අශේන්_නා_ගනී

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මූට වැඩිය ශනූට මොළේ තියනවා..මු වගේ මෝඩ මූසලයෙක් ගොන් හරකෙක් මීට කලින් දැකල නෑ.. මූ කතා කරන්නේ සේරම දන්නව කියල හිතාගෙන.. පොර වෙන්න දගලන එකෙක්.. මූට අත්දැකීම් අඩු කම.කෙනෙක්ට ගව්‍රව කරන්න දන්නේ නෑ.. කතා කරන්න දන්නේ නෑ. හොද හෝටලේකින් කාල නෑ වගේ. මිනිහෙක් උනාම ඒව හැදෙන්න එපායැ. මමත් 17,19 දුන්නේ ගොන් ආතල්ම තමා.. නමුත් ඉන් පස්සේ ජිවිතේ මුහුණ දීපු සිද්ධි එක්ක හැදෙන්න ඕන තැන් ටික ටික හැදුනා.. චැනල්1ක් අටෝ ගත්තට මිනිහෙක් වෙන්නේ නෑනේ බං.. සමාජේ එක්ක හරි හරියට ගැටෙන්න ඕන අපිට අපේ වැරදි අහුවෙන්න.. අඩෝ මම් ගොන් කතා කි ගිහින් ගුටි කාල පවා තියනව.. ඒව එක්ක දැන් බොහෝදුරට දන්නවා අම්මගේ තත්තගේ ගවුරවේ රැකගෙන පාඩුවේ ජීවත් වෙන්න හරකෙක් නොවි... මු නම් මහ මුහුදු හුකන්නෙක් බං

    :lol::lol: කතාවනම් 100%ක් ඇත්ත මචන්.. දවසක් මන් දැක්කා මූ AL class වල පොඩි එවුන්ට motivational speechනුත් කරන්න යන්වා :lol::lol::lol: ඒකෙත් කියෙවුවේ අමුම අමු ගොන් පඩ කයි කතන්දර ටිකක් තමයි.. අනේ ඉතින් මුන්ව ගෙන්නන සර්ලත් ඉන්නවනේ :rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :lol::lol: කතාවනම් 100%ක් ඇත්ත මචන්.. දවසක් මන් දැක්කා මූ AL class වල පොඩි එවුන්ට motivational speechනුත් කරන්න යන්වා :lol::lol::lol: ඒකෙත් කියෙවුවේ අමුම අමු ගොන් පඩ කයි කතන්දර ටිකක් තමයි.. අනේ ඉතින් මුන්ව ගෙන්නන සර්ලත් ඉන්නවනේ :rofl:

    යකෝ ඕකා A/L F3 :rofl: :rofl: :rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol::lol: කතාවනම් 100%ක් ඇත්ත මචන්.. දවසක් මන් දැක්කා මූ AL class වල පොඩි එවුන්ට motivational speechනුත් කරන්න යන්වා :lol::lol::lol: ඒකෙත් කියෙවුවේ අමුම අමු ගොන් පඩ කයි කතන්දර ටිකක් තමයි.. අනේ ඉතින් මුන්ව ගෙන්නන සර්ලත් ඉන්නවනේ :rofl:

    මෙ මල් ටිකිටි පොන්ස් මීඩියා එකෙ ඉඳලා තියෙන්නෙ ඉස්කොලෙ. අපෙ ඉස්කොලෙත් මීඩියා වල හිටියෙ ඔයවගෙ පඩත්තරයො තමා.
    උන්ට වඩා උන් නැහැ වගෙ හිටියෙ.
    කොල්ලොන්ගෙන් ගුටි කන්න ඉන්නෙ ඉස්කොලවල් වල අන්න ඌ වගෙ උන්,
    කිරිමයිල් කාලෙ නෙ ලොකෙ වෙනස් කරන්න රට පෙරලන්න සමාජෙ හදන්න ඔය වගෙ අදහස් එනවා,
    ඉතිං යු ටියුබ් එකයි කැමරා එකයි තියෙන නිසා වැඩෙ ලෙසි. මෙ රටෙ මෙලො දෙයක් නැති එකෙක්ට පොරවල් වෙන්න ක්‍රම කිහිපයක් තියෙනවා.

    ඉස්සර නම් ඉතිං ජාතිකත්වය ඔළුවෙ ගාගෙන පළුයනකන් බටහිර විවෙචනය කිරීම.
    ඒ කාලෙ ටී වී චැනල්ස් විතරනෙ තිබ්බෙ.
    වැඩිපුරම බලන්නෙ අයි ටී එන් එකයි, රූපවාහිනියයි. ඒක නිසා ඒ කාලෙ පොරක් උනෙ එහෙම දෙවල් වලින්

    දැන් ඉන්ටර්නෙට් එක තියෙනවානෙ
    ඉතිං දැන් ක්‍රමෙ මේක

    බටහිර මුඩුක්කු දර්ශනය හොලිවුඩ් ෆිල්ම් වල තුප්පහි සංකල්ප ඔළුවෙ ඔබාගෙන අංස්කෘතිය බුද්ධාගම විවෙචනය කිරීම, ලංකාවෙ අඩුපාඩු දැකීම,රැඩිකල් පකයෙක් වීම.

