වෙන වැඩ නැද්ද බං මේ සුකන්නලට මේ අශේන් පොන්නයෙක් අල්ලාගෙන..
එක්කො ඕකව අල්ලලා කන පලපන් නැත්තම් නිකන් ඉදපන්
අශේන් ඊළඟ චන්දෙට පොහොට්ටුවෙන් එනවලු නේද?

වෙන වැඩ නැද්ද බං මේ සුකන්නලට මේ අශේන් පොන්නයෙක් අල්ලාගෙන..
එක්කො ඕකව අල්ලලා කන පලපන් නැත්තම් නිකන් ඉදපන්

නෑ jvp එකෙං තමා ඔය වගේ උන් එන්නෙ රිදෙයි![]()

JVP එකේ සිඟිති ආතල් දෙන එවුන් නෑ. ඉන්නේ මහත්මා දේශපාලනේ කරන අය. පේනවනේ මේ දවස්වල උඹලගේ හාමුලා ටික එහා පැත්තටයි මෙහා පැත්තටයි පනින හැටි? දීපු චන්දෙ වටිනාකම රකින එකම පක්ෂය ජවිපෙ විතරයි.
(erosan ට පෙනියන් පෙනියන්)

විමල් වීරවංශ ඇසුරේ උඹේ ප්‍රකාශය සත්‍යයි කියයි ඇවිල්ල![]()

ඒක නිසා තමයි ජවිපෙ ප්‍රචාරක ලේකම් වෙලා හිටියත් බල්ලෙක් වගේ පක්ෂෙන් දොට්ට දැම්මේ එක එකාට හොර පාරෙන් කඩේ යන්න ගිහින්. UNP or SLFP වගේ නම් කරයිද එහෙම දෙයක්?
මොනවා වුනත් මචන් කවුරු කොහොම කිව්වත් ජවිපෙ යන්නේ නියම පාරේ. කුමන්ත්‍රණ පරාජය කල යුතුයි. කුමන්ත්‍රණ වලින් පත්වෙන ආණ්ඩු ගෙදර යවන්න හැමෝම ඉදිරිපත් වෙන්න ඕනේ. කට්ටිය උන් රනිල්ට සපෝර්ට් කිව්වට උන් කරන්නේ කල යුතු හොඳම දේ.
එත් ඉතින් ඒ දේ තේරුම් ගන්න තරම් චන්ද දායකයා බුද්ධිමත් වෙනතුරු චන්දෙ නම් ලැබෙන එකක් නෑ. මාරුවෙන් මාරුවට UNP, SLFP එවුන් රට කයි.![]()

ජවිපෙ යන්නෙ වැරදි පාරේ බන්. ඒකයි පාර්ලිමේන්තුවෙ ආසන හේදි හේදි යන්නෙ. මතකනෙ 2005දි. ඒ හරිපාරේ ගිය නිසයි. ඇග්‍රීමන්ට් එකක් ගහලා ප්‍රධාන පක්ශයකට එකතුවෙන එක ලැජ්ජාවට හේතුවක් නෙවේ.
මේ රටට ජවිපෙ ආණ්ඩුවක් නම් කවදාවත් එන්නෙ නෑ. එන්නත් එපා. හැබැයි ජවිපෙ ඉන්න ආණ්ඩුවක් එන්න ඕනේ. එහෙම නොවුනොත් සොරි තමයි.