ඇත්තටම මොනවා ගනින්න ඇතිද බං ඔය බින්දු 140ක් තියෙන ඉලක්කමකින්. භාවිතා කරපු නිසානේ නම් දාගන්න ඇත්තේ
Last edited:
වෛදික ගණිතයේ තමයි බන් ඇත්තෙ. මට නම් හිතාගන්න බෑ. පෙලක්විට astrology වලට අදාල දේවල් වෙන්න ඇති
ඒත් ඔච්චර ලොකු ඉල්ලකම් මොන වගේ දේවල් වලට ගන්න ඇද්දහින්දුන්ගේ ඉලක්කම්
චෙස් බෝඩ් එකේ කොටු උඩ හාල් ඇට තියපු කතාව කියවලා බලපන්. ඒක මම කියෙව්වෙ නම් රුසියන් පොතකින්.තව ඒකෙ සිංහල අනුවාදයකුත් දැක්ක මතක නෑ මොකෙන්ද කියලා.
ඒත් ඔච්චර ලොකු ඉල්ලකම් මොන වගේ දේවල් වලට ගන්න ඇද්ද
------ Post added on Jan 24, 2024 at 2:56 PM
ගූ කාලා චූ බොන එකා නේද? උබත් ලැට් එකක් මෙන්ශන් කරානෙ මෙතන. උගේ නම Waruna Rajasinghe
ඒක රුසියානු කථාවක් වගේ මතක. ගණිත විනෝදය පොතේ තියෙනවාචෙස් බෝඩ් එකේ කොටු උඩ හාල් ඇට තියපු කතාව කියවලා බලපන්. ඒක මම කියෙව්වෙ නම් රුසියන් පොතකින්.තව ඒකෙ සිංහල අනුවාදයකුත් දැක්ක මතක නෑ මොකෙන්ද කියලා.
ඔව් එහෙම වෙන්නත් පුළුවන් ඉතින්.දැනුත් තියන septillion වගේ ඒව එහෙමකට කවුන්ට් කරන්න යූස් කරන දෙයක් නෙමෙයිනේ බන් මොනවා හරි කැල්කියුලේශන් වලට යූස් කරන්න ඇති කුඹුරෙ ගොයං ගහකින් වී ඇට 100ක් එනවා වර්ග අඩියකට ගොයං ගස් මෙච්චර තියනවා ලෝකෙම කුඹුරු මෙච්චර තියේ නං අවුරුදු 100කට වී ඇට කීයක් හැදෙනවද කියලා වගේ....
එහෙම නැත්තං කවුද දන්නෙ 1 ට බිංදු දාගෙන දාගෙන ගිහින් හැම එකටම නමක් දැම්මද කියලා
Eeew ponnayo Godeyවෛදික ගණිතයේ තමයි බන් ඇත්තෙ. මට නම් හිතාගන්න බෑ. පෙලක්විට astrology වලට අදාල දේවල් වෙන්න ඇති
bimbaya dඇත්තටම මොනවා ගනින්න ඇතිද බං ඔය බින්දු 140ක් තියෙන ඉලක්කමකින්. භාවිතා කරපු නිසානේ නම් දාගන්න ඇත්තේ
![]()
අපිට මේ වෙනකම් නිරීක්ශනය කරන්න ලැබිලා තියෙන විශ්වයේ ප්‍රමාණය නැත්නම් "observable universe" එකේ විෂ්කම්භෙ ආලෝක වර්ෂ බිලියන 94 ක් වගේ වෙන්නෙ ආසන්නව. එතනින් එහාට තියෙන විශ්වයේ ප්‍රමාණය ගැන මේ වෙනකම් කාටවත් හොයාගන්න ලැබිලා නෑ. Alan Guth කියන ඇමරිකානු භෞතික විද්‍යාඥයා ඉදිරිපත් කරපු "cosmic inflation theory" කියන න්‍යායට අනුව විශ්වයේ ප්‍රමාණෙ "observable universe" එක වගේ සෙක්ස්ටිලියන 150 ක ගුණයක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරලා තියෙනවා. සෙක්ස්ටිලියන 1 ක් කියන්නෙ 10 යෙ 21 වැනි බලය(10^21), ඒ කියන්නෙ ඒ වගෙත් 150 ක්. සෙක්ස්ටිලියන 1 ක් කියන්නෙ මෙතන හැටියට බිංදු 21 ක් තියෙන 'කුමුදය" කියන ගාණට.
ඒ උබනෙ රහල්ගූ කාලා චූ බොන එකා නේද? උබත් ලැට් එකක් මෙන්ශන් කරානෙ මෙතන. උගේ නම වරුණ රාජසිංහ![]()
හ්ම් still countingසිංහලු අසන්කයෙන් නැවතුනාට, මූ අසංක +++
![]()