අවු: 30දි ටාගට් එක

clearfix

Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    නෙට් වර්ත් ලක්ශ 100ට වඩා????

    Car එකටයි, ගෙදරටයි අමතරවද?

    නෙට් වර්ත් = වත්කම් - වගකීම්

    (වත්කම් - කාර් ගෙවල් රත්තන් සල්ලි)
    (වගකීම් - බැන්කු නය etc)

    iM 24
    Salary 1.2
    Car - NO
    House - NOT OWN
    Married - NO
    Girl Friend - YES :D

    120k @ 24? ඇ බොල, තො මක්ක්ය් කරන්නෙ?

    අවුරුදු 40දි රූම් එකක් හදහන් එතකොට දොර සෙට් කරත හැකි

    ඇත්ත කියපන්, උබ තවම ඉස්කෝලේ යනවා නෙද?

    මය්යන්ද කොල්ලො, දැනුය් ඩ්ග්‍රී එක ඉවර උනෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,985
    113
    you should have
    salary - 1 - 1.5 lak
    net worth 200k + real estate, business etc.
    Large house (worth over 20mil) if you live far from city. or decent apartment in city.
    A SUV, secondary Car
    should be married
    3-4 kids





    p.s
    I don't have any of above.

    මට අවුරුදු 21යි දැනට IT degree එකක් කරනවා තාම 1st year මට අවුරුදු 30 වෙද්දි ඒකියන්නෙ තව අවුරුදු 9කින් මට මේ උඩ දාල තියන වගේ ටාගට් එකකට step by step යන්න අත්දැකීම් + දැනුම තියන අයියලා දෙමු බලන්න උපදෙස් සමග ප්ලෑන් එකක් රෙප් දෙනු ලැබේ
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    29i
    Salary 120000/-:):)
    Parana car ekak thibe:(:( (Wikuna aluth ekak ganna balami).:):)
    Geyak nomatha:no::no:. Idamak atha:):). Ausi yanna balami:):)
    Married:growl::growl: with no kids yet:):).
    P.S.: Hu**na loan ekak aran kelawee sitimi..:angry::angry: Loan gaddi hondata hithala ganin machan..:):)
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    දැන් 30 කාර් ඒක හරි ,ගෙයි හදාගෙන යනවා 45 වගේ පැදියක් තියෙන්නේ..ආ ..බැදලා නෑ ..
    ලක්ෂ 3-4 හින දකින්න..මහනිසි වෙන්න ...ලශයක්වත් ගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: Optimus_Prime_42

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කසාද බැඳපු වාහනයක් තියෙන එකෙකුට වාහනේට ෆිනෑන්ස් එකක් තියෙනවනම් හරි නැත්නම් ඉඩමකට/ගෙදරක ලෝන් එකක් වගේ ගෙවනවනම් මාසෙකට ලක්ශයක් මදි කියලා හිතෙනවා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ආණ්ඩුවේ ජොබක් කරන්නේ
    පඩිය 30000 -40000 අතරේ
    එන්ගේජ් වෙලා නෑ.ලබන අවුරුද්දේ පොල්ලෙන් ගැහුවා වගේ බඳිනවා
    ගෙයක් හදන්නනම් හිතන්නවත් බෑ.අම්මලා හදපු ගෙදර ඉන්නවා.පවුලේ තනියා නිසා
    කාර් එකක් නම් ඔව් තියෙනවා
    අදායම මේ වෙනකන් නම් ඉතුරු කරපු සත 5ක් වත් බැංකු පොතක නෑ

    මටත් මන් ගැන දුකයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම
    වයස 24ක් ඉවරයි.
    වැටුප 35යි.අමතරව 10-20ක් අතර ගානක් මාසෙට හොයනවා.
    වාහනයක්-තම නෑ.බයික් එකක් තියෙනවා
    ගෙයක්-නෑ
    වත්කම්-සත පහක්වත් නෑ බන්
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    කසාද බැඳපු වාහනයක් තියෙන එකෙකුට වාහනේට ෆිනෑන්ස් එකක් තියෙනවනම් හරි නැත්නම් ඉඩමකට/ගෙදරක ලෝන් එකක් වගේ ගෙවනවනම් මාසෙකට ලක්ශයක් මදි කියලා හිතෙනවා.

    Madi machan.. :no::no:
    Mage wife job ekak karanawa.. Eyageth salary eka shape.. Namuth wiyadamanan patta sarai ban loan repayment eka nisa..:no::no: Kochara labunath madi ban..:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ෂ දෙකක වත් පඩියක් ගන්න ඕන එතකොට තමයි අනිත් එවුන්ට ගූ යන්නෙ
    බුරුස්වේන්ගෙ පණිවිඩයකි...
    :lol::lol::lol::lol: හිනා ගිහින් මැරෙනව ඔයි :lol::lol: