අශේන් සේනාරත්න මහමැතිවරණයට!

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    4,582
    759
    113
    කිට්ටුව තැනක
    මූ චන්දේ ඉල්ලුවත් දිනන්නේ නෑ...බිකෙන් බිරියානි කාපු උන් මළාට මූට චන්දේ දෙන්නේ නෑ...🤣
    ඒක නම් ඇත්ත. මූ දේශපාලනය කරන්න සුදුසු එකෙක් නෙමේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,639
    3,072
    113
    බික බත් කඩේ අස්සේ මයින්දගෙ කලු සල්ලි සුඩු උනා වත් ද? 😌 මේ වගේ ගොන් හරක් පාර්ලිමේන්තුවට යවන එවුන්ට කවන්න ඕනෙ ගොම් බෙටි.
    සෝශල් එක්ස්පෙරිමන්ට් කියල මිනිස්සුන්ට කරදර කරල මතකනෙ එක පාරක්. පො|න්නය 😌