අවු: 30දි ටාගට් එක

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,063
    113
    adala nene
    කසාද බැඳපු වාහනයක් තියෙන එකෙකුට වාහනේට ෆිනෑන්ස් එකක් තියෙනවනම් හරි නැත්නම් ඉඩමකට/ගෙදරක ලෝන් එකක් වගේ ගෙවනවනම් මාසෙකට ලක්ශයක් මදි කියලා හිතෙනවා.
    ado podi eka :lol:
    :lol::lol::P:P:P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කොච්චර මොනවා තිබ්බත් තණ්හාවට තව මදි තව මදි කියලමයි හිතෙන්නේ. උඹට උඹ ගැන සතුටු හිතෙන මට්ටමට අවුරුදු 30 වෙද්දි ජීවිතේ හදාගනින්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෙහෙමයි අපි මෙ දෙවල් සංකල්ප ගොඩ නඟන්නෙ අද තියෙන අපි දැකලා තියෙන අහලා තියෙන දෙවල් අනුවනෙ. උඹ අවුරුදු 30 දි තියෙන්න ඔන දෙවල් තව එකෙක්ගෙ කොණෙන් වෙනස් වෙන්න පුළුවන්. එත් අපි දැන හො නොදැන රටෙ ආර්ථිකෙ වෙනස් වෙනවා සවුත්තු විදියට.
    අපි රුපියල් 87,000 ට ගත්ත පර්චස් එක දැන ලක්ෂ 4 යි. ඉතිං ලක්ෂෙ පඩියක් ඒ කාලෙ ලොකුයි කියලා හිතුව එකෙක්ට දැන් එක වලංගුද කියන එක ප්‍රශ්නයක්. මට දැන් 24 යි. එත් මන් 30 වෙද්දි අපෙ පැත්තෙ ඉඩමක පර්චස් එක ලක්ෂ 10 ත් පනිවි .ඒ වගෙම රටෙ අනෙකුත් භාණ්ඩ වල ගණන් රැකියාවල තත්වයනුත් වෙනස් වෙවි. ඉස්සර කාලෙ රජයෙ රැකියාවක්, බැංකුවක රැකියාවක් කරන්නෙකි ,ඉංජිනෙරුවෙක් ,ලොයර් කෙනෙක් කිව්වාහම දෙවියො සහ දෙවාල වගෙ ,එත් දැන් එහෙමද බලපන් ? පිළිගැනිමෙ අඩුවක්තෙරෙන්නෙ නැද්ද ? ඉස්සරහට ඔව්වා නැතිවෙනවාඅපි අද ලොකුයි කියන වාහන වලට වැඩි වාහන එදාට වේයි හදන්න ඉන්න ගේ පැටර්න් එකට වඩා අළුත් පැටර්න් එවි . ඉතිං අපි අවුරුදු 30 දි දැන් තියෙන තත්ව එක්කහුදෙක්ම භෞතිකමය සහ කොලිෆිකෙෂන්ස් වලට විතරක් ටාගට් ලඝු කරන එක විතරක්ම (මෙහෙම කරන එකෙ වරදක් නැහැ )ගැටළුවක් තියෙනවා වගෙම සහ එ ටාගට් වලින් අපිට තෘප්තියක් ලැබෙවිද කියන එක ප්‍රශ්නයක්. අද හොඳයි කියලා පස්සෙන් ගිය දෙවල් එදාට බළු නොවටීද කියන්නත් බැහැ.

    එත් මන් අධ්‍යනය කරපු එක දෙයක් තමා එදත් අදත් කවදත් කොයි ක්ෂෙස්ත්‍රෙ එකෙක් උනත්
    සල්ලි වලට තමන් වැඩ නොකර සල්ලි තමන්ට වැඩ කරන මට්ටමට හදාගත්තානම් තමන් හිතන ඔනම ටාගට් එකක් කවර් කරන්න පුළුවන්. ගැණුද ,ළමයිද , අධ්‍යාපනය අතපසු උනා නම් එව්වාද ,කැමති විෂයන් තියෙනවානම් එව්වාද එකි මෙකි නොකි ගොඩක් දෙවල්.
    උදා : මොගර්න් ෆ්‍රීමන් කියන නළුවාට අවුරුදු 60 පැනලා .එත් පොරට ප්‍රයිවට් ජෙට් එලවන්න ලයිසන් එක තියෙනවා. එක ගත්තෙත් ඔය 60 පැනලා. ඒ කොහොමද ? සල්ලි තමන්ට වැඩ කරන නිසා, ග්‍රාන්ට් කාර්ඩොන් කියලා ඉන්නවා සෙල්ස් ට්‍රෙනින්ග් කරන පොරක් .පොරට අනුව පොර අවුරුදු 25 දි පට්ට ණයයි නන්නත්තාරයි. අවුරුදු 29 දි අම්මාගෙන් තාත්තාගෙන් ඇත් වෙලා තනියෙන් සල්ලි හොයන්න පටන් අරන්. දැන් පොර අළුත්ම රොල්ස් රොයිස් එලවන්නෙ , ඒ ඇයි සල්ලි තමන්ට වැඩ කරන නිසා.
    ඉතිං මගෙ ටාගට් එක සල්ලි වලට වැඩ කිරීම වෙනුවට සල්ලි මට වැඩ කරන තත්වෙට එන එක.

    ප.ළි : සල්ලි වලට සතුට ලබන්න බැහැ කියලා කවුරු හරි කියාවි. ඔව් එක ඇත්ත සල්ලි වලට ගන්න බැරි ඔන තරම් දෙවල් තියෙනවා ,විඳීන්න ඕන දෙවල් තියෙනවා.
    එත් මතක තියාගනින් ෆිනෑන්ස් එකෙ ඊලඟ වාරිකෙ වාරිකෙ ගෙවන හැටි හිත හිත මරුටියක් එලවනවට වැඩිය ලැම්බොර්ගිණියක් එලවන ගමන් හැප්පිලා මැරුණත් සැපයි කියලා .:angry::angry::angry::yes::yes::yes:
     
    • Like
    Reactions: රත්තරං

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,606
    5,863
    113
    අද නම් හදට ආවා
    different-paths.jpg

    Good one :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    iM 24
    Salary 1.2
    Car - NO
    House - NOT OWN
    Married - NO
    Girl Friend - YES :D

    ado sirawata ahanne.....uba salary adui kiyala neda me threda eka damme....

    http://www.elakiri.com/forum/showthread.php?t=1744982

    dan moko salary increment wath unada.......aththatama uba me thread eka dapu dawasen passe 120k gannawanam.....uba maara luck ne....:):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ado sirawata ahanne.....uba salary adui kiyala neda me threda eka damme....

    http://www.elakiri.com/forum/showthread.php?t=1744982

    dan moko salary increment wath unada.......aththatama uba me thread eka dapu dawasen passe 120k gannawanam.....uba maara luck ne....:):)

    කැ*ම සීන් එක .:shocked::shocked::shocked:
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ado sirawata ahanne.....uba salary adui kiyala neda me threda eka damme....

    http://www.elakiri.com/forum/showthread.php?t=1744982

    dan moko salary increment wath unada.......aththatama uba me thread eka dapu dawasen passe 120k gannawanam.....uba maara luck ne....:):)

    Lol.. Lindeda manda..:lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    iM 24
    Salary 1.2
    Car - NO
    House - NOT OWN
    Married - NO
    Girl Friend - YES :D

    ado sirawata ahanne.....uba salary adui kiyala neda me threda eka damme....

    http://www.elakiri.com/forum/showthread.php?t=1744982

    dan moko salary increment wath unada.......aththatama uba me thread eka dapu dawasen passe 120k gannawanam.....uba maara luck ne....:):)

    :lol::lol:

    මේකේ උන් සලරි ගැන නම් දාන්නේ ගොඩක් වෙලාවට බොරු බන්..:(:lol:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    :lol::lol:

    මේකේ උන් සලරි ගැන නම් දාන්නේ ගොඩක් වෙලාවට බොරු බන්..:(:lol:

    ඉතිං ඒවා බලලා අනිත් උන් නිකාන් හූල්ලනවා අනේ මට එහෙම නැහැනෙ කියලා :lol:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    886
    93
    This is what I had when i was 30 and I was happy !

    Salary - 50,000
    House - Yes (Parent's)
    Car - Yes
    Married - No
    Girl Friend - Yes

    Things are different now ;-)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    :lol::lol:

    මේකේ උන් සලරි ගැන නම් දාන්නේ ගොඩක් වෙලාවට බොරු බන්..:(:lol:

    එකෙන්ම බන් .මෙ කලින් අර සල්ලි ණය වෙලා මානසික වැටිච්ච එකෙක්ගෙ ත්‍රෙඩ් එකෙත් ඔහොම පොර ටොක්ස් තෙලක් බෙදලා තිබ්බා එකෙක්. කතාවෙ හැටියට නම් ඌ දිරියවන්තයෙක් .අනෙක් කට්ටිය රෙස්පෙක්ට් කිය කිය ඉන්නවා එත් ඌ දාපු උ පොස්ට් චෙක් කරහම හැමදෙම නොවුනත් සමහරක් දෙවල් වල පරස්පරතාවක් තියෙනවා. එත් ඌගෙ කතාවෙ ගන්න දෙයක් තිබ්බ නිසා මන් මුකුත් කිව්වෙ නැහැ .