අශේන්ගේ_බොරුව මාට්ටු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වෙන වැඩ නැද්ද බං මේ සුකන්නලට මේ අශේන් පොන්නයෙක් අල්ලාගෙන..
    එක්කො ඕකව අල්ලලා කන පලපන් නැත්තම් නිකන් ඉදපන්
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    වෙන වැඩ නැද්ද බං මේ සුකන්නලට මේ අශේන් පොන්නයෙක් අල්ලාගෙන..
    එක්කො ඕකව අල්ලලා කන පලපන් නැත්තම් නිකන් ඉදපන්

    ඒක නම් ඇත්ත මචන්. මෙකෙන් වෙන්නෙ ඌ තවත් ප්‍රොමෝට් වෙන එක විතරයි . උන් බලාපොරොත්තු වෙන්නෙත් ඒක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මූ ස්ක්‍රිප්ටඩ් වීඩියෝස් හදන අනාථයෙක් කියලා දැන් මාට්ටුයි නේද?
    දෙයක් කරන එකෙක්ව රිපෝර්ට් කරලා නැති කරන එක කැරි වැඩක් වෙන්න පුළුවන් ඒත් දැන් නම් මේක නොකරම බැරි තත්වෙකට ඇවිල්ලා තියෙන්නෙ. මොකද මූ සල්ලි හොයන්නෙ අහිංසකයින්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරලා. පව් අර පොඩි එකා. ඌ ඇත්තටම බය වෙන වයසෙ එකක්. අරූ සිංහයා වගේ මී පැටව් ඉස්සරහ රඟනව.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අශේන් ඊළඟ චන්දෙට පොහොට්ටුවෙන් එනවලු නේද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Mokadda ban me sigithi pathale up karanne. Danwath okunwa promote karana eka nawaththapalla...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නෑ jvp එකෙං තමා ඔය වගේ උන් එන්නෙ රිදෙයි :P

    JVP එකේ සිඟිති ආතල් දෙන එවුන් නෑ. ඉන්නේ මහත්මා දේශපාලනේ කරන අය. පේනවනේ මේ දවස්වල උඹලගේ හාමුලා ටික එහා පැත්තටයි මෙහා පැත්තටයි පනින හැටි? දීපු චන්දෙ වටිනාකම රකින එකම පක්ෂය ජවිපෙ විතරයි. :cool:

    (erosan ට පෙනියන් පෙනියන්)
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    JVP එකේ සිඟිති ආතල් දෙන එවුන් නෑ. ඉන්නේ මහත්මා දේශපාලනේ කරන අය. පේනවනේ මේ දවස්වල උඹලගේ හාමුලා ටික එහා පැත්තටයි මෙහා පැත්තටයි පනින හැටි? දීපු චන්දෙ වටිනාකම රකින එකම පක්ෂය ජවිපෙ විතරයි. :cool:

    (erosan ට පෙනියන් පෙනියන්)

    ජෙප්පො කවදාවත් එහාට මෙහාට පනින්නෙ නෑ. හැමදාම රනිල් හාමුගෙ පැත්තෙමයි. ඒ අතින් ජෙප්පො තමන්ගෙ ස්වාමියාට හරිම කීකරුයි.
    :rofl::rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    JVP එකේ සිඟිති ආතල් දෙන එවුන් නෑ. ඉන්නේ මහත්මා දේශපාලනේ කරන අය. පේනවනේ මේ දවස්වල උඹලගේ හාමුලා ටික එහා පැත්තටයි මෙහා පැත්තටයි පනින හැටි? දීපු චන්දෙ වටිනාකම රකින එකම පක්ෂය ජවිපෙ විතරයි. :cool:

    (erosan ට පෙනියන් පෙනියන්)

    විමල් වීරවංශ ඇසුරේ උඹේ ප්‍රකාශය සත්‍යයි කියයි ඇවිල්ල :P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    විමල් වීරවංශ ඇසුරේ උඹේ ප්‍රකාශය සත්‍යයි කියයි ඇවිල්ල :P

    ඒක නිසා තමයි ජවිපෙ ප්‍රචාරක ලේකම් වෙලා හිටියත් බල්ලෙක් වගේ පක්ෂෙන් දොට්ට දැම්මේ එක එකාට හොර පාරෙන් කඩේ යන්න ගිහින්. UNP or SLFP වගේ නම් කරයිද එහෙම දෙයක්?

    මොනවා වුනත් මචන් කවුරු කොහොම කිව්වත් ජවිපෙ යන්නේ නියම පාරේ. කුමන්ත්‍රණ පරාජය කල යුතුයි. කුමන්ත්‍රණ වලින් පත්වෙන ආණ්ඩු ගෙදර යවන්න හැමෝම ඉදිරිපත් වෙන්න ඕනේ. කට්ටිය උන් රනිල්ට සපෝර්ට් කිව්වට උන් කරන්නේ කල යුතු හොඳම දේ.

    එත් ඉතින් ඒ දේ තේරුම් ගන්න තරම් චන්ද දායකයා බුද්ධිමත් වෙනතුරු චන්දෙ නම් ලැබෙන එකක් නෑ. මාරුවෙන් මාරුවට UNP, SLFP එවුන් රට කයි. :sorry:
     
    :frown:
    මං ඉරෝසන් නෙමේ :growl:
     
    ජවිපෙ යන්නෙ වැරදි පාරේ බන්. ඒකයි පාර්ලිමේන්තුවෙ ආසන හේදි හේදි යන්නෙ. මතකනෙ 2005දි. ඒ හරිපාරේ ගිය නිසයි. ඇග්‍රීමන්ට් එකක් ගහලා ප්‍රධාන පක්ශයකට එකතුවෙන එක ලැජ්ජාවට හේතුවක් නෙවේ.

    මේ රටට ජවිපෙ ආණ්ඩුවක් නම් කවදාවත් එන්නෙ නෑ. එන්නත් එපා. හැබැයි ජවිපෙ ඉන්න ආණ්ඩුවක් එන්න ඕනේ. එහෙම නොවුනොත් සොරි තමයි.
     
    මේ වගේ ජරා පක්ෂ එක්ක එකතු වෙලා ආණ්ඩු හදනවට වඩා ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරලා පරදින එක නම්බුයි බන්.