    ඉතිං මෙ අශෙන් කියන්නෙ එහෙම හු*න්නෙක්.
    විවෙචනය කරන්න ඔනි දෙවල් තියෙනවා.

    ඒ මොනවාද?
    ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වශී බන්ධන,වාලම්පුරි,දෙවාල ඒ වගෙ දෙවල්. ඒ වගෙම රටෙ දෙශපාලනය වගෙ දෙවල්.
    නැතුව ජංගිය ඇඳන් පාරෙ ඇවිදිනකොට මිනිස්සු පු* දිහා බලන එකවත්, අනික් උන්ට ඉංග්‍රීසි බැරි එකවත්, නෙමෙ,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ඉතිං බං ඇයි ශෝටවල් ඇඳං යන්න ඕනෙ ? ඇයි කෙලිංම හෙලුවෙන්ම යන්න බැරි ? :eek:

    ඔය කිව්වේ කතාවක් ඉතින්, හෙලුවෙන් යන්න බෑරි නෑ මිනිස්සු දියුනු වෙනකොට ශිෂ්ඨත්වක් කියලා බිල්ලෙක් හදාගත්තා ඉතින් එ විදියට නීතියත් හදාගත්තා. නැතුව නියැන්ඩතාල් කාලේ හිටපු වාණරයම තමා වෙනස් වෙලා ඉන්නේ අනික එක එකාට වෙනම කෑලි නෑනේ හැමෝටම තියෙන්නේ එකම කෑලි. තාම උඩුකය නිරුවත්ව ඉන්න ගෝත්‍ර ඕන තරම් ලෝකේ තියන්වා ඉන්දියාවේ නිගන්ඨයෝ හෙලුවෙන් ඉන්නේ වැදුම් පිදුම් ලබනවානේ. මේ ඔක්කම මිනිස්සු මිනිස්සුන්ට දාගත්ත දේවල්. දැන් මෙතන මේ කෙල්ල ලංකාවේ නීතියට අනුව හෙලුවෙන් යන්නේ නෑ. එයාගේ ආසවට ආස විදියට අදිනවා බලන උන්ට දිරවගන්න බෑරි එකනේ මේ අවුල. ඔය බලන උන් ටික යුරෝපෙට ගෙනත් දාහන් බෙල්ල කැඩිලා මැරෙන්නේ ශොටවල් ස්කීනී ගහපු කෙල්ලෝ දැකලා අසහනේ පුපුරල මැරෙයි. මේකට හේතුව අපේ පෙට්ටි සමාජ ක්‍රමය ඒක වෙනස් වෙනවා ගතානුගතික උන්ට දිරව ගන්න බෑ. අපි හොදට හෙලුවෙන් උන්න ජාතියක් රටේ සංකුර්තික ෆෘට් සැලඩ් එක නිසා මේ වෙලා තියන දේවල් තාම වික්ටොරියා සංකුර්තිය ඔලුවේ ප්‍රොසෙස් කරන් ඒක තමා හරි දේ කියන් ඉන්න ජාතියක් දුක කියන්නේ සුද්දාවත් දැන් වික්ටෝරියා සංකල්පය භාවිතා කරන්නේ නෑ, එමයි කියලා උන් ලගින් යන කෑලි දිහා සෙවල හනස්සක් වගේ බලන් ඉන්නේත් නෑ. උන් ගියා ටෝක් කරා ගහනවනම් ගැහුව ඒ වඩේ ඉවරයි ඒමයි කියලා උන්නේ සමාජේ වලත්ත වෙලත් නෑ. කොටින්ම ලංකාවට ලිංගික්වය මැජික් එකක් , ඉස්කෝලේවත් උගන්නන්නේ නෑ දෙවියෝ බබාල එවනවා වගේ නේ උගන්නන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙ මතය එක්ක මන් තනිවෙලා නැහැ වගෙ. මන් කලිනුත් කිව්වා මෙ පොන්නයාව මට පෙන්නන්න බැහැ කියලා.
    මූ මෙක අර ඇමරිකන් මුඩුක්කු සංස්කෘතියෙ කැලි අහුලගෙන මෙහෙ ලොකු කරගෙන පෙන්වලා මූට චරිතයක් හදාගන්නවා.
    මෙ කැ*යා නානවා කොයි වෙලාවෙ හරි .
    අනෙ මන්දා මූ වගෙ ඔට්ටපාළුවොන්ව සබ්ස්ක්‍රයිබ් කරන උනුත් ඉන්නවානෙ අම්මපා.

