තොපිට සතුටුයිද දැන්..
Heshan Daminda Well-known member Mar 13, 2009 46,443 1 101,365 113 34 Kalutara Dec 13, 2024 #1 තොපිට සතුටුයිද දැන්.. Reactions: lasankandy
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Dec 13, 2024 #2 මාත් දැම්මා thread එකක් උබ මොනවද මේකේ කරන්නේ, මං හිතුවේ ඇන්ටිත් එක්ක ලොලිපොප් කනවා ඇති කියලා Reactions: AKI-SL, Janatha Jhon, Ysa Karu and 3 others
Nidarshana_k Well-known member Feb 19, 2022 29,932 1 51,959 113 ප*යාගල sorry.com Dec 13, 2024 #3 up Reactions: Heshan Daminda
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Dec 13, 2024 #4 ඒ කියන්නෙ phd එක හොර එකක් කියලා පිලිගන්න උනා Reactions: AKI-SL and Heshan Daminda
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Dec 13, 2024 #5 මාත් දැම්ම ත්‍රෙඩ් එකක්.. ! ඇවිල්ල බම්ප් එකක් දාල පලකෝ Reactions: Heshan Daminda and lasankandy
monson Well-known member May 7, 2007 25,825 29,063 113 Dec 13, 2024 #6 දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි. ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි. ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්. - https://www.hirunews.lk/390669/කථානායක-අසෝක-රන්වල-සිය-ධුරයෙන්-ඉල්ලා-අස්වෙයි-නිවේදන Reactions: AKI-SL, Smartm, lasankandy and 2 others
දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි. ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි. ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්. - https://www.hirunews.lk/390669/කථානායක-අසෝක-රන්වල-සිය-ධුරයෙන්-ඉල්ලා-අස්වෙයි-නිවේදන
Al Baik Well-known member Jan 5, 2011 15,290 12,367 113 Ohio, USA Dec 13, 2024 #7 https://elakiri.com/threads/breaking-sri-lankas-speaker-resigns.2189962/#post-30400885 Reactions: Heshan Daminda
hesian99 Well-known member Jul 17, 2020 3,418 4,297 113 Gampaha Dec 13, 2024 #8 හොරුන්ට ජය වේවා Reactions: Heshan Daminda