අශේන්_නා_ගනී

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මේ නම් මුගේම කට්ටිය දාල කරන රංගනයක් වෙන්න ඇති බං..නැත්තම් ඔය විදියට මිනිස්සුන්ට කිව්වම මුට දෙකට කැඩෙන්න ගහන්න බැරියෑ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    මේ නම් මුගේම කට්ටිය දාල කරන රංගනයක් වෙන්න ඇති බං..නැත්තම් ඔය විදියට මිනිස්සුන්ට කිව්වම මුට දෙකට කැඩෙන්න ගහන්න බැරියෑ

    Habayi ban ara security fial ekakuth inne. Pora ranga paanawa wenna ba ne
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මේ මොන හාෆික් පකයෙක්ද? අපේ පැත්තේ හිටියනම් හොම්බ තලනවා.

    ඔව් බං දෙන්න තිබ්බෙ උගෙ අන්ඩක් කැඩෙන්න. මටත් පෙන්නන්න බැරි එකෙක්. මුගෙ වීඩියෝ වල පඩෂෝ වැඩි
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Habayi ban ara security fial ekakuth inne. Pora ranga paanawa wenna ba ne

    කවුද බං දාහේ කොළ දෙක තුනක් අතේ තියල ඔයාල අහන චැනල් එක මොකක්ද ඇහුවම ඔං එෆ් එම්,මේං එෆ් එම් කියන් නැත්තේ...

    සිකිරියුටි කෙනෙක් නිකං ගන්නේ නෑනේ බං..ෆෝසස් වල වැඩ කරපු අය තමා ගොඩක් දුරට ගන්නේ..ඉතින් උබ හිතනවද ඔය ඇටකිච්චට ඔහොම සද්දේ දාන්න දෙයි කියල රාජකාරියේ ඉන්න වෙලාවක උගේ තැනේදී :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ගෑනු ඉන්නේ බලන්න අපිත් වර්ගයා බෝ කරන ජාතියක්. මේක කෙලින්ම අමු හෙලුවෙන් උන්න රටක් දැන් ෂෝටක් ගහල කෙල්ලෙක් ගියාම මැජික්. ඕන තැන් වහගෙන කොටට ඇදල ගියාම අපේ උන්ට බඩුව ,ඔසරිය ඇදල පිටයි බඩයි එලියේ දාගෙන ගියාම සංකෘතිකයි නේ . වික්ටොරියානු සංකල්පයෙන් බහුබූත වෙලා නොදන්න 2500 සංකෘතියක් ගැන පාරම්බාන ලාංකිකයෝ. ලිදේ යකු අපි ලිදේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගෑනු ඉන්නේ බලන්න අපිත් වර්ගයා බෝ කරන ජාතියක්. මේක කෙලින්ම අමු හෙලුවෙන් උන්න රටක් දැන් ෂෝටක් ගහල කෙල්ලෙක් ගියාම මැජික්. ඕන තැන් වහගෙන කොටට ඇදල ගියාම අපේ උන්ට බඩුව ,ඔසරිය ඇදල පිටයි බඩයි එලියේ දාගෙන ගියාම සංකෘතිකයි නේ . වික්ටොරියානු සංකල්පයෙන් බහුබූත වෙලා නොදන්න 2500 සංකෘතියක් ගැන පාරම්බාන ලාංකිකයෝ. ලිදේ යකු අපි ලිදේ.

    ඔන්න පටන්ගත්ත. :rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190

    අනෙ මෙ උට්ටො කොටට ඇඳන් පු* වන වන ගියා කියලා මෙක ඇමරිකාව වෙන්නෙ නැහැ ,පු*ක් දැක්කාහම කොයි පිරිමියත් බලනවා.කොහෙත් විහිලු කරනවා
    මෙන්න බලපන් ලොකෙ බලවත්ම ඇමරිකාවෙ වෙලඳ අගනගරයෙ කෙල්ලෙක් පැය 10 ක් ඇවිදගෙන යද්දි පාරෙ ඉන්න එවුන් විහිළු කරන හැටි ගැන කරාපු පරික්ෂණයක්

    කොහෙත් වෙනවා ඔය දෙවල් ඒක අවස්ථාවට ,ප්‍රදෙශෙට සාපෙක්ෂයි
    අපි කියමු පාර්ටි එකක් තියෙනවා ඩ්‍රෙස් කොඩ් එක කොටට අඳින එකක්. එකෙදි කොටට අඳිනවා දැකලා නැති සෙට් එකකට ඉන්වයිට් කරනවා.
    මොකද වෙන්නෙ උන් හූ තියන්න යනවාද ? නොදැනුනා වගෙ ඉන්නවා.මොකද නොන්ඩි වෙන්න බැරි නිසා.
    පාරෙ කොටට ඇඳන් වන වන කෙල්ලෙක් යනවා ,ඔන්න කොල්ලො සෙට් එකක් එක්ක හො තනියම යන කෙනෙක් හො මෙ දිහා බලන්නෙ නැද්ද ? බලනවා.
    ඔය දෙ ඇමරිකාවෙත් වෙනවා යුරොපෙත් වෙනවා,

