අවOකම පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද?

225න් අවOක යැයි පිළි&#

  • නවීන් දිසානායක

    Votes: 13 20.6%
  • චමල් රාජපක්ෂ

    Votes: 29 46.0%
  • සුනිල් හදුන්නෙත්ති

    Votes: 30 47.6%

  • Total voters
    63
  • Poll closed .

SajKandy

Member
Nov 20, 2018
31
1
0
අවOකම පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද?

කොච්චර කිව්වත් 225ම හොරු නෙවෙයි නේ. මෙතන ඉන්න බුද්ධිමත්, අවOක, නීතිගරුක මන්ත්‍රී ලා කිහිප දෙනෙක් ඉන්නවා. කියන්න බලන්න කවුද ඔතන ඉන්න අවOක උදවිය කියලා.

හිතෙන කිහිපදෙනෙක් තමා මේ:
  • නවීන් දිසානායක
  • චමල් රාජපක්ෂ
  • සුනිල් හදුන්නෙත්ති
 
Last edited:

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
මේක දැක්කාම පු** හිනා. ඔය 225න් 10ක් වත් නැතුව අති අවOක දේශපාලුවෝ. හැම එකාටම මොකක් හරි චෝදනාවක් තියෙනවා. ඒත් අපේ හරක් උන්වම ආයි යවනවා.

චමල් රාජපක්ශට නැති වුනාට එයාගේ පුතාට තියෙනවා නේද?
 
exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අවන්ක කියන වචනෙ තේරුම මාරු කරලද බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    ප්‍රසන්න රණවීර - තම නායකයා වෙනුවෙන් පොලිස් කාරයකුගේ වුවද කණ පලයි.
    වාසුදේව - තම නායකයා වෙනුවෙන් රටේ අගමැටිතුමාට වුවද ප%යා යනුවෙන් බැනවදී.
    තෙවරප්පෙරුම - තම නායකයා වෙනුවෙන් බටර් පිහියකින් වුවද මිනී මැරීමට සමතෙකි.
     
    SahanPalle

    Member
    Nov 20, 2018
    29
    2

    Hik hik
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    මේක හරියට පිහාටු තියෙන ඉබ්බා කවුද කියල අහනව වගේනෙ...
     
    SajKandy

    Member
    Nov 20, 2018
    31
    1
    0
    මේක හරියට පිහාටු තියෙන ඉබ්බා කවුද කියල අහනව වගේනෙ...

    Ha ha.

    පක්ශ විපක්ශ වලින් තොරව මේ 3දෙනාටම මම ගරු කරනවා. දන්න තරමින් කිසි චෝදනාවක් නෑ.
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    කොච්චර කිව්වත් 225ම හොරු නෙවෙයි නේ. මෙතන ඉන්න බුද්ධිමත්, අවOක, නීතිගරුක මන්ත්‍රී ලා කිහිප දෙනෙක් ඉන්නවා. කියන්න බලන්න කවුද ඔතන ඉන්න අවOක උදවිය කියලා.

    හිතෙන කිහිපදෙනෙක් තමා මේ:
    • නවීන් දිසානායක
    • චමල් රාජපක්ෂ
    • සුනිල් හදුන්නෙත්ති

    සුනිල් හදුන්නෙත්ති :yes:
    :eek::eek::eek: