයක පළමු ඡායාරැපය
මෙතරම් දියුණු බුදුදහමේ ඉගැන්වීම් සහ අපාය ප්‍රතික්ෂේප කරමින්මෙ ඉගැන්වීම් ප්‍රායෝගික භාවිතයට යොදා නොගනිමින් ,දේශීය දැනුම ප්‍රතික්ෂේප කරමින්, බටහිර සoකල්ප පසුපස යන කලුසුද්දන්ගෙන් පැවතෙන දේශපාලුවන්ට සහ මෙරට ජනගහනයෙන් අඩකට වඩා වූ කලුසුද්දන්ට සාප වේවා.....

අතිපූජනීය වහරක ස්වාමින් වහන්සේ ලෝකාන්තරීය නරකය කියන්නේ කලුකුහරය බව තහවුරු කරලා තියනවා ..
https://www.waharaka.com/data/hela_bodu_piyuma/volumes/20.pdf
17 පිටුව
උන්වහන්සේ මෙහෙම කියනවා
"කෙනෙක් මේ ලෝකයට හරයක් නැති වන විදිහට වටිනා ධර්මය වහලා දැම්මම (harvard bio මෙන් ) ඒ පුද්ගලයාටත් ඒකේ විපාක විදිහට මහා ඝන අන්ධකාරය සහිත කිසිම දෙයක් නොපෙනෙන අපායක උප්පත්තිය හිමිවෙනවා .මෙහි ආයුෂ කොච්චරද කියලා හිතාගන්නවත් බෑ .ලෝක විනාශයේදි අනිත් ඔක්කොම විනාශ උනත් මේක විනාශ වෙන්නේ නෑ .බුදුවරයෙක් පහලවෙන වෙලාවට විතරක් උන්වහන්සේගේන් විහිදෙන ආලෝකයෙන් තමන්වගේ තවත් අය ඉන්නවයඉ කියන කාරනය වැටහෙනවා.. දැනට විද්යාත්න්යන් කලු කුහර කියලා හදුන්වන්නේ මේ ලෝකාන්තරික නරකයන් යථාර්තයෙන් බැලුවොත් මේ කලු කුහර කියන ඒවා ලෝක විනාශයෙන්වත් විනාශ වෙන්නේ නෑ .විද්‍යාවෙන් කලුකුහර කියලා හදුන්වන්නේ විනාශ වුනු සක්වල වලට..නමුත් ඒක ඇත්ත නෙමේ."

Last edited:

Bump

"ආයෙත් පෘතුවියේ ඉපදුනොත් ගෞතම බුදුන්ගේ සද්ධර්මය කියවන්න බැරිවෙන්න අන්ධවෙලා ඉපදේවා" කිව්වා වගේ පැතුමක්.ok.ok. It's your choice kalusudhdho...