මගෙ මතය එක්ක මන් තනිවෙලා නැහැ වගෙ. මන් කලිනුත් කිව්වා මෙ පොන්නයාව මට පෙන්නන්න බැහැ කියලා.
මූ මෙක අර ඇමරිකන් මුඩුක්කු සංස්කෘතියෙ කැලි අහුලගෙන මෙහෙ ලොකු කරගෙන පෙන්වලා මූට චරිතයක් හදාගන්නවා.
මෙ කැ*යා නානවා කොයි වෙලාවෙ හරි .
අනෙ මන්දා මූ වගෙ ඔට්ටපාළුවොන්ව සබ්ස්ක්‍රයිබ් කරන උනුත් ඉන්නවානෙ අම්මපා.





