..::[අශ්වබල 5000ක දැවැන්තයා (Devel Sixteen)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මන් ත්‍රෙඩ් එකට එද්දි හිතුවේ කෝච්චි එන්ජිමක් වෙන්න ඇති කියලා... :oo::oo:
    ලංකාවේ පවර්ෆුල්ම කෝච්චි එන්ජිමේ තියෙන්නෙත් 2600hp :eek::eek:


    :D:D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බම්ප් දැක්කම ආසාවේ බෑ අපිට කොයින්ද අශ්වබල 500 කවත් කාර් එකක් :(

    හැමදාම වගේ වටිනා ත්‍රෙඩ් එකක් මචෝ
    4.gif
    11.gif


    එල එල ඇරෝව් පුටේ ;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :lol::lol::lol:engine එකක power කියන්නේ torque කියන්නේ 2ක් බන් torque කියන්නේ engine එකේ piston වලින් කොච්චර twisting force එකක් crankshaft එක උඩට දෙනවද කියන එක. horsepower කියන්නේ කොච්චර ඉකමනට ඒ twisting force එක load එකකට ලබාදෙන්න පුලුවන්ද කියන එක. gear box එකක් දාල තමයි torque එක වැඩි කරගන්නේ එත් උබ හිතන විදියට gear box එකක් දාල පුලුවන්නම් torque එක වැඩි කරගන්න කාර් engine එකකින් කොච්චි යවන්න පුළුවන්නේ ඇයි තඩි stroke එකක් තියෙන engine හදන්න සල්ලි නාස්ති කරන්නේ. internal combustion engine එකක HP = (RPM. Torque)/5252 power එක වැඩි කරගන්න පුළුවන් rpm ගාන වැඩි කරලා එතකොට torque එක අඩු වෙනවා volumetric efficiency එක අඩු වෙන නිසා. උබ කියනවා වගේ gearbox එකක් දාල torque එක වැඩි කරනවා ඒ torque එක depend වෙනවා gear ratio, final drive ratio, rpm, HP, input torque, output rorque කියන ඒවා උඩ එහෙම උබට ඕන ගානට gear box එක විතරක් දාල torque එක වැඩි කරන්න බෑ ඒවාට safety factors තියෙනවා. තව ඕනෙනම් පස්සේ කතා කරමු.

    උබට උදාහරණයක් දෙන්නම්
    1. 700Hp , 18000rpm, 330Nm wheel torque, 1st gear ratio= 6, Final drive ratio= 3.5
    දැන් බලපන් ගාන හදල 1st gear torque එක = 330*3.5*6 = 6930Nm

    2. 850hp, 9000rpm, 670Nm, 1st GR = 3, FDR = 3.5
    1st gear torque = 3*3.5*670 = 7035Nm

    දෙකේම ආසන්න වශයෙන් torque දෙක සමනයි rpm ගානට හරියන්න gear ratio වෙනස් වෙනවා උබට ඕන ඕන torque එක ගන්න බෑ :P:P


    වැදගත් :yes::) +32
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. ඒ කියන්නේ 5000HP එන එක පාරේ පදින්න බැරි සීන් එකක් තියෙන්නේ නේහ්..?:baffled:
    වාහනේ වේගෙට සාමාන්‍ය ටයර් ඔරොත්තු දෙන්නේ නෑ කියන්නේ ඉතින් ඕක මහ පාරේ දුවන එක හෙන ප්‍රශ්නයක් තමයි..:eek:
    කාර් එකේ එක්කෙනාටද යන්න පුලුවන්.. ඩ්‍රයිවර් ඉන්නේ මැද්දෙද බං.. ඉස්සර ලොකු ඉඩක් පේන්නේ නැති නිසා ඇහුවේ..:confused:

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හප්පට.. ඒ කියන්නේ 5000HP එන එක පාරේ පදින්න බැරි සීන් එකක් තියෙන්නේ නේහ්..?:baffled:
    වාහනේ වේගෙට සාමාන්‍ය ටයර් ඔරොත්තු දෙන්නේ නෑ කියන්නේ ඉතින් ඕක මහ පාරේ දුවන එක හෙන ප්‍රශ්නයක් තමයි..:eek:
    කාර් එකේ එක්කෙනාටද යන්න පුලුවන්.. ඩ්‍රයිවර් ඉන්නේ මැද්දෙද බං.. ඉස්සර ලොකු ඉඩක් පේන්නේ නැති නිසා ඇහුවේ..:confused:



    ඔව් බන් එච්චර power එකක් එක්ක සාමාන්‍ය පාරේ යන්න තහනම්ලු :yes::yes:

    නෑ බන් ඉස්සරහ seats දෙකක් තියනවා :yes::yes: