අසඩක් ගෲෂාට ලියූ කවිය! Asadak Grushata liyu kaviya....

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....

579eu.jpg

source : Boondi.lk
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මම බලපු පළවෙනි වේදිකා නාටකය තමා " හුණුවටයේ කතාව "
තාමත මැවිල පේනවා වගේ. නිසි ඇගයිමක් නැතිවම අපිට නැතිව ගිය තවත් ආදරණීය කලාකරුවෙක්....

ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට අයියේ.....
 
ආදරණීය කලාකරුවෙකුගේ වේදනාබර වෙන්වීමක්......
සුදු සීයේ....ඔබට නිවන් සුව.........

මේ වගේ මොහොතක ඔහුගේ නිර්මනයක් අප අතරට ගෙනාවාට අයියාට තුති............
 
aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
අසඩක් ගිහින් ගෲෂා ලගට......

මෙක මහා කළකණ්නි කාලයක්..... මෙ පහා පොළවට වටින මිනිසුන් එකා දෙන්නා මෙක ඇතුලේ මිය යමින් සිටිනවා.. පරමිපරාවක්ම අපිට නැතිවෙමින් යනවා
 
nwnbs

ඒක ඇත්ත යාළුවා... වටිනා මිනිසුන් පරපුරක්ම හෙමින් හෙමින් අපෙන් සමුගනිමින් සිටිනව... අනාගතයට මෙවන් කලාකරුවන් බිහිවෙයිද? නැතිනම් මේ පරපුර මෙතනින්ම අවසානද?:oo:
ස්තුතියි රසික අයියා...:)
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඒක ඇත්ත යාළුවා... වටිනා මිනිසුන් පරපුරක්ම හෙමින් හෙමින් අපෙන් සමුගනිමින් සිටිනව... අනාගතයට මෙවන් කලාකරුවන් බිහිවෙයිද? නැතිනම් මේ පරපුර මෙතනින්ම අවසානද?:oo:
ස්තුතියි රසික අයියා...:)

issellama hata (Gamini Hattettuwegama) dan henri Jayasena...:(

kalakanni kaalayak, kaalakanni ratak... rattaran wage minissu nathi wela gihin , pus his charitha wajabenawa...:sorry::baffled:

mata matak wenawa kosol rajjuruwooo dakapu heene...:eek:
 
ඔව් අයියා... දැන් බලන්න ගීත කලාව උනත්... කල්පනා කරනකොට ගොඩක් දුක හිතෙනව...:sorry::(
වටිනාකම තියෙන පුද්ගලයන්ට තැනක් නෑ... තැන තියෙන පුද්ගලයන්ට...:baffled:
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මම බලපු පළවෙනි වේදිකා නාටකය තමා " හුණුවටයේ කතාව "
තාමත මැවිල පේනවා වගේ. නිසි ඇගයිමක් නැතිවම අපිට නැතිව ගිය තවත් ආදරණීය කලාකරුවෙක්....

ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට අයියේ.....

you are always welcome , my dear..:)
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,503
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒක ඇත්ත යාළුවා... වටිනා මිනිසුන් පරපුරක්ම හෙමින් හෙමින් අපෙන් සමුගනිමින් සිටිනව... අනාගතයට මෙවන් කලාකරුවන් බිහිවෙයිද? නැතිනම් මේ පරපුර මෙතනින්ම අවසානද?:oo:
    ස්තුතියි රසික අයියා...:)

    ඇගයිමක් ලැබෙන්න නම් එ මින්ස්සු දෙශපාලන වෙදිකාවල නැගල කඩෙයන්න ඔනෙ:no:
    එහෙම නොකර කොන්ද කෙලින් තියන් ඉන්න මිනිස්සු නිහඩවම මියයනවා
     
    හ්ම්ම්... පුදුම ලෝකයක්... කලකිරෙනව මේව දකිනකොට...