    එත් සමහරක් තැන් තියෙනවා ෆැමිලි විතරක් ගැවසෙන ,අන්න ඒ වගෙ තැන් වලදි ඔයවගෙ සිද්ධි අඩුයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ගෑනු ඉන්නේ බලන්න අපිත් වර්ගයා බෝ කරන ජාතියක්. මේක කෙලින්ම අමු හෙලුවෙන් උන්න රටක් දැන් ෂෝටක් ගහල කෙල්ලෙක් ගියාම මැජික්. ඕන තැන් වහගෙන කොටට ඇදල ගියාම අපේ උන්ට බඩුව ,ඔසරිය ඇදල පිටයි බඩයි එලියේ දාගෙන ගියාම සංකෘතිකයි නේ . වික්ටොරියානු සංකල්පයෙන් බහුබූත වෙලා නොදන්න 2500 සංකෘතියක් ගැන පාරම්බාන ලාංකිකයෝ. ලිදේ යකු අපි ලිදේ.

    :yes: umba kiyana eka hari , victorian mindset
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ඔන්න පටන්ගත්ත. :rofl:

    දාර්ශික කතා හොදා කතාවට මම කිව්වේ රියැලිට එක ගැන. උබල සත්භාවයෙන් හරි නැතුව හරි වෙන දෙයක් රටෙන් බලාපොරොත්තු වෙනවා ඇති එමයි කියලා ඔයාලට ඕන විදියට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොඩල් කරන වහල් සමාජයක් ගොඩනගන්න බෑ. දැන් ලෝකේ ගෝලීයකරණය එක්ක කෝමත් කරන්න බෑ . පුලුවන් උතුරු කොරියාව වගේ උනොත් , දැන් පාර කපන්නෙනම් එතෙන්ට තමා. ඇත්ත රියැලිය තමා අපේ මිනිස්සුන්ගේ සමජ බුද්ධිය හෙන ගල් යුගයේ වෙනස් වෙන්න කැමති නෑ. අතලොස්සක් මොඩල් කරන විදියට ඉස්සරට යන්න හදනවා කොරන්න බෑ එකෙන් වෙලා තියෙන්නේ සමාජය තෝර බේරගන්න බැරුව අතරමං වෙන එක . රටේ මිනිස්සුන්ට විවෘතව හිතන්න දෙන්නේ නෑ අපේ රටේ, දේශපාලන දැනුම බිංදුවයි , නීතිය දන්නේ නෑ නීතිය කලායට අනුව වෙනස් කරන්න දන්නෙත් නෑ. බලහන් අපේ නීති සමහර ඒවා 1970 වගේ පට්ට පරණ නීති. අපි මේ කොහෙද යන්නේ . අපිට වඩා අන්ත පජාත වෙලා හිටපු සිංගප්පුරුව වියට්නාමේ වගේ රටවල් දැන් දියුනුයි එමයි කියලා උන්ගේ සමාජ පරිහානියක් වෙලා නෑ. බොරු බිල්ලෝ මවල මිනිස්සු වහල්ලු වගේ තියාගන්නවා. ඒවට හෝයි ගාන්න වෙනම සෙට් එකක් ඉන්නවා වෙනස් මතයක් දරපු එකෙක් නැත්තටම නැති කරල දානව. ආකල්පමය වෙනසක් නැතුව මැදි වියේ උගත් දේශපාලනයකින් තොරව මේ රට දියුණු වෙන්නේ නෑ. අදත් කියන්වා ජනවාරි 5 පස්සෙත් කියනවා. අපේ උන් උඩ පැන පැන හිටියට උන්ගේ තොන්ඩුව උන්ම දාගන්නවා කිසිම හෙවිල්ලක් බැලිලක් නැතුව. මම දැකපු දේ තමා මනුස්සය කියන්නේ වෙනස් වෙන හිර වෙලා ඉන්න කැමති එකෙක් නෙමෙයි , ලොකේ දියුණු රටවල් කරන්නේ හැමදේම සමාජෙට විවෘත කරල නීතිමය රාමුවකින් එක පාලනය කරනවා . ටික දවසක් හෙන පීක් එකට යනවා පස්සේ සාමාන්‍යකරණය වෙනවා . පේන්න තියන නිසා හොද නරන මිනිස්සු දැනගන්නවා , විදල බලලා තීරණය කරනවා. ලංකාවේ ඉතින් උදේට තණ පිට්ටනියට දක්කනවා කනවා හවස