අසංකය සහ සිංහලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    ඇත්තටම මොනවා ගනින්න ඇතිද බං ඔය බින්දු 140ක් තියෙන ඉලක්කමකින්. භාවිතා කරපු නිසානේ නම් දාගන්න ඇත්තේ

    1saKHxV.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    වෛදික ගණිතයේ තමයි බන් ඇත්තෙ. මට නම් හිතාගන්න බෑ. පෙලක්විට astrology වලට අදාල දේවල් වෙන්න ඇති
    1saKHxV.jpg

    හින්දුන්ගේ ඉලක්කම්
    ඒත් ඔච්චර ලොකු ඉල්ලකම් මොන වගේ දේවල් වලට ගන්න ඇද්ද
    ------ Post added on Jan 24, 2024 at 2:56 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දැනුත් තියන septillion වගේ ඒව එහෙමකට කවුන්ට් කරන්න යූස් කරන දෙයක් නෙමෙයිනේ බන් මොනවා හරි කැල්කියුලේශන් වලට යූස් කරන්න ඇති කුඹුරෙ ගොයං ගහකින් වී ඇට 100ක් එනවා වර්ග අඩියකට ගොයං ගස් මෙච්චර තියනවා ලෝකෙම කුඹුරු මෙච්චර තියේ නං අවුරුදු 100කට වී ඇට කීයක් හැදෙනවද කියලා වගේ....

    එහෙම නැත්තං කවුද දන්නෙ 1 ට බිංදු දාගෙන දාගෙන ගිහින් හැම එකටම නමක් දැම්මද කියලා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113

    ඒත් ඔච්චර ලොකු ඉල්ලකම් මොන වගේ දේවල් වලට ගන්න ඇද්ද
    ------ Post added on Jan 24, 2024 at 2:56 PM
    චෙස් බෝඩ් එකේ කොටු උඩ හාල් ඇට තියපු කතාව කියවලා බලපන්. ඒක මම කියෙව්වෙ නම් රුසියන් පොතකින්.තව ඒකෙ සිංහල අනුවාදයකුත් දැක්ක මතක නෑ මොකෙන්ද කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    චෙස් බෝඩ් එකේ කොටු උඩ හාල් ඇට තියපු කතාව කියවලා බලපන්. ඒක මම කියෙව්වෙ නම් රුසියන් පොතකින්.තව ඒකෙ සිංහල අනුවාදයකුත් දැක්ක මතක නෑ මොකෙන්ද කියලා.
    ඒක රුසියානු කථාවක් වගේ මතක. ගණිත විනෝදය පොතේ තියෙනවා

    දැනුත් තියන septillion වගේ ඒව එහෙමකට කවුන්ට් කරන්න යූස් කරන දෙයක් නෙමෙයිනේ බන් මොනවා හරි කැල්කියුලේශන් වලට යූස් කරන්න ඇති කුඹුරෙ ගොයං ගහකින් වී ඇට 100ක් එනවා වර්ග අඩියකට ගොයං ගස් මෙච්චර තියනවා ලෝකෙම කුඹුරු මෙච්චර තියේ නං අවුරුදු 100කට වී ඇට කීයක් හැදෙනවද කියලා වගේ....

    එහෙම නැත්තං කවුද දන්නෙ 1 ට බිංදු දාගෙන දාගෙන ගිහින් හැම එකටම නමක් දැම්මද කියලා
    ඔව් එහෙම වෙන්නත් පුළුවන් ඉතින්.
    ------ Post added on Jan 24, 2024 at 3:02 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,330
    74,830
    113
    වෛදික ගණිතයේ තමයි බන් ඇත්තෙ. මට නම් හිතාගන්න බෑ. පෙලක්විට astrology වලට අදාල දේවල් වෙන්න ඇති
    Eeew ponnayo Godey 🥴 🥴
     
    • Haha
    Reactions: jennt

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඇත්තටම මොනවා ගනින්න ඇතිද බං ඔය බින්දු 140ක් තියෙන ඉලක්කමකින්. භාවිතා කරපු නිසානේ නම් දාගන්න ඇත්තේ

    1saKHxV.jpg
    bimbaya d
    bimbaraya d
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    TFS සහෝ. :) (y)

    මේ ගණන් දැක්කම Astronomy සම්බන්ධ දෙයක් මතක් වුණ නිසා දාන්න හිතුණා.:) අපිට මේ වෙනකම් නිරීක්ශනය කරන්න ලැබිලා තියෙන විශ්වයේ ප්‍රමාණය නැත්නම් "observable universe" එකේ විෂ්කම්භෙ ආලෝක වර්ෂ බිලියන 94 ක් වගේ වෙන්නෙ ආසන්නව. එතනින් එහාට තියෙන විශ්වයේ ප්‍රමාණය ගැන මේ වෙනකම් කාටවත් හොයාගන්න ලැබිලා නෑ. Alan Guth කියන ඇමරිකානු භෞතික විද්‍යාඥයා ඉදිරිපත් කරපු "cosmic inflation theory" කියන න්‍යායට අනුව විශ්වයේ ප්‍රමාණෙ "observable universe" එක වගේ සෙක්ස්ටිලියන 150 ක ගුණයක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරලා තියෙනවා. සෙක්ස්ටිලියන 1 ක් කියන්නෙ 10 යෙ 21 වැනි බලය(10^21), ඒ කියන්නෙ ඒ වගෙත් 150 ක්. සෙක්ස්ටිලියන 1 ක් කියන්නෙ මෙතන හැටියට බිංදු 21 ක් තියෙන 'කුමුදය" කියන ගාණට.:yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ගූ කාලා චූ බොන එකා නේද? උබත් ලැට් එකක් මෙන්ශන් කරානෙ මෙතන. උගේ නම වරුණ රාජසිංහ 😂
    ඒ උබනෙ රහල්
    සිංහලු අසන්කයෙන් නැවතුනාට, මූ අසංක +++

    :lol:
    හ්ම් still counting
     
    • Like
    Reactions: kolavari