අශේන්ගේ සිද්ධියේ නොදැකපු ටික..🤦‍♂️

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Just like everyone else does?

    no, I don't masturbate

    Didn't you see his bravery there?

    Would you ever raise the voice at such a situation?

    It's called stupidity n low caste behavior

    වග කියන්න ඕන සෝෂල් මීඩියා වල මුන්ව පොර කරන් ඉන්න ලංකාවේ අළුත් generation ඵක..

    aluth generation eka? GenZ apinm padekata ganan gnnh me wge unwa lol 🤣
    ------ Post added on Oct 12, 2024 at 4:56 AM
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Didn't you see his bravery there?

    Would you ever raise the voice at such a situation?
    උබද ඒ කිරිමයිල් පොන්නයා..ඌ කෑගහන විදියට සාමාන්‍ය මනුස්සයෙක් කෑගැහුවනම් මේ වෙන්ස්කොටත් ඇට දෙක ලාච්චුවේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    නෑ...ඩ්‍රාම ඵකක්නම් මූ ඔහොම අැතුලේ කෑගහන්නෙ නෑ..මේක හොරෙන් වගේ ඵතන හිටපු ඵකෙක් වීඩියෝ කරපු ඵකක්..මේක තනිකරම මුගේ මෝඩ කම..නූගත් කම.මම පොර ජාතකය..මූ කටින් සද්දේ දාලා හැමදේම කරගන්න පුළුවන් කියලා හිතන්නේ..1M FB followers ලා අාවහම අද කාලේ සිපයියෝ හිතන්නේ උන්ට ජනාධිපති වුනත් වෙන්න පුළුවන් කියලා.ඕවටත් වග කියන්න ඕන සෝෂල් මීඩියා වල මුන්ව පොර කරන් ඉන්න ලංකාවේ අළුත් generation ඵක..මුං වගේ උන් ඉස්සරහට තව වැඩි වෙනවා...පාලිමන්ට් ඵකත් ඉස්සරහට පිරෙන්නේ FB page කාරයොයි, youtube කාරයොයි, ඒ වල ප්‍රසිද්ධ උනුයි තමා..නියම විදිහට මිනිස්සු අතරට ගිහින් දේශපාලනය කරන අයට ඉස්සරහට තැනක් නෑ..
    ඔච්චර සිප්පියෙක් නෙමෙයි බන් ඌ.
    ඩයල් එක දේශපාලන අත්තකින් වයිෆ්ව සෙට් කරගත්තෙත් ඕවා ඔලුවෙ තියන්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සැගවුණු අමුhuත්තා

    IMG_20241012_065821.jpg
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    මූ සද්දේ දැම්මට නීතියේ අකුරක්වත් දන්නැති එකෙක් කියලා පේනවා කෑගහන විදියෙන්ම. Nomination ප්‍රතික්ශේප කලේ මැතිවරණ කාර්යාලෙයෙන් මිසක් අනුර කුමාර නෙමෙයි. ඒ මූ Nomination ඉදිරිපත් කළ එකේ වරදක් නිසා. මොහු මෙහෙදී කියන්න බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිට කලින් අය කලා වගේ නීතිය නමන්න කියලා මොහුට Nomination ගන්න. ඉතින් නීතිය දන්නවනම් මැතිවරණ කාර්යාලෙට විරුද්ධව නඩු දාලා බලන්නකො අතන මෙතන ගෑනියෙක් වගේ කෑගන්නේ නැතුව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගොඩක් බලාපොරොත්තු තියන් ඉදලා ඒවා නැති උනාම මිනිස්සු පිස්සො වෙනවා..

    පිස්සො amuthuwen පිස්සො wenne naha ban
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නෑ...ඩ්‍රාම ඵකක්නම් මූ ඔහොම අැතුලේ කෑගහන්නෙ නෑ..මේක හොරෙන් වගේ ඵතන හිටපු ඵකෙක් වීඩියෝ කරපු ඵකක්..මේක තනිකරම මුගේ මෝඩ කම..නූගත් කම.මම පොර ජාතකය..මූ කටින් සද්දේ දාලා හැමදේම කරගන්න පුළුවන් කියලා හිතන්නේ..1M FB followers ලා අාවහම අද කාලේ සිපයියෝ හිතන්නේ උන්ට ජනාධිපති වුනත් වෙන්න පුළුවන් කියලා.ඕවටත් වග කියන්න ඕන සෝෂල් මීඩියා වල මුන්ව පොර කරන් ඉන්න ලංකාවේ අළුත් generation ඵක..මුං වගේ උන් ඉස්සරහට තව වැඩි වෙනවා...පාලිමන්ට් ඵකත් ඉස්සරහට පිරෙන්නේ FB page කාරයොයි, youtube කාරයොයි, ඒ වල ප්‍රසිද්ධ උනුයි තමා..නියම විදිහට මිනිස්සු අතරට ගිහින් දේශපාලනය කරන අයට ඉස්සරහට තැනක් නෑ..
    Okata sudu kota kalisama auruddakata andala manasika ledek kiyala mulleriyawata dala ....ita passe bogambara dala ..ita passe pallekale dala... ita passe ..walikada yawala..praja aithiya 40 years walata ain karanna pls
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Public opinion isn't always right. This guy sounds like he has some morals inside 💪🏼

    He was once rejected by the public in 2019, but he managed to regain through a food chain.

    This time, he's ironically attempting to maintain a clean image, despite supporting a political party back then.

    Even the election commission should provide clear reasons for not accepting his submission.
    Me yaka elakiri eketh innawane :rolleyes:

    Election commission provided the reasons for rejecting 70 odd candidates and he is just one of them. Anyone can take legal action if there has been any injustice. Didn’t you watch the media briefing or are you just plain stupid?
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow