අසංඥ භාවනා

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Duka sathuta adu wenawanan nethima wenawanan rahatda.nattan kalinath wada duka danenawada?
    අපේ රෝෂ් මහත්තයගෙ ක්‍රමය අනුව නම් දුකක් add වීම තමයි වෙන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    අපේ රෝෂ් මහත්තයගෙ ක්‍රමය අනුව නම් දුකක් add වීම තමයි වෙන්නෙ
    Duka kiyanneth sobawayak.ekath kohewath tibba ekak newe nethi karanna.rahat unath kawuruhari marunama duka danenawa eka nikan sobawayak.eka harida :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Mama duka bawata path una.duka prathsyaksha kala.duka aduweneth ne nethi wenneth ne.duka eliyeth ne athuleth ne.duken ayn uneth ne.ayn wenna dukak tibeth ne. :dull:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,272
    2,130
    113
    Duka sathuta adu wenawanan nethima wenawanan rahatda.nattan kalinath wada duka danenawada?
    රහතෙක් කියල පෙන්නන්න දෙයක්/කෙනෙක් නැති කොට, රහතෙකුට තියෙන දුකක් කොහොමද පෙනවන්නෙ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    රහතෙක් කියල පෙන්නන්න දෙයක්/කෙනෙක් නැති කොට, රහතෙකුට තියෙන දුකක් කොහොමද පෙනවන්නෙ?
    1677288541538.png

    එතකොට මේ දෙව්දත්තර ගල් පෙරලුවේ holigram එකකට වෙන්ටෑ මහත්තය.
    :lol: :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,272
    2,130
    113
    View attachment 198289
    එතකොට මේ දෙව්දත්තර ගල් පෙරලුවේ holigram එකකට වෙන්ටෑ මහත්තය.
    :lol: :lol:

    සම්මුතියයි, පරමාර්තයයි වෙනස තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට රිප්ලයි එක දැම්මෙ මහත්තය...ඔබතුමා කලබල වෙන්ට ඕනි නැ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සම්මුතියයි, පරමාර්තයයි වෙනස තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට රිප්ලයි එක දැම්මෙ මහත්තය...ඔබතුමා කලබල වෙන්ට ඕනි නැ..
    My bad! sorry මහත්තය, පොඩි ප්‍රශනයක්. උත්තර දුන්නෙ නැතුවට කමක් නැහැ, සම්මුතිය කියන්නෙ මිනිස්සු පැමිනිච්ච යම් එකඟතාවයක් නේද? (i.e. සම්මුති විනය කර්ම, සේඛ සම්මුතිය, චීවර පටිග්ගාහක සම්මුතිය, චීවර නිදහක සම්මුතිය, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය....) එතකොට ඔය තථාගතයන් වහන්සේට ඔය වේදනාව දැනුනේ සම්මුතිමය වශයෙන්ද? :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,272
    2,130
    113
    My bad! sorry මහත්තය, පොඩි ප්‍රශනයක්. උත්තර දුන්නෙ නැතුවට කමක් නැහැ, සම්මුතිය කියන්නෙ මිනිස්සු පැමිනිච්ච යම් එකඟතාවයක් නේද? (i.e. සම්මුති විනය කර්ම, සේඛ සම්මුතිය, චීවර පටිග්ගාහක සම්මුතිය, චීවර නිදහක සම්මුතිය, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය....) එතකොට ඔය තථාගතයන් වහන්සේට ඔය වේදනාව දැනුනේ සම්මුතිමය වශයෙන්ද? :lol:

    තතාගතයන් වහන්සේ කියන්නෙ පරමාර්තයක් කියල ඔබතුමා හිතාගෙන හිටියට මම මොනව කරන්නද මහත්ටයො.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    තතාගතයන් වහන්සේ කියන්නෙ පරමාර්තයක් කියල ඔබතුමා හිතාගෙන හිටියට මම මොනව කරන්නද මහත්ටයො.
    මට නම් "බුද්ධ" කියන්නෙ පරමාර්ථයක් ඔබතුමාට එහෙම නෙමෙයි නම් කමක් නැහැ ඉතිං :-)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,272
    2,130
    113
    මට නම් "බුද්ධ" කියන්නෙ පරමාර්ථයක් ඔබතුමාට එහෙම නෙමෙයි නම් කමක් නැහැ ඉතිං :-)

    හොදමයි මහත්තය...ඔබතුමා බුදුන් පෙන්නුව පරමාර්ත දර්ම: චිත්ත, චයිතසික, රුප , නිබ්බාන හතරට අමතරව, බුද්ද කියල අලුතින් එකකුත් ඇඩ් කරගන්න...

    බුදුහාමුදුරුවන්ට මිස්ටේක් එකක් වෙලා එක ඇඩ් කරල නැත්තෙ.. :lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හොදමයි මහත්තය...ඔබතුමා බුදුන් පෙන්නුව පරමාර්ත දර්ම: චිත්ත, චයිතසික, රුප , නිබ්බාන හතරට අමතරව, බුද්ද කියල අලුතින් එකකුත් ඇඩ් කරගන්න...

