ඇඳුම් නැතුව ඉන්න දිරිමත් කරන්න හොඳත් නෑ. ඇඳුම් නැතුව ඉන්න එක චාටර් කරන්න හොඳත් නෑ.ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ළමය ලොකුවෙනකොට.
දිරිමත් කරන්න ඕන අනිත් මිනිස්සු ඇඳුම් නැතුව හිටියත් එක තමන්ට වැඩක් නෑ කියල හිතල තමන්ගේ වැඩක් බලන් පාඩුවේ ඉන්න. ලංකාවේ ඉන්නේ අල්ලාව අදහන නමට බුද්දාගමේ උන් නේ ඇඳුම කොට නම් ගල් ගහල මරන්න කතා කරන්නේ![]()
ආ මචන් ගල් යුගේ ගැනියෙක්ව ඕනි උනාම එකී අකමැති උනොත් පොල්ලෙන් ඔලුවට ගහල සිහිනැති කරලා උකන්නේ. ඔව්ව ගන්න එකේ එව්වත් ගමු නේද


අර ඩිස්නි චැනල් එකේද කාටුන් නෙට්වර්ක් එකේද මන්ද වැරදිලා වැලක් ප්ලේ වෙලා උන්ට නඩු වැටුන සීන් එක එහෙම වැරදියි නේද එතකොට ? කොටිංම 18+ 16+ වගේ කිසිම කතාවක් වර්ගීකරණය කරන්නැතුව හැමෝටම පෙන්නන්න ඕනෙනේ හරිනං ? 
කවුද උඹට කිව්වේ.