පට්ටියට ගාල් කරනවා එතනින් එහාට ලෝකයක් නෑ. පෙන්නුවොත් හොද නෑ අප්පෝ නරකයි කියන්වා අඩුම දැකලවත් විදලවත් නෑති දේකට. අපේ උන් කියන්නේ මේක ඇමරිකාව කරන්න එපා යුරෝපේ නෙමයි කියලා එතන රට නෙමයි වැදගත් මිනිස්සු හිතන පතන හැටි , ඒ මිනිස්සු නිදහස් අඩුම අපේ උන් හිතන පතන විදියෙන්වත් නිදහස් වෙලා නෑ , පරණ කෙහෙල්මල් වලින් සමාජය මනිනවා මූද හත්ගොව්වක් තියාගෙන අමුඩ ගහනවා
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දාර්ශික කතා හොදා කතාවට මම කිව්වේ රියැලිට එක ගැන. උබල සත්භාවයෙන් හරි නැතුව හරි වෙන දෙයක් රටෙන් බලාපොරොත්තු වෙනවා ඇති එමයි කියලා ඔයාලට ඕන විදියට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොඩල් කරන වහල් සමාජයක් ගොඩනගන්න බෑ. දැන් ලෝකේ ගෝලීයකරණය එක්ක කෝමත් කරන්න බෑ . පුලුවන් උතුරු කොරියාව වගේ උනොත් , දැන් පාර කපන්නෙනම් එතෙන්ට තමා. ඇත්ත රියැලිය තමා අපේ මිනිස්සුන්ගේ සමජ බුද්ධිය හෙන ගල් යුගයේ වෙනස් වෙන්න කැමති නෑ. අතලොස්සක් මොඩල් කරන විදියට ඉස්සරට යන්න හදනවා කොරන්න බෑ එකෙන් වෙලා තියෙන්නේ සමාජය තෝර බේරගන්න බැරුව අතරමං වෙන එක . රටේ මිනිස්සුන්ට විවෘතව හිතන්න දෙන්නේ නෑ අපේ රටේ, දේශපාලන දැනුම බිංදුවයි , නීතිය දන්නේ නෑ නීතිය කලායට අනුව වෙනස් කරන්න දන්නෙත් නෑ. බලහන් අපේ නීති සමහර ඒවා 1970 වගේ පට්ට පරණ නීති. අපි මේ කොහෙද යන්නේ . අපිට වඩා අන්ත පජාත වෙලා හිටපු සිංගප්පුරුව වියට්නාමේ වගේ රටවල් දැන් දියුනුයි එමයි කියලා උන්ගේ සමාජ පරිහානියක් වෙලා නෑ. බොරු බිල්ලෝ මවල මිනිස්සු වහල්ලු වගේ තියාගන්නවා. ඒවට හෝයි ගාන්න වෙනම සෙට් එකක් ඉන්නවා වෙනස් මතයක් දරපු එකෙක් නැත්තටම නැති කරල දානව. ආකල්පමය වෙනසක් නැතුව මැදි වියේ උගත් දේශපාලනයකින් තොරව මේ රට දියුණු වෙන්නේ නෑ. අදත් කියන්වා ජනවාරි 5 පස්සෙත් කියනවා. අපේ උන් උඩ පැන පැන හිටියට උන්ගේ තොන්ඩුව උන්ම දාගන්නවා කිසිම හෙවිල්ලක් බැලිලක් නැතුව. මම දැකපු දේ තමා මනුස්සය කියන්නේ වෙනස් වෙන හිර වෙලා ඉන්න කැමති එකෙක් නෙමෙයි , ලොකේ දියුණු රටවල් කරන්නේ හැමදේම සමාජෙට විවෘත කරල නීතිමය රාමුවකින් එක පාලනය කරනවා . ටික දවසක් හෙන පීක් එකට යනවා පස්සේ සාමාන්‍යකරණය වෙනවා . පේන්න තියන නිසා හොද නරන මිනිස්සු දැනගන්නවා , විදල බලලා තීරණය කරනවා. ලංකාවේ ඉතින් උදේට තණ පිට්ටනියට දක්කනවා කනවා හවස පට්ටියට ගාල් කරනවා එතනින් එහාට ලෝකයක් නෑ. පෙන්නුවොත් හොද නෑ අප්පෝ නරකයි කියන්වා අඩුම දැකලවත් විදලවත් නෑති දේකට

    ඉතිං බං ඇයි ශෝටවල් ඇඳං යන්න ඕනෙ ? ඇයි කෙලිංම හෙලුවෙන්ම යන්න බැරි ? :eek: