එතකොට ඌ පොලීසි ගියොත් ?
e kiyanne uta ona deyak karanna kiyala katai pukai wahan inna onada api polish ta baye?
එතකොට ඌ පොලීසි ගියොත් ?
මේ නම් මුගේම කට්ටිය දාල කරන රංගනයක් වෙන්න ඇති බං..නැත්තම් ඔය විදියට මිනිස්සුන්ට කිව්වම මුට දෙකට කැඩෙන්න ගහන්න බැරියෑ
මේ මොන හාෆික් පකයෙක්ද? අපේ පැත්තේ හිටියනම් හොම්බ තලනවා.
Habayi ban ara security fial ekakuth inne. Pora ranga paanawa wenna ba ne

ගෑනු ඉන්නේ බලන්න අපිත් වර්ගයා බෝ කරන ජාතියක්. මේක කෙලින්ම අමු හෙලුවෙන් උන්න රටක් දැන් ෂෝටක් ගහල කෙල්ලෙක් ගියාම මැජික්. ඕන තැන් වහගෙන කොටට ඇදල ගියාම අපේ උන්ට බඩුව ,ඔසරිය ඇදල පිටයි බඩයි එලියේ දාගෙන ගියාම සංකෘතිකයි නේ . වික්ටොරියානු සංකල්පයෙන් බහුබූත වෙලා නොදන්න 2500 සංකෘතියක් ගැන පාරම්බාන ලාංකිකයෝ. ලිදේ යකු අපි ලිදේ.

උ කියනේ ඇත්තනෙ

අනෙ මෙ උට්ටො කොටට ඇඳන් පු* වන වන ගියා කියලා මෙක ඇමරිකාව වෙන්නෙ නැහැ ,පු*ක් දැක්කාහම කොයි පිරිමියත් බලනවා.කොහෙත් විහිලු කරනවාගෑනු ඉන්නේ බලන්න අපිත් වර්ගයා බෝ කරන ජාතියක්. මේක කෙලින්ම අමු හෙලුවෙන් උන්න රටක් දැන් ෂෝටක් ගහල කෙල්ලෙක් ගියාම මැජික්. ඕන තැන් වහගෙන කොටට ඇදල ගියාම අපේ උන්ට බඩුව ,ඔසරිය ඇදල පිටයි බඩයි එලියේ දාගෙන ගියාම සංකෘතිකයි නේ . වික්ටොරියානු සංකල්පයෙන් බහුබූත වෙලා නොදන්න 2500 සංකෘතියක් ගැන පාරම්බාන ලාංකිකයෝ. ලිදේ යකු අපි ලිදේ.
ගෑනු ඉන්නේ බලන්න අපිත් වර්ගයා බෝ කරන ජාතියක්. මේක කෙලින්ම අමු හෙලුවෙන් උන්න රටක් දැන් ෂෝටක් ගහල කෙල්ලෙක් ගියාම මැජික්. ඕන තැන් වහගෙන කොටට ඇදල ගියාම අපේ උන්ට බඩුව ,ඔසරිය ඇදල පිටයි බඩයි එලියේ දාගෙන ගියාම සංකෘතිකයි නේ . වික්ටොරියානු සංකල්පයෙන් බහුබූත වෙලා නොදන්න 2500 සංකෘතියක් ගැන පාරම්බාන ලාංකිකයෝ. ලිදේ යකු අපි ලිදේ.
umba kiyana eka hari , victorian mindsetඔන්න පටන්ගත්ත.![]()
දාර්ශික කතා හොදා කතාවට මම කිව්වේ රියැලිට එක ගැන. උබල සත්භාවයෙන් හරි නැතුව හරි වෙන දෙයක් රටෙන් බලාපොරොත්තු වෙනවා ඇති එමයි කියලා ඔයාලට ඕන විදියට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොඩල් කරන වහල් සමාජයක් ගොඩනගන්න බෑ. දැන් ලෝකේ ගෝලීයකරණය එක්ක කෝමත් කරන්න බෑ . පුලුවන් උතුරු කොරියාව වගේ උනොත් , දැන් පාර කපන්නෙනම් එතෙන්ට තමා. ඇත්ත රියැලිය තමා අපේ මිනිස්සුන්ගේ සමජ බුද්ධිය හෙන ගල් යුගයේ වෙනස් වෙන්න කැමති නෑ. අතලොස්සක් මොඩල් කරන විදියට ඉස්සරට යන්න හදනවා කොරන්න බෑ එකෙන් වෙලා තියෙන්නේ සමාජය තෝර බේරගන්න බැරුව අතරමං වෙන එක . රටේ මිනිස්සුන්ට විවෘතව හිතන්න දෙන්නේ නෑ අපේ රටේ, දේශපාලන දැනුම බිංදුවයි , නීතිය දන්නේ නෑ නීතිය කලායට අනුව වෙනස් කරන්න දන්නෙත් නෑ. බලහන් අපේ නීති සමහර ඒවා 1970 වගේ පට්ට පරණ නීති. අපි මේ කොහෙද යන්නේ . අපිට වඩා අන්ත පජාත වෙලා හිටපු සිංගප්පුරුව වියට්නාමේ වගේ රටවල් දැන් දියුනුයි එමයි කියලා උන්ගේ සමාජ පරිහානියක් වෙලා නෑ. බොරු බිල්ලෝ මවල මිනිස්සු වහල්ලු වගේ තියාගන්නවා. ඒවට හෝයි ගාන්න වෙනම සෙට් එකක් ඉන්නවා වෙනස් මතයක් දරපු එකෙක් නැත්තටම නැති කරල දානව. ආකල්පමය වෙනසක් නැතුව මැදි වියේ උගත් දේශපාලනයකින් තොරව මේ රට දියුණු වෙන්නේ නෑ. අදත් කියන්වා ජනවාරි 5 පස්සෙත් කියනවා. අපේ උන් උඩ පැන පැන හිටියට උන්ගේ තොන්ඩුව උන්ම දාගන්නවා කිසිම හෙවිල්ලක් බැලිලක් නැතුව. මම දැකපු දේ තමා මනුස්සය කියන්නේ වෙනස් වෙන හිර වෙලා ඉන්න කැමති එකෙක් නෙමෙයි , ලොකේ දියුණු රටවල් කරන්නේ හැමදේම සමාජෙට විවෘත කරල නීතිමය රාමුවකින් එක පාලනය කරනවා . ටික දවසක් හෙන පීක් එකට යනවා පස්සේ සාමාන්‍යකරණය වෙනවා . පේන්න තියන නිසා හොද නරන මිනිස්සු දැනගන්නවා , විදල බලලා තීරණය කරනවා. ලංකාවේ ඉතින් උදේට තණ පිට්ටනියට දක්කනවා කනවා හවස පට්ටියට ගාල් කරනවා එතනින් එහාට ලෝකයක් නෑ. පෙන්නුවොත් හොද නෑ අප්පෝ නරකයි කියන්වා අඩුම දැකලවත් විදලවත් නෑති දේකට