    :rofl::rofl:
    EPIC...!!
    simply EPIC..!!!!
    :rofl::rofl:
     
    • Like
    Reactions: Dothraki

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    කොල්ලෙක් තවත් කොල්ලෙක් කපන එක මහා කැරි වැඩක්..මූ කරන්නේ උඩ බලන් කෙලගැහිල්ලක්...ජින්ස් එකක් අන්දන්න ඕනේ පොන්සියට:angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කිව්වේ කතාවක් ඉතින්, හෙලුවෙන් යන්න බෑරි නෑ මිනිස්සු දියුනු වෙනකොට ශිෂ්ඨත්වක් කියලා බිල්ලෙක් හදාගත්තා ඉතින් එ විදියට නීතියත් හදාගත්තා. නැතුව නියැන්ඩතාල් කාලේ හිටපු වාණරයම තමා වෙනස් වෙලා ඉන්නේ අනික එක එකාට වෙනම කෑලි නෑනේ හැමෝටම තියෙන්නේ එකම කෑලි. තාම උඩුකය නිරුවත්ව ඉන්න ගෝත්‍ර ඕන තරම් ලෝකේ තියන්වා ඉන්දියාවේ නිගන්ඨයෝ හෙලුවෙන් ඉන්නේ වැදුම් පිදුම් ලබනවානේ. මේ ඔක්කම මිනිස්සු මිනිස්සුන්ට දාගත්ත දේවල්. දැන් මෙතන මේ කෙල්ල ලංකාවේ නීතියට අනුව හෙලුවෙන් යන්නේ නෑ. එයාගේ ආසවට ආස විදියට අදිනවා බලන උන්ට දිරවගන්න බෑරි එකනේ මේ අවුල. ඔය බලන උන් ටික යුරෝපෙට ගෙනත් දාහන් බෙල්ල කැඩිලා මැරෙන්නේ ශොටවල් ස්කීනී ගහපු කෙල්ලෝ දැකලා අසහනේ පුපුරල මැරෙයි. මේකට හේතුව අපේ පෙට්ටි සමාජ ක්‍රමය ඒක වෙනස් වෙනවා ගතානුගතික උන්ට දිරව ගන්න බෑ. අපි හොදට හෙලුවෙන් උන්න ජාතියක් රටේ සංකුර්තික ෆෘට් සැලඩ් එක නිසා මේ වෙලා තියන දේවල් තාම වික්ටොරියා සංකුර්තිය ඔලුවේ ප්‍රොසෙස් කරන් ඒක තමා හරි දේ කියන් ඉන්න ජාතියක් දුක කියන්නේ සුද්දාවත් දැන් වික්ටෝරියා සංකල්පය භාවිතා කරන්නේ නෑ, එමයි කියලා උන් ලගින් යන කෑලි දිහා සෙවල හනස්සක් වගේ බලන් ඉන්නේත් නෑ. උන් ගියා ටෝක් කරා ගහනවනම් ගැහුව ඒ වඩේ ඉවරයි ඒමයි කියලා උන්නේ සමාජේ වලත්ත වෙලත් නෑ. කොටින්ම ලංකාවට ලිංගික්වය මැජික් එකක් , ඉස්කෝලේවත් උගන්නන්නේ නෑ දෙවියෝ බබාල එවනවා වගේ නේ උගන්නන්නේ

    දැන් එතකොට ලමයින්ට එහෙම ඇඳුම් නැතුව ඉන්න ලැජ්ජාව දැනෙන්න පටං ගැනීම ලමෙක්ගෙ මොලේ වර්ධනේ වෙන බවට සලකුණක් කියල මනෝ විද්‍යාවෙ සලකනව. තව එතකොට අදාල වයස ඇවිල්ලත් ලමෙක්ට හෙලුවෙන් ඉන්න ලැජ්ජාව දැනෙන්නැත්තං ලමයගෙ මොලේ වර්ධනේ ගැටලුවක් තියෙනව කියල කියන්නෙ. දැන් එතකොට මනෝ වෛද්‍යවරු විද්‍යාඥයො එහෙම වැරදිද බං ? :confused: දැන් උඹ කියන්නෙ එහෙම ලැජ්ජාව දැනෙන එක ප්‍රශ්නයක් කියලද ? :confused:
     
    ramith_l

    Member
    Feb 9, 2014
    55
    16
    0

    ethakota gothrikayo? api podi kale andum nathuwa nanne?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    මේක කලින් මේකේ දාල තිබ්බද දන්නේ නෑ..

    45808164_2749321465294074_8121841563996258304_n.jpg
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    I reported it to youtube. Totally unacceptable. This is a small country. Things can go viral quickly. And lives of those "exposed" people may be destroyed and defamed.