    බුදුහාමුදුරුවන්ට මිස්ටේක් එකක් වෙලා එක ඇඩ් කරල නැත්තෙ.. :lol:
    නිබ්බාන කියන්නේ "බුද්ධ" කියල දන්නෙ නැති කමට මට කරන්න දෙයක් නැහැනෙ මහත්තය... :lol: :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,272
    2,130
    113
    නිබ්බාන කියන්නේ "බුද්ධ" කියල දන්නෙ නැති කමට මට කරන්න දෙයක් නැහැනෙ මහත්තය... :lol: :lol:

    ලොල්, එහෙනම් රහතන් වහන්සෙලත්, බුද්ද වෙනව ඇති නිවන් දැක්කම... අය්යෝ සාමි... :lol:

    අනික, දැන් ගල පෙරලුනේ බුද්ද (නිවනටද? )... ත්තාගතයන් වහ්න්සේ කියල නේද පටන් ගත්තේ...ට්‍රැක් පැන්නද මේච්චර ඉක්මනට? :rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ලොල්, එහෙනම් රහතන් වහන්සෙලත්, බුද්ද වෙනව ඇති නිවන් දැක්කම... අය්යෝ සාමි... :lol:

    අනික, දැන් ගල පෙරලුනේ බුද්ද (නිවනටද? )... ත්තාගතයන් වහ්න්සේ කියල නේද පටන් ගත්තේ...ට්‍රැක් පැන්නද මේච්චර ඉක්මනට? :rofl:
    තාම "බුද්ධ" කියන්නේ මොකක්ද දන්නේ නැතුවද මේ Religious posts වල comments දාන්න එන්නෙ? :lol: :rofl::rofl:

    නැහැ ගල පෙරලුවේ holigram එකකට, ඇයි එතන කවුරුවත් නැහැනෙ :lol: :lol: :lol:

    අහ් තව ඒ holigram එක කකුල අල්ලගන වේදනාව නිසා සිංහසෙයියවෙන් සැතපුනා කියලත් තියෙනව

    අය්යෝ සාමිම තමයි, ඔබතුමාට සාමිගෙම පිහිටයි :lol: :lol: :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,272
    2,130
    113
    තාම "බුද්ධ" කියන්නේ මොකක්ද දන්නේ නැතුවද මේ Religious posts වල comments දාන්න එන්නෙ? :lol: :rofl::rofl:

    නැහැ ගල පෙරලුවේ holigram එකකට, ඇයි එතන කවුරුවත් නැහැනෙ :lol: :lol: :lol:

    Repeat:

    ලොල්, එහෙනම් රහතන් වහන්සෙලත්, බුද්ද වෙනව ඇති නිවන් දැක්කම.?

    අනික, දැන් ගල පෙරලුනේ බුද්ද (නිවනටද? )... ත්තාගතයන් වහ්න්සේ කියල නේද පටන් ගත්තේ...ට්‍රැක් පැන්නද මේච්චර ඉක්මනට?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Repeat:

    ලොල්, එහෙනම් රහතන් වහන්සෙලත්, බුද්ද වෙනව ඇති නිවන් දැක්කම.?

    අනික, දැන් ගල පෙරලුනේ බුද්ද (නිවනටද? )... ත්තාගතයන් වහ්න්සේ කියල නේද පටන් ගත්තේ...ට්‍රැක් පැන්නද මේච්චර ඉක්මනට?
    Repeat:

    බුද්ධ කියන්නෙ මොකක්ද කියල ඉගෙනගෙන එන්න
    :lol:
    ඔබතුමා කියන හැටියට නම් නිවන වගෙ එකකට තමයි පෙරලලා තියෙන්නෙ, හැබැයි මම නම් කියනනෙ ගල පෙරලුවේ බුද්ධ කියන ගුණය පිහිටපු වේදනා දැනෙන ක්‍රියාවලියක් සිදුවන මස්, ලේ කයකට කියල,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,272
    2,130
    113
    Repeat:

    බුද්ධ කියන්නෙ මොකක්ද කියල ඉගෙනගෙන එන්න
    :lol:
    ඔබතුමා කියන හැටියට නම් නිවන වගෙ එකකට තමයි පෙරලලා තියෙන්නෙ, හැබැයි මම නම් කියනනෙ ගල පෙරලුවේ බුද්ධ කියන ගුණය පිහිටපු වේදනා දැනෙන ක්‍රියාවලියක් සිදුවන මස්, ලේ කයකට කියල,

    බුද්ධ කියන ගුණය පිහිටපු මස්, ලේ කයකට කියල, :rofl::rofl::rofl::rofl:

    හරි මහත්තයෝ හොදටම තේරුනා..ඔබතුමා බුද්ද කියන එක හරියටම තේරුම ගෙන ඉන්නව කියල....:lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Rahat unoth Duka nupadina tatwayakda nattan duka bawata path wenawada.duka kiyala ekak kalin tibeth nane nethi karanna kiyala.duka nethi unoth wenama model ekak wenne nedda nikan robo wage :oo:

    රහතෙක් කියල පෙන්නන්න දෙයක්/කෙනෙක් නැති කොට, රහතෙකුට තියෙන දුකක් කොහොමද පෙනවන්නෙ?
    Eka neda prathyakshaya.but me kaya sansakarada mokadda eka samuutiya maranaya wenakan tiyenawane.etakan duka sathuta danenawane.paluwa danenawa.wenwima danenawa.patawi ath wima nethi wima danenawa.etakota sanwegi wenawand:oo:
    ------ Post added on Feb 25, 2023 at 9:11 AM