අශේන්_නා_ගනී

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මගෙ මතය එක්ක මන් තනිවෙලා නැහැ වගෙ. මන් කලිනුත් කිව්වා මෙ පොන්නයාව මට පෙන්නන්න බැහැ කියලා.
    මූ මෙක අර ඇමරිකන් මුඩුක්කු සංස්කෘතියෙ කැලි අහුලගෙන මෙහෙ ලොකු කරගෙන පෙන්වලා මූට චරිතයක් හදාගන්නවා.
    මෙ කැ*යා නානවා කොයි වෙලාවෙ හරි .
    අනෙ මන්දා මූ වගෙ ඔට්ටපාළුවොන්ව සබ්ස්ක්‍රයිබ් කරන උනුත් ඉන්නවානෙ අම්මපා.
    :yes::yes:
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    unsub කරලා මොනවා කරන්නද බන්. මුගේ රීච් එකේ හැටියට account 200ක් තිබ්බනම් ඇති ban කරන්න. ඒ වගේ දෙයක් කරන්න ඕන adsense එකටත් එක්ක කෙලවෙලා යන්න.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අවුරුදු 21 ක පොඩි පොන්නයෙක්.
    තාම කටෙ කිරි සුවඳ ගිහින් නැහැ, එනවා මෙතන සොෂල් එක්ස්පෙරිමෙන්ට්ස් කරන්න

    ඕකව දාලා එක්ස්පෙරිමෙන්ට් එකක් කරන්න ඕනි.ඕකගේ ඇහැ ලගින් අයිස් පික් එකක් දාලා අයිස් පික් සර්ජරි එකක් කරන්න ඕනි . :lol::lol::lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර
    Licc එකට ගිහින් බැනපල්ලා, උන්ගේ එෆ්බි එකටයි, මේල් එකටයි මේල් දැම්මනම්, නිකන්ම කෙලවෙයි,
    උන්නේ ස්පොන්සර් කරලා තියෙන්නේ.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    කයිවාරුව ගහන ලොන්ත පොන්නයෙක් ඕකා

    Paid actors ලා දාල ඔව්ව කරන්නෙ. ඇත්ත මිනිහෙක්ට කිව්ව නම් මැරුම් කනවා ඕක

    ඔය model 96' (තාම 21යි :lol: ) ගොනා.
    බැනහන් මේකිටත් ඉන්ස්ටා එකේ මේ වගේ මෝල් පොන්න vid වල ඉන්නවට


    මේ තියෙන්නෙ ඔය පොන්නයා අර අසහනකාරයෝ වීඩියෝ එක කල හැටි expose කරලා


    https://m.facebook.com/story.php?story_fbid=2261115717238241&id=100000195048948

    ඕක එකපාරක් කිව්ව දේශපාලනයට එන්නත් අදහසක් තියෙනව කියල.

    අතේ ගහල බඩු මූනට දාහන් ඕකගෙ ආවොත් එහෙම 😂

    මුගෙ channel දෙකක් තියෙනව sl dairies සහ ahshen vlog කියලයි
    දෙකම report කරහන් :yes:


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    කයිවාරුව ගහන ලොන්ත පොන්නයෙක් ඕකා

    Paid actors ලා දාල ඔව්ව කරන්නෙ. ඇත්ත මිනිහෙක්ට කිව්ව නම් මැරුම් කනවා ඕක

    ඔය model 96' (තාම 21යි :lol: ) ගොනා.
    බැනහන් මේකිටත් ඉන්ස්ටා එකේ මේ වගේ මෝල් පොන්න vid වල ඉන්නවට


    මේ තියෙන්නෙ ඔය පොන්නයා අර අසහනකාරයෝ වීඩියෝ එක කල හැටි expose කරලා


    https://m.facebook.com/story.php?story_fbid=2261115717238241&id=100000195048948

    ඕක එකපාරක් කිව්ව දේශපාලනයට එන්නත් අදහසක් තියෙනව කියල.

    අතේ ගහල බඩු මූනට දාහන් ඕකගෙ ආවොත් එහෙම 😂

    මුගෙ channel දෙකක් තියෙනව sl dairies සහ ahshen vlog කියලයි
    දෙකම report කරහන් :yes:


    ඉරාජ්ගෙ ගෝලයෙක්ලුනෙ. බල්ලො මරල හරි සල්ලි හොයන්න තමයි ට්‍රයි එක. ගූ නාල හරි ෆේමස් ලේබල් එක අලෝගෙන මොකක් හරි ටීවි චැනල් එකකට රිංගයි.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    umba pothak liyapanko ban :lol: honda hekiyawak tiyenewa :yes:




    ඇයි බන් එහෙම කියන්නෙ. ඔය වගෙම දෙයක් මීට කලින් මට ඇත්ත ජීවිතෙ එක්කෙනෙකුත් කියලා තිබුණා :confused:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මූ මොන කැරි පොන්නයෙක්ද? බඩුවක් දිහා බලන්න ඕකගෙන් අහන්න ඕනද? මේක හැබයි ඇක්ටින්.ඔක්කොම නලුවො. නැත්තන් ඕක පාර මැද ගුටි කාලා යන්නේ ඔය වගේ ටෝක්ස් දාන්න ගියොත්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:
    දැන් උට දැවෙන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කෙල්ලෙක් ශෝටක් ගහං ගියාම පාරෙ ඉන්න මිනිස්සු කෙල්ල දිහා බලන එකද :lol:
    ඌ කියල නෑ එහෙම වුනාම පාරෙ ඉන්න මිනිස්සු මොකක්ද කරන්න ඕනෙ කියල ?:baffled: